Home විශ්වාස භංගය පරාදයි... මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ ඇමතිකම රැකදේ... bylanka C news -April 10, 2026 බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු අතරල පක්ෂව ලැබුනේ ඡන්ද 49කි. Facebook Twitter
හොරු රකින ආන්ඩුවක් පත්කරගත් ලක්ෂ හැට අටට අබ සරණයි.
ReplyDeleteHorakam wela nene
DeleteOppu karanna issela
Anduwa sure 100%. ubalata wada🫡😁😁😁
ගල් අඟුරු කාල බැලුවාද උබ, හොරකමක් උනේ නැහැ කියන්න
Deleteවෙනත් ආණ්ඩුවක් ආවොත් ඔය චන්දෙ දුන්නු 153ටත් ෂුවර් ජම්පර් තමා
ReplyDeleteAre you sure?
DeleteAbsolutely!!
Deleteපල් හොරා. ස්වබාව දර්මය දඩුවම් දේවි සාපලත් 160ටම.
ReplyDeleteමේකට පක්ෂව ඡන්දෙ දීපු උන්ගේ ගෙවල් ගිනි තියෙන්න ඕනේ current කපනකොට
ReplyDeleteනොදකින් කාලකන්නි බලු හැත්ත.. තොපේ අම්මලට හෙන ගහන්නේ.. අනුර පොන්න වේසිගෙ පුතා ,,, හෙන ගහපන් බල්ලා..
ReplyDeleteමුන්ගේ 159 දෙනාට නම් මු හොරෙක් නෙමෙඉ
ReplyDeleteහබැයි 69 ලක්ස්සයට මු කබ්බ හොරෙක්
රටේ ජනතාව අපමණ දුක් විඳිද්දී, යමෙක් ජනතා මුදල් සොරකම් කර යම් ආහාරයක් අනුභව කරන්නේ නම් හෝ එම පුද්ගලයාගේ, ඔහුගේ පවුලේ හෝ ඔහුගේ දරුවන්ගේ සුබ සෙත උදෙසා එම සොරකම් කරන ලද ජනතා මුදල් වැය කරන්නේ නම් ඔවුන් සියල්ලෝම අකාලයේ ලේ බඩ ගිහින් මිය යන ලෙස සාප කලාම ඒ සාප වදින බව අසා ඇත්තෙමි.
ReplyDeleteහොරු වෙනුවෙන් හොරු!
ReplyDeleteගල් අඟුරු වංචාවක් සිදුවුනේ නැහැයි කියන බොරුව සමාජගත කරන්ඩ මාධ්‍යය වේදීන් කන්ඩායමක් පැලවත්තට ගෙන්නල එකාට රුපියල් ලක්ෂයකුයි., ලැප්ටොප් එකකුයි ගානෙ දීල තියෙනව.
ReplyDelete