මෙවර අලුත්
අවුරැද්දේදී ජනාධිපතිවරායාගේ
මූලිකත්වයෙන් අවුරුදු නැකැත්
චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාවක්
පිළිබඳව මෙතෙක් මාධ්‍ය දැනුවත්
කර නොමැත.
එසේම, අගමැතිවරියගේ හෝ කථානායකවරයාගේ අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ද මෙතෙක් මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කර නොමැති.
කෙසේ වෙතත්, මෙවර රාජ්‍ය අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍ර ඉටු කිරීමේ ප්‍රධාන උත්සවය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම උත්සවය අප්‍රේල් මස 15 වනදා පැවැත්වීමට නියමිත අතර, එය ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කිරීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

They have become kings/Queens what Awurudu for them. Awurudu is there in the villages.
ReplyDeleteනිරාගමික සමලිංඟික මාක්ස්වාදින්ට මොන සංස්කෲතියක්ද? ගියපාරත් කළේ නැහැ දිට්වායි යුද්ධයි මූසලකම තමා ලැබුනේ.
Deleteජෙප්පෝ කියන්නේ තිරිසන් ගල්කටස් මිනීමරුවෝ රෑලක් ......ප්‍රතිපත්තියක් චාරිත්‍රයක් අම්මෙක් අප්පෙක් පව්ලක් නෑති ඩවස පුරා ආප්ප ගහන තිරිසන් සත්තු ..........ලපයා පච රජා..
ReplyDeleteexcellent. explanation of the damn clan
Deleteඋන් දිහා බලන්නත් අප්පිරියයි
ReplyDeleteඅපි මහින්ද❤නාමල්❤ගෝටාබය ❤️මැතිතුමන්ල එක්ක අවුරුදු සමරනවා. කිරි ඉතිරෙන නව වසර මහින්ද මහත්තයා සමග❤️❤️❤️❤️❤️❤️
දනහිස්ස උද්දච්ච මුස්පේත්තු පාහරයගෙ මූණ බලන්න අලුත් අවුරුද්දෙ??????????
ReplyDeleteමෙච්චර ප්‍රෞඩ ඉතිහාසයක්, සංස්තියක් තියන රටකට උඹලා පාලකයො විදිහට කල්ලතෝනින්ව පත්කරගත්තානෙ..
ReplyDeleteජනාධිපති ගෑණි පෙන්නන්නෑ.
අගමැතිණි ආප්ප,කතානායක කොලුකාරයෙක්..
මේක නිකං සොම්බි රාජ්‍යක් වගේ..
කථාවක් තියෙනවා ආයතනයක මානව සම්පත් අංශය හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්ට දෙන්න ඕනෙ කියලා. ඒ වගේ තමයි රටක නායකයත්. දුකයි අපේ රටට වෙන්න යන දේ ගැන. බලපුවහම මුන් හොඳ පවුල් ජීවිත ගත කළ අපේ නායකයන්ට මොන තරම් අපහාස කළාද? ලිංගික අපහාසම මොන තරම් කළාද? ඉතින් එහෙම එකේ මේ වගේ කල්ලතෝනියෙක් අපේ පළමු පුරවැසිය පුරවැසියා. ඌට රියල් වයිෆ් ෆෝබියා. පෙන්වන තරම් සරල නෑ ඔය රැල්ෆ් ලෝරින් ඇඳලා ඩයි රැවිලෙත් ගාලා රෝලෙක්ස් ඈන්දහම ඌට ලැජ්ජයි පක්ශෙන් නියම කළ පුංචි අම්මව පෙන්වන්න. අනිත් එකී, දෙවෙනි පුරවැසියා ලෙස්බියන්. ඒකනෙ අපේ සිලබ්ස් වලත් ඒව දාන්න හැදුවෙ. තුන්වෙනි පුරවැසියා ගේ. ඉතින් රටකට හරියාවිද? අනිත් එක ජෙප්පො එදා ඉඳන්ම අපේ ස්ංස්කෘතික අංග වැඩක් නෑ කියන්නමනෙ නැටුවෙ.
ReplyDeleteපොන්නයින්ට මොන සංකෘතියද..කාලකන්නි ලංකාවෙ ලක්ශ 69 ගොං හැතිකරෙ චන්දෙ දීලා පත් කරේ හොර නපුංසකයෝ ටිකක්
ReplyDelete