සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ හෘද සැත්කමකට භාජනය වී සුවය ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම රෝහලෙන් නික්ම ගිය බව වාර්තා වේ.
සැත්කමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටි ඒ මහතා, සුවය ලැබීමත් සමඟ පසුගිය 24 වැනිදා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා තිබුණි.
රෝහලෙන් බැහැර වුවද වෛද්‍ය සායන සඳහා සහභාගී වීමේ අවශ්‍යතාව මත, ඔහු රෝහල ආසන්නයේ පිහිටි හෝටලයක තවදුරටත් රැඳී සිටියි.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීම සඳහා මෙරට ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරයකු ද මේ වන විට ඔහු සමඟ සිංගප්පූරුවේ රැඳී සිටියි.
මේ වන විට හෝටලයක නවාතැන්ගෙන සිටින වික්‍රමසිංහ මහතා, තමන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ලැබුණු පසුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සැලසුම් කර ඇත.

USA agent who make SL poor forever.
ReplyDeleteNot true..
Deletemaybe you were out of country to see how he managed the situation which resulted due to gotas taxed relief
Deletealso no one came fwd to resolve the issue
Wishing a speedy recovery..
ReplyDeleteEhe nawathida?
ReplyDeleteමෙයා මේ වෙනකොට ජනාධිපති වෙලා හිටියා නම් කවුද බිල් ගෙවන්නෙ.
ReplyDeleteAnura
Deleteසැත්කමකට වෙන රටකට යන්න තරම් රට දියුණුකරපු මිනිස්සු
ReplyDeleteehema kale jvp ballo, serama government karanna one kiyala parawalwala budiyapu ewun
Deletepvt university kawe ranwala balla
Long life to Great Leader
ReplyDeleteMeya Singapore giya eke hodai. lankwe kelama Jepo sure na shoot eke denne puluwan hostpital eke dima...
ReplyDeleteලංකාවේ රෝහල් වල බෙහෙත් තියෙනවද, පර්යේෂණ ක් කරන්න ඕනේ පිටින් , රජයේ රෝහල් වල බෙහෙත් පහසුක ම දියුණු කරොත් හැමෝම බෙහෙත් ගනියි
Delete