හදිසි කැබිනට් සංශෝධනයක්...


රජයේ කැබිනට් මණ්ඩලයේ ඉදිරි දින කිහිපය තුළ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ
.

මෙහි ප්‍රධාන පියවරක් ලෙස, පුරප්පාඩුව පවතින බලශක්ති අමාත්‍ය ධුරය සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

මෙම නව පත්කිරීම පිළිබඳව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීම සඳහා ආචාර්ය කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවයි.

මීට අමතරව, අමාත්‍ය ධුර කිහිපයක සංශෝධන සිදුවනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

7 Comments

  1. බූරු කුට්ටමේ මොන කොලේ ඇද්දත් එන්නේ එක්කෝ ජෝකරයේක් නැත්නම් බූරුවෙක්මයි

    ReplyDelete
    Replies
    1. එහෙමත් නැත්නම් හොරෙක්.

      Delete
  2. කොච්චර ඇනුවත් ඒන්නෙ හොරෙක්. අනන්නෙන් මහ හොරානෙ.

    ReplyDelete
    Replies
    1. අඟුරු කුමාර ලප කොටා තමයි මහ හොරා. ගෙරි පකයා ගල් අඟුරු වලින් හොරාකෑවා. කුඩු කන්ටේනර් ගෙනාවා. තෙල් වලින් හොරාකෑවා. අරුන් අවුරුදු 76ට හොරාකාපුවා මුන් අවුරුදු 2න් හොරාකෑවා

      Delete
    2. ඇයි මේ සුලු දේවල් පල කරන්නේ.රටට වටිනා ප්‍රවෲත්ති නොදා?ආණ්ඩුවේ නීති නිසාද? අන්න අල්ලපු රටේ උප ඡනාධිපති වැඩලා,තවත් හොර ගිවිසුම් ටිකකට නේද මේ යුධ අස්සේ තකහනියේ.අනේ අප රට මේ නීච අවඡාත රොත්ත කනවා.

      Delete
  3. මොකා පත්උනත් කරන හොරකමකින් හුණ්ඩු කුමාරගේ සියයට හැත්තෑව දෙන්න ඕනේ.විපක්‍ෂ ඉන්නකොට කප්පම් ඩීල්වලින් ඒ ගාන ගත්තනං අදටත් ඒක වලංගුයි.සීයට තිහක් විතරක් ඇරගෙන පොට්ටයා නිකං කප්පං වසන්ත කියල නම දාගත්තා.

    ReplyDelete
  4. ගැස් කොන්ත්‍රාත් එක ඇමරිකාවට දුන්නා කියලා අහු උනාම කවුද ඉල්ලා අස් වෙන්නේ?

    ReplyDelete
Previous Post Next Post