අමාරුවෙන් ගැටගහගත් ඇමති ලාල් කාන්ත මහ විසාල ගෙයක් හදාගනී..


ජේවීපී කාරයන් හිඟන්නයි සිතා සිටියද අමාත්‍ය ලාල්කාන්ත මහ විශාල ගෙයක් හදා ඇතැයි ලන්ඩනයේ වෙසෙන උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මෙසේය.

"ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න. මහ විශාල ගෙයක් හදල තියෙන්නෙ. මිනිස්සු හිතන් හිටියෙ ලාල් යෝගට් බිස්නස් එකක් කරගෙන රස්තියාදු ගහ ගහ ඉන්නකොට නන්දන​ ගුණතිලක නැවත ජවිපෙ දේශපාලනයට ගෙනාපු මිනිහෙක් කියල​. 

ලාල් හොඳ ටේස්ට් එකක් තියෙන​, නවීන අංගෝපාංග වලින් සමන්විත ඕපන් කිචන් එකක් තියෙන​, පියානෝ එකකුත් ගෙදර තියෙන ලස්සන රසිකයෙක්. 

හැබැයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ල සන්නස්ගලගෙ අම්මා පොත එළියට දාපු දවසෙ කතාවක් දුන්න ලාල් කිව්වෙ ගෙදර වියදම බැලන්ස් කරන්නෙ අමරුවෙන්, වයිෆ්ගෙ පඩියයි, දුවගෙ ටියුෂන් වියදම් වගේ ඒවත් කිව්ව​. 

අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න සීන් එකක් තමා කිව්වෙ එදා. 

2019දි ලාල්, තඹුත්තේගම අනුරගෙ ජනාධිපතිවරණ රැස්වීම දවසෙ කිව්ව - අත දික්කරල පෙන්නල - අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ අද, මොකද මම ඇදන් ආපු එක අප්සට් කියල. අපි එහෙමයි ජීවත් වෙන්නෙ කිව්ව. "

20 Comments

  1. Replies
    1. wasanthagen krame ahagena BIT COIN gaththanam wade goda

      Delete
    2. Amathikenek museus ekalagai, royal eka lagai dakala thiyenawa

      Delete
    3. අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ

      Delete
  2. මුන් ඔක්කොම අමු බේගල් කාරයෝ ටිකක්.

    ReplyDelete
  3. මුන් ඔක්කොම අමු බේගල් කාරයෝ ටිකක්.

    ReplyDelete
  4. ඇයි මෙයාගෙ දුව ඉන්ටනැශනල් යුනිවසියි එකකින් උපාදිය අරන් දැන් රට. මුන්ට කඩේ යන එවුන් පාරක් පාරක් ගානෙ ගුටි කෑවා. උන් හිගන්නො උනා.😂😂

    ReplyDelete
  5. සතුටුයි, හිගන්නෙක් ධනපතියෙක් වීම සහ ඌ වෙනුවෙන් ජීවිතය කැපකරපු රටේ මහජනතාව හිගන්නන් වීම ගැන.

    ReplyDelete
  6. බලාගෙන යනකොට ලංකාවෙ දේශපාලනඥයෝ ඔක්කොම ඉන්නෙ එකම සැපපහසු බෝට්ටුවක මහජනතාව කොට උඩ.

    ReplyDelete
  7. මුන්ගේ කෙප්ප වලට රැවටිච්ච දොබීන්ට විනාඩියක මෙව්වා එකක්...

    ReplyDelete
  8. මුන්ට පුනුරුදය උදාවෙලා
    ජනතාවට දැන් සැපද

    ReplyDelete
  9. Terrorists funding, commissions, Upperhand money all are in action.

    2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු සහරාන් හෂීම්.

    මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය වූ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් තෝරා ගැනීම සහ ප්‍රහාරක ඉලක්ක තීරණය කිරීම යනාදී සියලුම මූලික මෙහෙයුම් සහරාන් හෂීම් විසින්ම සිදු කර ඇති.

    ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන ජාතික ජන බලවේගයට (NPP/JVP) සම්බන්ධ දේශපාලනඥයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් සපයා ඇති.(සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය).

    ජාත්‍යන්තර අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති.

    ඔහු හැර වෙනත් මහ මොළකරුවෙකු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් පවා පවතින බවත්.

    ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු: සහරාන් හෂීම් ( National Thowheed Jamath (NTJ))

    යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන: Ibrahim and Sons (JVP/NPP)


    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් (JVP/NPP)

    ReplyDelete
  10. ජනතාවට නැති සැප අපිට එපා කියලා මුන් කිවේ නැනේද ??????????

    ReplyDelete
  11. මාර තට්ටු ගෙයක්, උසස් ගෘහ භාණ්ඩ සහිතව, සියළු නවීන පහසුකම් සහිතව, හරි ලස්සනයි. ඔහොම යං. අපි ඉතිං ගොං ජෙප්පො නේ ආයෙත් දෙන්නෙ නැතිව කොහොමද?

    ReplyDelete
    Replies
    1. SANTHOSAI, plowe payaghala hiteema gana

      Delete
  12. කුඩු කන්ටේනර ගල් අඟුරු බාල බෙහෙත් වල අපූරුව තමයි

    ReplyDelete
  13. අපේ බැසිල් රාජපක්හොරාගේ මල්වානේ මාලිගාව ගොබ්බටාභයාගේ කතරගම මාලිගාව පරද්දන්න මොන ට්‍රයි එක දුන්නත් මේ කාටවත් බැහැ බන්. මේවා මොන ගැහිලිද රටක් බංකොලොත් කරපු සෙට් එක ගහපු ගැහිලි බලනකොට

    ReplyDelete
  14. එල කිරි... ලාල් කාන්තයා තමයි හොඳටම කරේ.... චන්දෙ දීපු උන්ගේ ගුදරුදේ තමයි මුගේ පුනරුදේ ... අම්මට සිරි මේ පකයා පිරිත් නූලකුත් බැඳගෙන

    ReplyDelete
  15. මේක හැදුවේ අර වත්තක් කට තියෙන හුගන්ඩාවේ සල්ලි ගෙනාවා කිව්වා නෝනා ගෙනාපු සල්ලි වලින්ද ? නැත්තම් ජෙපි සෙට් එක එකතු කරපු කැට වලින්ද ?

    ReplyDelete
Previous Post Next Post