අගමැතිනි හරිනිත් ලෝක සාම පා ගමනට එක්වෙයි..


 ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් "සාමය සඳහා ඇවිදින්න" යන තේමාවෙන් ඇමරිකාවේ දින 110ක් පුරා ඇවිදගිය  පා ගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙරටට වැඩම කොට දඹුල්ලේ සිට කොළඹ ගංගාරාමය දක්වා ගමන් කිරීම සඳහා ඇරඹි සාම පාගමනේ තුන්වන දිනය වන අප්‍රේල් 24 වැනිදා ශ්‍රී දළදා මාලිගාවෙන් පාගමන යළි ආරම්භ කෙරුණි. 

ශ්‍රී දළදා මලිගාවේදී එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

තුන්වන දිනයේ පාගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වීමට නියමිතය.

9 Comments

  1. මෙයාට අපි බදු ගෙවන්නේ ඔන්න ඔය වගේ පොඩි පොඩි වැඩ කරන්න තමයි. ලොකු වැඩ බෑ.

    ReplyDelete
    Replies
    1. මාලිමා ලෝකයොත් පා ගමනට එක්වෙයි. බුද්ධාගමට අකමැති නිසි අගමැතිනිය බලු සරණ යයි.

      Delete
    2. මෙයා ආගමට අකැමැති නිසා බලු සරණ පතයි.

      Delete
    3. හුණ්ඩුව ඇතුලේ සාම පාගමනක්. හාමුදුරුවන්ගේ සාම පා ගමන සාමය ඇති කරන්න නම් යාපනයට යන්න එපායැ.ඒත් අනුරාධපුරයෙන් එහාට යන්නේ නැහැ .ඇයි අනුරාධපුරයෙන් එහාට ගියොත් වෛරය පතුරන්න නේ. සිංහළයාට හා දෙමළ ඈයින්ටත් සාමය ගේන්න මේ සමලිංඟික නඩය එලෙව්ව දාටම අපි නියම සාම පාගමනක් අනුරාධපුරයේ සිට තලෙයිමන්නාරමට යන්න සංවිධානය කරමු.

      Delete
  2. හොඳ වෙලාවට සතාට ආලෝකා කියල නම වැටුණට පිරිමි සතෙක් උනේ.

    ReplyDelete
  3. Bittara arppa keeyada ban dan? 😂

    ReplyDelete
  4. මෙතන ප්‍රධාන පුද්ගලයා ආලෝක ද....😄😄😄😄

    ReplyDelete
  5. නියමයි.රටේ ප්‍රශ්න සේරම විසදුනා.

    ReplyDelete
  6. ballawa parissan karaganna... balla ekkath aappa gahanna try karai oki

    ReplyDelete
Previous Post Next Post