විශ්වාස භංගය පරාදයි... මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ ඇමතිකම රැකදේ...

 


බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු අතරල පක්ෂව ලැබුනේ ඡන්ද 49කි.


13 Comments

  1. හොරු රකින ආන්ඩුවක් පත්කරගත් ලක්ෂ හැට අටට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. Horakam wela nene
      Oppu karanna issela

      Anduwa sure 100%. ubalata wada🫡😁😁😁

      Delete
    2. ගල් අඟුරු කාල බැලුවාද උබ, හොරකමක් උනේ නැහැ කියන්න

      Delete
  2. වෙනත් ආණ්ඩුවක් ආවොත් ඔය චන්දෙ දුන්නු 153ටත් ෂුවර් ජම්පර් තමා

    ReplyDelete
  3. පල් හොරා. ස්වබාව දර්මය දඩුවම් දේවි සාපලත් 160ටම.

    ReplyDelete
  4. මේකට පක්ෂව ඡන්දෙ දීපු උන්ගේ ගෙවල් ගිනි තියෙන්න ඕනේ current කපනකොට

    ReplyDelete
  5. නොදකින් කාලකන්නි බලු හැත්ත.. තොපේ අම්මලට හෙන ගහන්නේ.. අනුර පොන්න වේසිගෙ පුතා ,,, හෙන ගහපන් බල්ලා..

    ReplyDelete
  6. මුන්ගේ 159 දෙනාට නම් මු හොරෙක් නෙමෙඉ
    හබැයි 69 ලක්ස්සයට මු කබ්බ හොරෙක්

    ReplyDelete
  7. රටේ ජනතාව අපමණ දුක් විඳිද්දී, යමෙක් ජනතා මුදල් සොරකම් කර යම් ආහාරයක් අනුභව කරන්නේ නම් හෝ එම පුද්ගලයාගේ, ඔහුගේ පවුලේ හෝ ඔහුගේ දරුවන්ගේ සුබ සෙත උදෙසා එම සොරකම් කරන ලද ජනතා මුදල් වැය කරන්නේ නම් ඔවුන් සියල්ලෝම අකාලයේ ලේ බඩ ගිහින් මිය යන ලෙස සාප කලාම ඒ සාප වදින බව අසා ඇත්තෙමි.

    ReplyDelete
  8. හොරු වෙනුවෙන් හොරු!

    ReplyDelete
  9. ගල් අඟුරු වංචාවක් සිදුවුනේ නැහැයි කියන බොරුව සමාජගත කරන්ඩ මාධ්‍යය වේදීන් කන්ඩායමක් පැලවත්තට ගෙන්නල  එකාට රුපියල් ලක්ෂයකුයි., ලැප්ටොප් එකකුයි ගානෙ දීල තියෙනව.

    ReplyDelete
Previous Post Next Post