ඉරාන ශිෂ්ඨාචාරය අද වනසනවා..- ට‍්‍රම්ප්

 


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අද රාත්‍රිය ලෝක ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව ඔහු එහි සඳහන් කර ඇත.

වසර ගණනාවක් පැවති ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ අවසන් වනු ඇති බවත්, එය නැවත කිසි දිනෙක පෙර තිබූ තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇති බවත් ඔහු පවසා සිටී.

ඉරානය තුළ දැනට පවතින රැඩිකල් පාලනය වෙනුවට බුද්ධිමත් සහ වඩාත් යහපත් පාලන තන්ත්‍රයක් ස්ථාපිත වී ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙම "සම්පූර්ණ සහ පූර්ණ පාලන වෙනස" හරහා විප්ලවීය මෙන්ම යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකි බව ඔහුගේ අදහසයි.

සිය ප්‍රකාශය අවසානයේ ඔහු ඉරානයේ වෙසෙන ජනතාවට දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කර තිබේ.

මෙම ප්‍රකාශය අද දින (7) පස්වරු නිකුත් කර ඇති අතර, කෙටි වේලාවක් තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ අවධානයට ලක්ව තිබේ.

ලෝක ඉතිහාසයේ ඉතා සංකීර්ණ සහ වැදගත් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දෙන ට්‍රම්ප් මහතා, ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව ලෝකයම අවධානයෙන් සිටින බව පවසයි.

17 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 7:39 PM

    ඉරන ත්‍රස්ථ කල්ලිය සම්පූර්ණයෙන් විනාශ කල යුතුයි. ඒ දවස් වල එල්.ටී.ටී.ඊ. එක කලා වගේ මර්මස්ථාන අවට මිනිස්සුන්ට එකතු වෙන්ඩ කියලා තියෙනවා එතකොට ඒ ස්ථාන වලට බෝම්බ දාන්ඩ බෑ සාමාන්‍ය ජනයා පලිහක් විදියට තියෙන නිසා. වගකිව යුතු ආණ්ඩුවක් නම් කල යුත්තේ සිය වැසියන් අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත් කරලා හමුදාවේ ආරක්ෂාව යටතේ තබා ගැනීම. ඒත් කරන්නේ භයානක සෙල්ලමක්. ගාසා වල කලෙත් මේකමයි, මිනිස්සු ඉන්න තැන් වල, ඉස්පිරිතාල වල, පාසැල් ගොඩනැඟිලි වල හමාස් කඳවුරු, ඉරාන උපදෙස් හා මුදල් අනුග්‍රහයෙන්. ලෙබනන් වල ආණ්ඩුවට පාලනය කර ගන්ඩ බැරි හිස්බුල්ලා කල්ලිය, ඊශ්‍රායලය ඉරානයට ගැහුව නිසා, ලෙබනන් වල ඉඳන් ඊශ්‍රායලයට ගහනවා, ඒ නිසා ලෙබනනය විනාශ වෙනවා ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ, හිස්බුල්ලා ත්‍රස්ථ සංවිධානය ඉරානයේ ප්‍රොක්සි එකක්. යේමනයේ තත්වයත් එහෙමයි, හූති සටන් කරුවන්ට මුදල් ආයුධ එවලා යේමනය විනාශ කලා. මේ නිසා කොයි තරම් විනාශයක් මේ වෙලාවේ ආර්ථිකයට ජීවිත වලට සිදු වුණත්, සෞදි අරාබිය ඇතුලු කලාපයේ සෙසු සියලු රටවල් වල ආරක්ෂාව උදෙසාත්, ඊශ්‍රායලයේ ආරක්ෂාව, හා මැදපෙරදිග කලාපයේ සමස්ථ ස්ථාවරත්වය උදෙසාත්, ලෝක තෙල් මිළ පාලනය කරලා ලංකාව වගේ අමාරුවෙන් දුවන රටවල් වලට පිහිට වීම සඳහාත්, ඉරානයේ මහජනතාව සම්පූර්ණයෙන් තලා පෙළා දමන අන්තවාදී ආණ්ඩුව විනාශ කොට එම ජනතාව මුදා ගැනීම සඳහාත්, ඉරානයට එරෙහිව අවශ්‍ය බලය යොදවා ඉතා තදින් ප්‍රහාර එල්ල කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. Trump pakyata one Iran wala thel, uta wena magulak one na

      Delete
    2. තොපි වගේ පාහරයන්ට කියන්න වචන නැහැ. ජේවීපී මිනීමරු ත්‍රස්තවාදි කල්ලිය මිනීමරු කොටි එක්ක එකතුවලා මුලු ලංකාවම උතුරෙන් සහ දකුනින් විනාශ කරා. දැනුත් උන් එකතු වෙලා යුද්දෙ කරපු රණවිරුන්ට කෙලවනව​. තෝ කියන්නෙ කොටි විනාශ කලා වගේ ඉරානෙ විනාශ කරන්න කියලද​?, ඒ කියන්නෙ තොපි කැමතියි කොටි විනාශ කරාට​?, තොපි කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල තොපිවත් දන්නෙ නැති මැටි කන අම්බරැවො.
      ගල්ෆ් සිටුවේෂන් ගැන උඹ මොනවද දන්නෙ, උඹ ලිං මැඩියෙක්. මෝඩය​, ජේවීපී මැට්ටන්ට කියන බයිල තියාගනින් උන් එක්ක​.

      Delete
    3. උඹ නම් තනි ගවයෙක් බං... ඉස්සෙල්ලා බලපන් ඔය බහුතරයක් ත්‍රස්තවාදී සංවිධාන හැදුවේ කව්ද කියලා. තෙල් තියන රටවල් වල බලය අල්ලන්න හිතාගෙන අසූ ගණන්වල ඉඳලා ඔය ත්‍රස්තවාදී බිහිකරේ ඇමරිකාව. ඇමරිකාවට මිනිස්සු ගැන ඇති පුකේ අමාරුවක් නෑ උන් බලන්නේ තෙල් තියන රටවල් වල බලය අල්ලන එක උන්ට ඔච්චර මිනිස්සු ගැන රුදාව නම් බේරගන්න කියපන්කො අර සෝමාලියාවේ වගේ බඩගින්නේ මැරෙන මිනිස්සු. එහේ මිනිස්සු බඩගින්නේ මැරෙද්දි ඇමරිකාව ටොන් ගණන් අතිරික්ත ආහාර මුහුදට හලනවා. අනිත් එක උඹ ඔයා කියන කාලකන්නි LTTE ත්‍රස්තවාදියෝ බේරගන්නත් මාර ගේමක් දුන්නා ඇමරිකාව හැබැයි රටේ මිනිස්සුන්ගේ වාසනාවට ඒක කරගන්න බැරි උනා. ඒක නිසා තප්පුලන්න කළින් තේරුම් අරන් හිටපන්...

      Delete
    4. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 9:14 PM

      මැද පෙරෙදිග තත්වය ගැන මෙලෝ හසරක් නොදන්න බූරුවො දෙතුන් දෙනෙක් රිප්ලයි කමෙන්ට් දාලා. පුදුම වෙන්ඩ දෙයක් නෑ, උන් තාම රාජපක්සගෙ සරම අස්සෙ ඉන්න බූරුවො නේ. ඒ වුණාට මෙන්න පිළිතුරු කීපයක්, සිංහල කොණකපාළලා ට:

      (1) ගරු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිතුමාට අවශ්‍ය තරම් තෙල් ඇමරිකාවේ තියෙනවා, කැනඩාවේ ඊටත් වඩා තියෙනවා, ඇමරිකාවට අමුතුවෙන් වෙන කොහෙන්වත් තෙල් ඕන් නෑ. ඒත් ලෝක වෙළඳපළේ තෙල් මිළ අඩු කරන්ඩ සැපයුම වැඩි කරන්ඩ, ඉරාන තෙල් එන එක අත්‍යවශ්‍ය වෙනවා. ඉරානය ට පහර දීමෙන් පසු එම තෙල් අඩුවක් නැතුව වෙළඳපලට එනවා, එතකොට මිළ අඩු වෙලා ආණ්ඩුවට තියෙන ජන ප්‍රසාදය වැඩි වෙයි කියලා බයේ ඉන්න රාජපක්ස ගේ කූතාඬි වැළලෙන්ඩ හදනවා.

      (2) මූසල සුනඛයා, තෝ දන් නැත්නම් ඉතිහාසය කියලව ඉගෙන ගනින්, ජේ.වී.පී. එක (එතකොට මේ සී නිව්ස් විමලෙත් ජේ.වී.පී) තමයි මහින්ද රාජපක්ෂව යුද්ධෙට උනන්දු කෙරෙව්වේ, නැත්නම් ඒකා ගිරුවාපත්තුවේ ගමයා, ඔය යකා දන්න යුද්ධ. යූ.එන්.පී. එක අය වැය පරද්දන්ඩ හදද්දි විපක්ෂෙ ඉඳන් මහින්දගෙ යුධ ආණ්ඩුව බේරල දෙන්ඩ අය වැයට පක්ෂව ඡන්දෙ දුන්නෙත් ජේ.වී.පී. එක. රට පුරා ආමි එකට කොල්ලො එකතු කරළ දෙන්ඩ පෙරමුණ ගත්තෙත් ජේ.වී.පී. එක, අදත් ආමි එකේ වැඩි හරියක් ජේ.වී.පී. එකට කැමති මේ නිසා. විරුද්ධ වුණේ යුද්ධෙ මුවාවෙන් රාජපක්ස කල්ලිය දුන්න සුද්දෙ ට. එල්.ටී.ටී.ඊ. එකෙන් කප්පම් අරගෙන උතුරෙ ඡන්ද වලක්වලා මහින්ද දිනුව වුණත් යුද්ධෙ කරද්දි සහයෝගය දුන්නේ ඒකට.

      (3) ගොනා, ඇමරිකාව ත්‍රස්ථවාශයට විරුද්ධව සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ ලෝකය පුරා දියත් කරපු යුද්ධයේ ප්‍රථිඵලයක් ලෙස තමා ලංකාවට එල්.ටී.ටී.ඊ. එක විනාශ කරන්ඩ ලැබුණේ. ඇමරිකාව තමයි ඊශ්‍රායලය හරහා ලංකාවට කෆීර් යානා ලබා දුන්නේ. එල්.ටී.ටී.ඊ. එක ඇමරිකාවේ තමයි මුලින්ම තහනම් කලේ, ඊට පස්සේ තමයි යුරෝපයේ තහනම් කලේ, ඇමරිකාව තහනම් කරපු නිසා, එහෙමයි එ.ටී.ටී.ඊ. බැංකු සේරම ෆ්‍රීස් වෙලා මුදල් නතර වුණේ. ඉගෙන ගෙන හිටපන් අමනයා. දන්න මඟුලක් නෑ ලොරි ටෝක් දාන්ඩ එනවා, තොපි වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති එවුන්.

      (අප්‍රිකාවේ දුප්පත් රටවල් වලට යූ.එන්.ම් යුනිසෙෆ්, ඩබ්ලිව්.එච්.ඕ. හරහා ආධාර කරන්නෙත් ඇමරිකාවම තමයි. ඔන්නම් බලපියව් වැඩිම මුදලක් ඔය ආයතන වලට දෙන්නේ කොහෙන්ද කියලා. ලංකාවේ පොඩි එවුන්ට ත්‍රිපෝෂ දෙන්නෙත් ඒ ඇමරිකන් රජයේ මුදල් තමයි)

      Delete
    5. An excellent explanation, thank you!

      Delete
    6. ලප කොටාApril 7, 2026 at 9:37 PM

      පතිරණ ගලපත්ති, දන්නා දෙයක් කියන් හිටහන්. උබ එක්කෝ 2000න් පස්සේ පොඩි එකෙක්.

      ඉරාකේ තෙල් වලින් යන සල්ලි තාම ඇමෙරිකාවේ භාණ්ඩාගාරය ට යනවා කියලා දන්නේ නැද්ද. ඉරාක යුද්දය ඉවර කරලා සෑහෙන කාලයක් ගිහිනුත්. උන්ට ඕනේ අනුන්ගේ තෙල් මන්කොල්ලකන්න.

      Delete
    7. පතිරෙන ගල්පාත්ති ,
      1.මදුරෝ උස්සනවා..ට්‍රුම්ප් තුමා කියනවා අපිට ඕනේ තෙල් කියලා.. ඔයා නෑ කියනවා..
      ගල් අගුරු බාල නෑ කියනවා ලපයා ඇවිත් බාලයි කියනවා..
      2. ජෙප්පෝ හමුදාව දිරිමත් කරනවා ජෙප්පෝ හමුදාවට ආදරෙයි.. අපි නොදන්නා 88/89..
      මහින්දයා ගමේ යුද්ද කරන්න දන්නේ නෑ .. ජෙප්පෝ ආදරණීය අට පාස් සොල්දාදුවෝ එකතු කරලා යුද්ධ කරලා තියෙනවා..
      හැබැයි හරිනිගෙන් අහලා නැතුව යුද්ධ කරලා තියෙන්නේ ජෙප්පෝ නේද එතකොට..
      3.ගොන් අලියෝ එක එක කාලෙට වෙච්ච පච කෙලලා ලපයා වගේ රවටපන් තව..
      ඇමරිකාව, කැනඩා ,UK ,ගොඩක් EU රටවල් එහෙනම් ආධාර කරලා, දෙමළ කොටි සෙට් එකට සපෝට් කරලා උන්ව ලෝකේ දරුණුම තැනට පත් කරලා ඊට පස්සේ උන්ව විනාස කරලා නේද..
      ගොනෝ එහෙනම් ත්‍රස්වාදයට විරුද්ධව දරුණුවට සටන් කරලා නේද.. ජෙප්පෝ වගේමයි..
      තෝ දන්නවද UN සහ අනික් NGO වල මතය මොකක්ද කියලා.
      යුද්ධෙට කලින් කිලිනොච්චි වල පවා UN ඔෆිස් දාගෙන හිටියේ කරලා තිබ්බේ කොටින්ට තමයි ඔක්කොම ..
      තොගේ ත්‍රී පෝෂ එක පවා කොන්ට්‍රෝල් කරන්නේ උං තමයි..
      තෝ දන්නේ නැද්ද නව යටත් විජිත වාදය කියලා තොපේ මහා ජෙප්පෝ කියන්නේ ඕකට කියලා..
      මොනා උනත් පතිරෙනයා හෙන බුද්ධිමතා..
      ඌ සී නිව්ස් එකේ කොමෙන්ට් දැම්මට විජිත වගේ රට නියෝජනය කරන්න යවන්න ඕන පොරක්..
      ඇවිදින පුස්තකාලයක්..
      ගමේ උන්ට පොර ටෝක් දෙන ජෙප්පෙක් නෙවෙයි..
      මාරු ආතල් ඩයල් බන් මේවල ඉන්නේ

      Delete
    8. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 10:14 PM

      පළමු ගොනාට පිළිතුරු:

      ඉරාකේ තෙල් වලින් ඇමරිකන් භාණ්ඩාගාරයට සල්ලි ගියේ ඉරාක යුද්ධෙන් පස්සේ විතරක් නෙවේ. ඊට කලිනුත් සදාම් හුසේන් දිගටම ඉරාක තෙල් ඇමරිකාවට එව්වා. දැනුත් ඉරාක තෙල් ඇමරිකාවට එනවා. ලංකාණ්ඩුව වගේ ඇමරිකන් ආණ්ඩුව බිස්නස් කරන් නෑ. ඒවට වෙනම පෞද්ගලික අංශයක් තියෙනවා. පෞද්ගලික ව්‍යාපාර ලාභ ලැබුවම ලාභ මත අය කරණ බදු ඇමරිකන් භාණ්ඩාගාරයට එනවා, ඒක වැරදි දෙයක් හෝ අලුත් දෙයක් නෙවේ.


      දෙවෙනි ගොනාට පිළිතුරු:

      1. මදුරෝ උස්සන් ආවේ ඇමරිකාවට නීති විරෝධී කොකේන් එවනවට උගේ කාටෙල් එකෙන්. ඌ ඡන්දෙන් පරාදයි, දිගටම බලයේ හිටියා කාටෙල් එකේ මුදල් වලින්. වෙනිසියුලන් තෙල් ඇමරිකාවට බැරල් එක ඩොලර් 100 ට විකුණන් නැතුව, චීනෙට විකුණනවා ඇමරිකන් එළිපත්තේ ඉඳන් ඩොලර් 15 ට. හේතුව කාටෙල් එකට දාපු සම්භාධක. වෙනිසියුලන් මිනිස්සුන් දුප්පත් වුණේ ඒ නිසා, නොදන්න මඟුල් නොකියා හිටපන්.

      2. අදාල නැත.

      3. ඒ රටවල් කිසිම එකක් කොටින්ට ආධාර කලේ නෑ, මොකද රටක් ආධාර කරණවා කියන්නේ රටේ ආණ්ඩුව මුදල් සෘජුවම යොදවනවා කියන එක. එහෙම කලේ නෑ ඇමරිකන් ආණ්ඩුව, හෝ යුරෝපියන් ආණ්ඩු කිසිවක්. රටක් හැටියට යුද්ධය ට එල්.ටී.ටී.ඊ. එක පුහුණු කලේ, කළු ජූලිය නිර්මාණය කලේ, ඒ හරහා බොරු යුද්ධයක් මැව්වේ, ඉන්දියාව රෝ එක හරහා. ඇමරිකාවේ, යුරෝපයේ සිද්ධ වුණේ යුද්ධය නිසා අවතැන් වුණ දෙමළ මිනිස්සුන්ට, හා යුද්ධය දඩමීමා කරගෙන වීසා ඉල්ලපු දෙමළ මිනිස්සුන්ට සරණාගත වීසා හෝ වෙනත් වීසා ලබා දීම. එම පිරිස දෙමළ ඩයස්පෝරාව. ඒ පිරිස ආධාර කලා. ඒ පිරිස ආධාර කරපුවා එල්.ටී.ටී.ඊ. ගිණුම් වල තිබුණා ඒ රටවල් වල, නමුත් ඒ රටවල් වල එල්.ටී.ටී.ඊ. තහනම් කරපු ගමන් ඒ මුදල් නතර වුණා. ඩයස්පෝරා මුදල් නැති වීම නිසා තමයි කේ.පී. ට කිසිවක් කර ගන්ඩ බැරි වුණේ. එතකොට ශ්‍රී ලංකන් නේවි එක කොටි ආයුධ නැව් වලට ගැහුවා. ඒ ගැහුවේ ඉන්දියාවෙන් දුන්න ඔත්තු වලින්, නමුත් ඉන්දියාවට ඒ ඔත්තු දුන්නේ ඇමරිකාව. ඉන්දියාව කොටින්ට උදව් කරණ එකෙන් ඉවත් කර ගන්ඩ පුළුවන් වුණේ ත් (කියන්ඩ අකමැති වුණත්) රනිල් වික්‍රමසිංහ ඇමරිකාව ඒ සඳහා පෙළඹවූ නිසා. යමක් ඉගෙන ගෙන කථා කරපන්, නැත්නම් තොපිට අයන්න ආයන්න උගන්වන එක මහ කම්මැලි වැඩක්, තොපි ගොන්නු.

      Delete
    9. පතිරණ ගලප්පත්ති මෝඩ මූසලයට අමතක වෙලා චන්ද්‍රිකාගේ කාළේ ජෙප්පෝ ඇමතිකමුත් දැරුවා කියලා. එහෙනම් බූරුවෝ උන්ට තිබුනානේ ඒ කාළේම චන්ද්‍රිකාට කියලා යුද්ධේ ඉවර කරන්න. මාලිමාවේ අගමැති කියනවා යුද්ධ කරේ අපෙන් අහලා නෙවෙයි කියලා මේ මනස නොමේරු එකා කියනවා එහෙම නෙවෙයි කියලා. යකෝ හොයලා බලපන් සෝවියට් යුනියන් එකට විරුද්ධව ත්‍රාත්වාදීන් පුහුණු කරලා උන්ට ආධාර කරේ ඇමරිකාව විශේෂයෙන් සියා උල් හක් ගේ කාළේ.
      තෝ දන්නේ නැත්තන් තව දෙයක් කියන්නම්, ඇමරිකාව මේ විදිහට ආක්‍රමණය කරපු හැම රටකම රජය තීරණය කරා open currency ඒ කියන්නේ ඩොලර් වලට විතරක් නෙවෙයි අනිත් මුදල් ඒකක වලටත් ඉන්ධන විකුණන්න ඒකත් ප්‍රධාන හේතුවක් මේ රටවල් ආක්‍රමණය කරන එකට. ඇමරිකාවේ මිනිස්සුත් විරුද්ධ වෙනවා මේ කරන වැඩේට හැබැයි මෙහෙ ඉන්න (සම)හරක් හුරේ දානවා

      Delete
  2. The deadline may be strategically extended again. It will be embarrassing for both sides if either party cannot carry out actions as threatened.

    ReplyDelete
  3. English walin kiwwama eka atta kiyala huthina porawal innawa lankawe 😂

    ReplyDelete
  4. @ ගලප්පත්ති

    ඔයාට හොඳට ගෙවනවා වගේ. ඔයා ලප රාජ් කණ්ඩායමේ සාමාජිකයෙක්ද නැත්නම් ජාඩා මෝඩිගේ කණ්ඩායමේ සාමාජිකයෙක්ද?
    හොඳයි, ඉදිරියට යන්න, විනෝද වෙන්න අපිට ඔයා වගේ අය අවශ්‍යයි.

    ReplyDelete
  5. අපිට රුපියල් 5 කාසියක් පාවිච්චි කරලා කතා කරන්න පුළුවන් දුරකථන කුටියක් තිබුණා නම්, ගාලු පාරේ තියෙන කාර්යාලයත් එක්ක ටිකක් විනෝද වෙන්න තිබුණා. ඔයාලා හිතන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. Suriya Kandey Galappaththi PathiranaApril 8, 2026 at 3:25 AM

      If we had a telephone booth where we could talk using a 5-rupee coin, we could have had some fun with the office on Galle Road. Don't you think so?

      Delete
  6. Suriya Kandey Galappaththi PathiranaApril 8, 2026 at 3:24 AM

    Response to the first fool:
    Money went to the U.S. Treasury from Iraqi oil not only after the Iraq War. Even before that, Saddam Hussein continuously sent Iraqi oil to America. Even now, Iraqi oil goes to America. Unlike the Sri Lankan government, the American government does not do business itself. There is a separate private sector for that. When private businesses make a profit, the taxes charged on those profits go to the U.S. Treasury; that is neither a wrong thing nor a new thing.
    Response to the second fool:
    Maduro was brought before the U.S. for sending illegal cocaine through his cartel. He lost the election but stayed in power using cartel money. Instead of selling Venezuelan oil to America at $100 a barrel, he sells it to China for $15 right on America’s doorstep. The reason is the sanctions placed on the cartel. That is why the Venezuelan people became poor; stop talking about things you don't know.
    Irrelevant.
    Not a single one of those countries supported the Tigers (LTTE), because a "country supporting" means the government of that country directly providing funds. Neither the American government nor any European governments did that. As a country, it was India, through RAW, that trained the LTTE for war, created "Black July," and fabricated a war through it. What happened in America and Europe was the granting of refugee or other visas to Tamil people displaced by the war and those who sought visas using the war as a pretext. That group is the Tamil Diaspora. That group provided aid. The money they provided was in LTTE accounts in those countries, but as soon as those countries banned the LTTE, that money stopped. It was because the Diaspora money stopped that KP (Kumaran Pathmanathan) couldn't do anything. At that time, the Sri Lankan Navy attacked the Tigers' arms shipments. They attacked based on intelligence given by India, but that intelligence was given to India by America. Even the ability to pull India away from helping the Tigers was possible because Ranil Wickremesinghe persuaded America to do so (even if one is reluctant to admit it). Learn something before you speak; otherwise, teaching you the basics is a very tedious task, you fools.

    ReplyDelete
Previous Post Next Post