ජේවීපී කාරයන් හිඟන්නයි සිතා සිටියද අමාත්‍ය ලාල්කාන්ත මහ විශාල ගෙයක් හදා ඇතැයි ලන්ඩනයේ වෙසෙන උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මෙසේය.
"ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න. මහ විශාල ගෙයක් හදල තියෙන්නෙ. මිනිස්සු හිතන් හිටියෙ ලාල් යෝගට් බිස්නස් එකක් කරගෙන රස්තියාදු ගහ ගහ ඉන්නකොට නන්දන ගුණතිලක නැවත ජවිපෙ දේශපාලනයට ගෙනාපු මිනිහෙක් කියල.
ලාල් හොඳ ටේස්ට් එකක් තියෙන, නවීන අංගෝපාංග වලින් සමන්විත ඕපන් කිචන් එකක් තියෙන, පියානෝ එකකුත් ගෙදර තියෙන ලස්සන රසිකයෙක්.
හැබැයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ල සන්නස්ගලගෙ අම්මා පොත එළියට දාපු දවසෙ කතාවක් දුන්න ලාල් කිව්වෙ ගෙදර වියදම බැලන්ස් කරන්නෙ අමරුවෙන්, වයිෆ්ගෙ පඩියයි, දුවගෙ ටියුෂන් වියදම් වගේ ඒවත් කිව්ව.
අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න සීන් එකක් තමා කිව්වෙ එදා.
2019දි ලාල්, තඹුත්තේගම අනුරගෙ ජනාධිපතිවරණ රැස්වීම දවසෙ කිව්ව - අත දික්කරල පෙන්නල - අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ අද, මොකද මම ඇදන් ආපු එක අප්සට් කියල. අපි එහෙමයි ජීවත් වෙන්නෙ කිව්ව. "

🤣🤣🤣
ReplyDeletewasanthagen krame ahagena BIT COIN gaththanam wade goda
DeleteAmathikenek museus ekalagai, royal eka lagai dakala thiyenawa
Deleteඅර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ
Deleteමුන් ඔක්කොම අමු බේගල් කාරයෝ ටිකක්.
ReplyDeleteරැවටෙන්න එපා මෙතැන තියෙන්නේ වෙන game එකක් බොරුවට ගෙයක් පිට දාලා මුන්ගේ jvp නිරාගමික බෞද්ධ විරෝධී ස නු හ රේ ම ඇවිල්ලා මේ බෞද්ධ වතාවත් වලට මේ මුන් ජනතාවට පෙන්වන්න හදන්නේ අපිත් උඹලා වගේම බෞද්ධ සම්ප්රදාය රැකීන බුදුදහම අහ න හොඳ බෞද්ධ යෝ කියලා.බුදුදහමට ගෙම් දෙන්න තමයී ඔය බොරු නාට්‍යය .ඔය video එක හොරෙන් පිට කරලා නොවෙයි හිතා මතා සැලසුම් කරලා ලස්සනට edit කරලා පිට කරලා බලන්න මුන්ගේබෞද්ධ කම ලස්සනට රුප රාමු වලින් එකින් එක පෙන්වන විදිය .පැහැදිලියි නේද game එක
Deleteඇයි මෙයාගෙ දුව ඉන්ටනැශනල් යුනිවසියි එකකින් උපාදිය අරන් දැන් රට. මුන්ට කඩේ යන එවුන් පාරක් පාරක් ගානෙ ගුටි කෑවා. උන් හිගන්නො උනා.😂😂
ReplyDeleteDo not be unfair ........ when the daughter returns home, a better place is necessary ..........
Deleteසතුටුයි, හිගන්නෙක් ධනපතියෙක් වීම සහ ඌ වෙනුවෙන් ජීවිතය කැපකරපු රටේ මහජනතාව හිගන්නන් වීම ගැන.
ReplyDeleteLal is land owner
DeleteOne of richest person in JVP
බලාගෙන යනකොට ලංකාවෙ දේශපාලනඥයෝ ඔක්කොම ඉන්නෙ එකම සැපපහසු බෝට්ටුවක මහජනතාව කොට උඩ.
ReplyDeletepachakota ape bottuwe
Deleteමුන්ගේ කෙප්ප වලට රැවටිච්ච දොබීන්ට විනාඩියක මෙව්වා එකක්...
ReplyDeleteමුන්ට පුනුරුදය උදාවෙලා
ReplyDeleteජනතාවට දැන් සැපද
Terrorists funding, commissions, Upperhand money all are in action.
ReplyDelete2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු සහරාන් හෂීම්.
මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය වූ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් තෝරා ගැනීම සහ ප්‍රහාරක ඉලක්ක තීරණය කිරීම යනාදී සියලුම මූලික මෙහෙයුම් සහරාන් හෂීම් විසින්ම සිදු කර ඇති.
ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන ජාතික ජන බලවේගයට (NPP/JVP) සම්බන්ධ දේශපාලනඥයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් සපයා ඇති.(සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය).
ජාත්‍යන්තර අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති.
ඔහු හැර වෙනත් මහ මොළකරුවෙකු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් පවා පවතින බවත්.
ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු: සහරාන් හෂීම් ( National Thowheed Jamath (NTJ))
යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන: Ibrahim and Sons (JVP/NPP)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් (JVP/NPP)
අපේ ගොන් ජෙප්පන්ට ඕව ඔලුවලට වැටෙන්නෙ නෑ.
Deleteජනතාවට නැති සැප අපිට එපා කියලා මුන් කිවේ නැනේද ??????????
ReplyDeleteH ha Poster boys can continue to support / help these miserable JVP Leaders ,,,,,,,,,,,
DeleteNo No ........api newei ......... Trump appa kiwe ...
Deleteමාර තට්ටු ගෙයක්, උසස් ගෘහ භාණ්ඩ සහිතව, සියළු නවීන පහසුකම් සහිතව, හරි ලස්සනයි. ඔහොම යං. අපි ඉතිං ගොං ජෙප්පො නේ ආයෙත් දෙන්නෙ නැතිව කොහොමද?
ReplyDeleteSANTHOSAI, plowe payaghala hiteema gana
Deleteඅවුරුදු තිහක් කිසිම රස්සාවක් නොකරපු ලාලා බිලියන ගානක් වටිනා ඉඩමකුයි ගේකුයි ගත්ත එක මහකජ්ජක්ද ජීවිතේටම රස්සාවක් විදිහට කෝච්චියේ ටෝෆී සිගරැට් විතරක් විකුනපු හුන්ඩු කොටාට ග්‍රීසියේ නැව් ෆ්ලීට් එකක්ම තියෙන්නෙ.
Deleteකුඩු කන්ටේනර ගල් අඟුරු බාල බෙහෙත් වල අපූරුව තමයි
ReplyDeleteඅපේ බැසිල් රාජපක්හොරාගේ මල්වානේ මාලිගාව ගොබ්බටාභයාගේ කතරගම මාලිගාව පරද්දන්න මොන ට්‍රයි එක දුන්නත් මේ කාටවත් බැහැ බන්. මේවා මොන ගැහිලිද රටක් බංකොලොත් කරපු සෙට් එක ගහපු ගැහිලි බලනකොට
ReplyDeleteඉස්සර නමක් හදාගන්ඩ බැරි ගොබ්බයෝ කියල අනික් මිනිස්සුන්ට අපහාස කොරපු බත්ගම පචරෙන ගලේපහරත්තියා දැන්
DeleteAnonymous වලිනුත් කොටන්ඩත් පටන් අරන්.
මාලිමාව දැන් සජියට ගූ බයයි
Deleteදරුණුවට පරාජයක් උරුමවන බව දන්න නිසා පලාත් සභා මැතිවරණය මග අරිනවා
සජිත්ට ගූ බය , හූන්ඩුවා දැන් නං අප්පිරියයි
හොරකන් නවත්තන්න නේද උබල ආවෙ? 76 වසරෙ සාපෙ කාලෙ කරපු වැඩ වලින් 0.000000001% ක්වත් මේක කරල තියනවද? කරපු එකම දේ, ගම්පොල 1000 ගානක් දිට්වා එකේදි ගිල්වල මරපු එක.
Delete76 sapen lal goda giya... uge puka lewakan dobiya thama kuliyata kotanawa.... uta kotnawata 500 deela lalala koti ganan dagannawa. pau ithin dobiya thama rupiyal 500ta mahinada banabana meke kotanawa
Deleteඑල කිරි... ලාල් කාන්තයා තමයි හොඳටම කරේ.... චන්දෙ දීපු උන්ගේ ගුදරුදේ තමයි මුගේ පුනරුදේ ... අම්මට සිරි මේ පකයා පිරිත් නූලකුත් බැඳගෙන
ReplyDeleteDeyyo Sakki ........
DeleteSirawatama Ban
DeletePonna Pakaya Pirith Nulak bandagena
Muge Ammata WESIGE PUTHA
Pirith Nul Bandinakota Wanachari Nadda Ban
68 Laksheta JVP + NPP PUKE HILA PALAL KARALA ARIYOOOOOO
මේක හැදුවේ අර වත්තක් කට තියෙන හුගන්ඩාවේ සල්ලි ගෙනාවා කිව්වා නෝනා ගෙනාපු සල්ලි වලින්ද ? නැත්තම් ජෙපි සෙට් එක එකතු කරපු කැට වලින්ද ?
ReplyDeleteKeta walin mage Amma ........
Deleteඇල්බා විල්බා රොබා බර බර
ReplyDeleteලාලගෙ සුවිසල් මන්දිරේ බල බල
"ලාල් කාන්තට ගේ ලැබුන හැටි" කියල අලුත්ම වීඩියෝවක් Dark Room ඩාක් රූම් වෙබ්සයිට් එකෙන් දාල තියෙනව, යූටියුබ් එකෙන් බලන්ඩ පුලුවන්.
ReplyDeleteHadana magulak hadaganiyaw...aye jeewitha kaletama Anurayage idala ekekta Parliament tiya palath sabhawata ennath be sure ekatama...
ReplyDeleteModa Lat Sudha den video ekak dapan " Lal ge hadapu heti" kiyala...
ReplyDeleteඅවුරුදු තිහක් කිසිම රස්සාවක් නොකරපු ලාලා බිලියන ගානක් වටිනා ඉඩමකුයි ගේකුයි ගත්ත එක මහකජ්ජක්ද ජීවිතේටම රස්සාවක් විදිහට කෝච්චියේ ටෝෆී සිගරැට් විතරක් විකුනපු හුන්ඩු කොටාට ග්‍රීසියේ නැව් ෆ්ලීට් එකක්ම තියෙන්නෙ.
ReplyDeleteවහලුන් පෙන්න නැත්තේ මොකද
ReplyDeleteමල්වානේ අයිති කාරයෙක් නැති ගෙදර පේන්නෙ නැති (කියන්නේ, පේන්නෙම නැති ) පගයලාට පෙනිලා මේ අයිතිකාරයෙක් ඉන්න ගෙදර. වංචාවක් වෙලා නම්, ගිහින් දාපියව් පැමිණිල්ලක්. නැතුව නිකම් උඩු බුරන්ඩ එපා.
ReplyDeleteඅර දාලා තියෙන්නේ ගනන් minum එක්ක ගල් anguru මඟ diය ගැන තොපේ මහා සුපිරිසිදු ලොක්කෝ ගහපු ගැ හි ලි ගැන .පාට්ටා හොරු රැකී ම හොරු න් ටත් එහා හොර කමක් ලැජ්ජා නැති dibi ල.
Delete