හැකර ගිණුමකට මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් නිදහස් කිරීම රජයේ නිලධාරීන් අතින් සිදු වූ බරපතළ වගකීම් පැහැර හැරීමක් බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අනාවරණය කළේ අදාළ මුදල ගෙවීමේදී නිසි ප්‍රමිතියෙන් බැහැරව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න සෙවීමට මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.
මෙම මූල්‍ය ගනුදෙනුව පිටුපස සිටින වෙනත් සම්බන්ධතා සහ පුද්ගලයින් පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මුදල් ගෙවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති සියලු පාර්ශ්වයන්ගේ කාර්යභාරය පිළිබඳව ඉදිරියේදී දැඩිව සොයා බලන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අපි මාලිමාවට මාලිමාව අපිට !
ReplyDeleteJVP NPP අපි හොරු නෙමෙයි, මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!
මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?
This is kaju siyas master plan.
DeleteGe is still silent 😂😂😂
හැකරා තොපේ මහ එකා.
ReplyDeleteඋබලගෙ ඩයි මයිනගෙ රෙද්ද අස්සෙ බලපන් හැකරැල්ල හොයාගන්න.
ReplyDeleteඅස්ථානගත කල මහජන මුදල් නැවතත් තිබුනු ගිනුමටම ගේන්න, වෙන ලොකු වැඩ ඕනේ නැහැ.
ReplyDeleteඅනේ mattayo තමන්ගේ වැඩක් බලාගෙන හිටු.
ReplyDeleteMoo da den Anguru Kumarage mouth piece eka? Mokada, mudal emathi karanna oona prakashaya den moo karanava. Mang hithanne gura (Kelani MMV eke) visin golayata karana ithama sulu gavuravayak/ salakeemak hetiyata venna oona.
ReplyDeleteහැකර මහත්තය කියල කියන්න ඔයාල ප්‍රභාකරන්ටත් මහත්තයා කියල කියන එකේ. පචකියන මුදියන්සේලාගේ අරවින්ද හැකර කුමාර මුදියන්සේ….
ReplyDeleteඕනේ දේකට දඬුවම් විඳින්නේ නිලධාරීන්.
ReplyDeleteඔන්න ඕක තේරුම් අරන් හිරේ විලංගුවේ නොවැටෙන්න නිවැරදිව රාජකාරි කරපල්ල.
The Sri Lankan Treasury reportedly lost $2.5 million during a loan repayment to an Australian agency, with the funds going to an intermediary. Now, the government seems to be penalizing the officials involved, while the top political appointee who oversaw the department remains untouched. This raises serious concerns about selective accountability and public trust in the management of public funds.
ReplyDeleteඅමාත්‍යාංශ ලේකම් කෙනෙක් කියන්නෙත් රාජ්‍ය නිලධාරියෙත් තමයි ගොනෝ.
ReplyDelete