මාලිමා මන්ත‍්‍රී පීත්ත පටියක් කපා අලුත්වැඩියා කල ලංගම බසයක් විවෘත කරයි...

 


හැටන් ලංගම ඩිපෝව මගින් සංචාරක ආකර්ශන දිනා ගන්නා අකාරයෙන් නිර්මාණය කරන ලද බස් රථය 06වන දින සුභ මොහොතින් ධාවනයට එක් කරන ලදි.

අබලන්ව ධාවනයෙන් ඉවත් කර තිබු මෙම බස් රථය රුපියල් ලක්ෂ 40ක පමන මුදලක් වැය කරමින් එම ඩිපෝවේ නිලධාරින් හා සේවක පිරිස එක්ව සපාරි බස් රථයක් ලෙස නිර්මානය කර සංචාරක ගමන් වාර සදහා ලබා දිමට පියවර ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බස් රථයේ මංගල ගමන 06වන දින ආරම්භ විය. 

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය, හැටන් දික්ඔය නගර සභාපති අශෝක කරුණාරත්න මහතා ඇතුළු නාගරික මංත්‍රිවරුන් පිරිසක්, හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා හා ලංගම නිලධාරින් පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

8 Comments

  1. ඒ අයගේ යෝධ සංවර්ධනය තමයි ඔය. ඕවට කෝචෝක් කරන්න එපා බන්.

    ReplyDelete
    Replies
    1. Ubage ewun oya wage huttak wath karada pahugiya awurudu 5 tama? Minissu gas nathuwa ,thel nathuwa hitiye..Rata homben giye..Ethakota monawada ubali uni kale? Buruwo

      Delete
    2. යකෝ රාජ්‍ය උත්සව නෑ කියලා ආපු එවුන් බස් එකක් අලුත්වැඩියා කරලත් උත්සව තියනවා හාම්පුතාලා හානවා බලාගෙන ඉන්න බැරි බූරු වහල්ලු හුරේ දානවා, ටිපර් වෙලා අනිත් එවුන්ට බනිනවා. පව් බං මනස නොමේරු ඩෝබිලා.

      Delete
  2. කුබින්ට හුජ්ජ පාරත් ගන්වතුරක් කියල කියනවනෙ😂😂😂😂

    ReplyDelete
  3. අපිත් පොඩි කාලෙ කෝම්පිට්ටු හදලා තියෙනවා.

    ReplyDelete
  4. මේ ජරා හැත්ත මීට කලින් ඕවා විවේචනය කලා නේද?පන්සල් වන්දනාව, දරැවන් හුරතල් කිරීම,හැමදේටම උත්සව. මුන්ට ලැජ්ජාව ගෑවිලවත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. උන් ඔය ඔක්කොම කරේ කුහකකමට එහෙම නැතුව රටට අදරේකට නෙවෙයි. දැන් ලාල් කාන්ත කෝටි ගාණක ගෙයක් හදලා කියන්නේ ඇමතිලා සැප පහසුව ඇතුව ජීවත්වෙන්න ඕන කියලා.

      Delete
  5. මුන්ගේ ලැජ්ජා නහරය කපල තියෙන්නේ

    ReplyDelete
Previous Post Next Post