අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකතට ජනපති එක්වෙයි..

 


මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර මාලාවේ හිසතෙල් ගෑමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර දී   පැවැත්විණි. 

අද (15) දිනට යෙදී තිබූ අපේක්ෂිත සුබ මොහොත වූ පෙරවරු 6.55 ට, සෙංකඩගල ශ්‍රී දළදා මාළිගා සංකීර්ණයට අයත් නාථ දේවාල පරිශ්‍රයේදී මෙම ජාතික පුණ්‍යකර්මය සිදු කෙරිණි.

උභය විහාරීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා සහ ආශිර්වාද මධ්‍යයේ පැවැත්වූ මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියහ. 

ඒ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද විය.

7 Comments

  1. මහින්ද රාජපක්ෂ මහතා හදපු ගල් අඟුරු බලාගාරය ට පිං සිද්ද වේවා

    ReplyDelete
    Replies
    1. කලු කොට බදු_පති අඟුරු කුමාර

      Delete
  2. කපන්න බැරි අත ඉඹිනවා!

    ReplyDelete
  3. අලුත් අවුරුද්දට නන්නාත්තාර වෙලා රස්තියාදු ගහන ජනපතියෙක් සහ අගමැටියෙක් ලබා දුන් 68 ලක්සෙට අපගේ මෙව්ව එක.

    ReplyDelete
  4. anunge gedarakin thel gaganna thibune. vanachariyangen thel gaganna ponna yakku.

    ReplyDelete
  5. නොදකින් කාලකන්නි සුනඛයා ,,, බලපිගෝ තොගේ මූනේ කැත ... හොරා කාපු ගල් අඟුරු ගහගනින් තොගේ පුකේ වේසිගෙ පුතා

    ReplyDelete
  6. ඕකාගේ ඔලුවේ නෙමෙයි හිසතෙල් ගාන්නන ඕනා ... අර කුමාර ජයකොඩි කියන පහාර හොරා නැමිලා උරණ ඔකාගේ වල්ලේ ,,, මුන් පුක් කාරයෝ අපේ හාමුදුරුවනේ ... බලාගෙන ...

    ReplyDelete
Previous Post Next Post