ප්‍රබල දේශපාලන චරිතයක් වූ මහින්ද විජේසේකර මහතා අද (02) අළුයම මෙලොව හැර ගියේය. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 83 වැනි වියේ පසුවූ අතර, කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේය.
මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා, මෙරට දේශපාලනයේ අභියෝගාත්මක අවධීන් රැසකට සක්‍රීයව දායක වූ නායකයෙකි.
විජේසේකර මහතා සිය දේශපාලන ගමන ආරම්භ කළේ වාමාංශික දේශපාලනයෙනි. විශේෂයෙන් 1971 කැරැල්ල සමයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස ඔහු කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළේය.
විවිධ රජයන් යටතේ කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්ම හෙබවූ ඔහු, විශේෂයෙන් ධීවර හා සාගර සම්පත් අමාත්‍යවරයා ලෙසත්, වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත් සිටියේය.
මුලින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධව සිට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙකෙහිම ප්‍රබල තනතුරු දැරීය.
2009 වසරේ මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු දැඩි ලෙස තුවාල ලැබූ අතර, එතැන් සිට ඔහු සිය දේශපාලන කටයුතුවලින් දුරස්ව පසුවිය.

RIP
ReplyDeleteඔබගේ භව ගමන සුගතිගාමී වේවා. 🙏
ReplyDeleteumba nam amu gawayek.. horakam ,wancha,, minimarum karapu ekek kohomada ban sugathiyata yanne. mole balo ganin harako
Deleteමාලිමාව වගේ බය ගුලු, වෛරී කාලකණ්නි ටිකක් පොරක් කියලා හිතං කමෙන්ට් දාපු
Deleteහොරකං හොරකං කිය කිය බලයට ඇවිල්ලා , හොරකම ඇරෙන්න වෙනත් දෙයක් නොකරපු උන්ට කඩේ යන ඇනොයමස් ගොනා , උඹ ගිහිං මොලේ බලාගනිං හරි තැන තියෙනවද කියලා.
JVP Huthi ge putha dan banapan Rajapaksha la ta
ReplyDeleteANE PAKO.. THOO HORUNTA JATHAKA WECHCH BALLEK
Deleteමැරුණු මිනිහෙක්ට ගරහන එක හොඳ නැහැ ,බෝම්බෙන් පස්සේ ලොකුවට එලියට ආවේ නැහැ තිබුණු තත්ත්වෙත් එක්ක මගේ හිතේ.මොන වා කරත් අන්තිමේට නතර වෙන්නේ මෙතන.
ReplyDeleteහොයපු සල්ලි ,ඉඩම්, කපපු කොස් ගස් සියල්ල මෙහෙ දාල යන්න වෙන්නේ හිස් අතින් !
RIP
ehenam umba malagedarata gihilla uge guna wayapan.. kondak nathi niwata haraka.
Deleteකොන්දක් නැති එකා තමා පච හුණ්ඩුවා
Deleteඌ සජිත්ට පට්ට බයයි
පලාත් සභා මග අරින්නෙ , කුජීත වෙනවට බයේ
සජියට බය හුණ්ඩුවට කඩේ යන්න එපා , භල්ලෝ………