මුදල් අමාත්‍යාංශයේ සිදුව ඇති බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පෙරාතුව ඒ පිළිබඳව ආයතන මට්ටමින් විමර්ශන ආරම්භ කර තිබූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ප්‍රකාශ කළේය.
රජය මෙම කරුණු හිතාමතා වසන් කළේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ආයතන මට්ටමින් සිදුවන මෙවැනි සියලු විමර්ශනයන් පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනගත යුතු නැති බවයි.
මුදල් අමාත්‍යාංශයේ සිදුවූ මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්, අභ්‍යන්තර පරීක්ෂණ මෙන්ම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් ආයතනයක දෝෂයක් හෝ අක්‍රමිකතාවක් සිදු වූ විට මුලින්ම ආයතන මට්ටමින් අවශ්‍ය නීතිමය හා විමර්ශන ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍ය පටිපාටිය බව ඔහු පෙන්වා දුන්නේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුව ඇති තවත් මූල්‍ය ගැටලුවක් පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා අනාවරණය කළේය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද ඩොලර් ලක්ෂ හයක (600,000) මුදලක් එම ආයතනයට නොලැබීම සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් අදාළ ආයතන මට්ටමින් පරීක්ෂණ පවත්වා එහි ප්‍රගතිය වාර්තා වන බවත්, සෑම පරීක්ෂණයක්ම කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ කියන්නේ ඕවා මහ ලොකු දේවල් නෙමේ, රාජපක්ස යුගයේ ඉදලාම වෙලා තියනවා. මාලිමාව හොරාකාපු කෝටි 8000 ලොකු දෙයක් නෙවේ.
ReplyDeleteමහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද? අම්මපා!
DeleteVietnam idala apu jet eke gana wennaathi kapagena thiyenne USD 600000
DeleteWhat else? There may be many more that these goons are hiding from public. Looks like they think public does not need to know..
ReplyDeleteNow where are the people who voted for NPP?
Yeah, the cats are coming out of the bag now.
Deleteදැන් ඔය ඩොලර් ලක්ෂ හය කොයි කාලේ වෙච්ච හුටපටයක් ද?
ReplyDeleteමේ ආණ්ඩුව කාලේ ද වෙන ආණ්ඩුවක් කාලෙද?
වෙන ආණ්ඩුවක් කාලෙ නම් මෙයා නොකිය ඉඳියි ද?
මේ ආණ්ඩුව කාලෙ නම් මේක මේක මාර වැඩක් නේ - තවත් මෙහෙම ඒවා වෙලා තියෙනව ද දන්නේ නෑ - කොල්ලෝ නම් කියන්නේ අනුර කුමාර ට පංති පහ කරලා තියෙන්නේ බැසිල් කියල යි
මම නම් හිතන්නේ රජයේ ආයතන වලින් මේ දක්වා කර ඇති සියලු දේශීය හා විදේශීය ගෙවීම් සම්බන්ධව සම්පූර්ණ අපක්ෂපාතී විගණනයක් අවශ්‍යයයි - පහු ගිය ආණ්ඩු කාලවල් ගැනත් හොයලා බැලුවට කමක් නෑ
මාලිමා නඩය දාර හොර කල්ලියකි
ReplyDeleteමුන් හෙන හොරු. අහු වුනාම බොරු කියනවා ඇයි ඉතින් තාම මුන්ව අදහන එවුන් ඉන්නවනේ. ලෝක හොරු ඒ මදිවට ලැජ්ජ නැතුව බොරු කියනවා. ඉල්ලා අස්වෙන්න
ReplyDeleteගූ ටිනක් කාල වරෙන් අමනයා
ReplyDeleteවැඩ බැරි උට්ටන්ට හොරකම නම් මිනී මරනවාටත් වඩා ලේසියි.
ReplyDeleteතව ගූ ටිකක් කාලම හිටපිය
ReplyDelete