ජාතික ජන බලවේග ආණ්ඩුව මළ කඳන් මත දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නොවන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
"අපේ රටේ ව්‍යසනයක් ආ මොහොතක අපේ රටේ අපරාධකාරී විපක්ෂය වගේ පාර්ලිමේන්තුවේ හරි මයික් එකක් අරගෙන හරි අපරාධකාරී කතා හෝ ඒ මිනිස්සු මැරිලා මළ කඳන් උඩ ඉඳන් ලයිව් දෙන්න බලං ඉඳපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි."
නි. ඇමතිවරයා උත්සව අවස්ථාවක් අමතමින් මේ බව කීය.

ඔව් ව්‍යවසනයක් ආපු වෙලාවට කමෙන්ට්ස් දෙන්ඩ මයික් ගන් නෑ, ව්‍යවසන කරපු කාලේ ප්‍රේමදාස තමා ඉතින් අපේ ලොක්කට මයික් එක දුන්නේ. ලොක්කා කිව්වා අරගලය ඉවරයි, අවි බිම තියන්ඩ කියලා. ඊට පස්සේ ටිකකින් බලද්දි ලොක්කා බාබකියු.
ReplyDeleteඔව් උබල මළමිනී හදපු එවුන් නෙ.
ReplyDeleteතාජුඩීන් ගැන ද කිව්වේ? නැත්නම් එක්නැලිගොඩ හරි ලසන්ත වික්‍රමතුංග හරි ගැන ද?
Deleteකොටිකාවත්තේ ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පටුවතවිතාත, විජය කුමාරතුංග,..... මේ ලැයිස්තුව සමිපූර්ණකර බලන්න. 1000 ට වැඩියි නේද?
Deleteආ,... ඒගොල්ලො ගැන මිසක් මේ ගොල්ලො ගැන නෙවේ. මේ ගොල්ලොන්ව පේන් නෑ... පේඤ් ඤෑ. පේඤ් ඤෙම ඤෑ. ෂරි.
Deleteමට මතක ණෑ අයියෝ
Delete71 & 88/89
Deleteතෙල් හිග වෙන් නෑ කියපුවම තෙල් හිග උනා වගෙ මෙයාල කියන එකේ අනිත් පැත්ත තමයි කරන්නෙ. මේ එන්නෙත් ඒ වගේ මිනී උඩින් යන්න වගෙයි.
ReplyDeleteතෙල් හිග වෙන් නෑ කියපුවම තෙල් හිග උනා වගෙ මෙයාල කියන එකේ අනිත් පැත්ත තමයි කරන්නෙ. මේ එන්නෙත් ඒ වගේ මිනී උඩින් යන්න වගෙයි.
ReplyDeleteඅපට අමතක නෑ 88/89 කරපු භීෂණය. පවුල් පිටින් මරලා, ගෙවල් ගිනි තියලා, මළමිනී දණට උඩින් උස්සන්න එපා කියලා නීති දමලා, රෑට කුප්පි ලාම්පුවක් පත්තු කළත් ගෙහිමියා මරපු ජවිපෙ භීෂණ යුගය. දැන් සිල් ගත්ත උපාසකයො වගේ ඉන්න හදන්නෙ.
ReplyDeleteඔබට මතක නෑ - මට මතකයි
ReplyDeleteබෙල්ලක් වැටේ තිබුණා
අහවල් එකක් මතින් ද දන්නෙ නෑ ගෝටාව එලවල රනිල්ව නායකයා කර ගත්තෙ…
ReplyDelete