2009 සිට සිදුවූ ගල් අඟුරු ආනයනය පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමත් සමග සුංබුං විපක්ෂයට හෙනහුරා ලැබූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර පවසයි.
ඇමති කුමාර ජයකොඩි දැවැන්ත වංචාවක් සිදුකළ බවට විපක්ෂය ප්රබන්ධයක් ගොඩනඟමින් සිටියද එය විශ්වාසභංග විවාදයේදී හෝ කෝප් කමිටුව හමුවේ තහවුරු කර ගැනීමට අසමත් වූ බවද ඔහු පෙන්වා දෙයි.
ගල් අඟුරු ආනයන ක්රියාවලිය තුළ දී ඇමති ජයකොඩි කිසිදු දූෂණ ක්රියාවක නිරත නොවූ බව තමන් දන්නා බවද දේවානන්ද සුරවීර අවධාරණය කරයි.

හෙනහුරා ලැබුවේ රටට යකෝ. තොපි ගල් අගුරු වලින් හොරකම් කරපු සල්ලි අහිංසක මහජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ. තොපි ඩීසල් වැඩි මිලට ගෙන්නලා ඒ පාඩුවත් මහජනතාවට ගෙවන්න වෙලා. රටටම හෙන ගහලා.
ReplyDeleteඋඹල මෙහෙම කියන එකෙන් හොඳක් වෙනව මොකද තොපේ පචවලට රැවටිච්ච මිනිස්සුන්ගේ කේන්තිය තවත් චාජ් වෙනවා.ඊට පස්සේ එළවන වෙලාවෙ නෙලනකොට අතපය ඔළුව ගලවන්නේ අන්න ඒ චාජ් එකෙන්.මේ ගමන ඒ සන්තෑසිය බුකියේ රඟපු ගමේ නටපු එව්වන්ටත් අදාලයි.
ReplyDeleteමුන්ගෙ ඔලු හොදටම කුරුවල්. මුන්ගෙ හොර මගඩිවලින් හෙනහුරා ලැබුවෙ රටටයි ජනතාවටයි. පෝක් කමිටුවේ උනේ ඒකෙ සභාපතිය කියන ආණ්ඩුවේ වසලය බොරු රගපෑමක් කරල හොර වසාගත්ත එකයි, ඕනෑම මොලේ තියෙන එකෙක්ට ඒක පැහැදිලියි.
ReplyDeleteමූසල් හැත්ත. දැක්කත් කැද නෑ. රට අවුරුදු 100න් විතර ආපස්සට ගියා. කාලකන්නි ජවිපාවො.
ReplyDeleteවිගණන වාර්තාව කියවන්න අකුරු දන්නේ නැතෙයි?
ReplyDelete