මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති මුදල් වංචාව සදහා නිල විද්‍යුත් තැපැල් පද්ධතිය (Emails) අවභාවිත වී ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.
ගෙවීම් කටයුතු හැසිරවීමේදී නිලධාරීන්ගේ පැත්තෙන් පැහැදිලි නොසැලකිලිමත්කමක් සිදුව ඇති බවත්, මෙහි පිටුපස රජය අපහසුතාවයට පත් කිරීමේ දේශපාලන අරමුණක් තිබේද යන්න සොයා බලන බවත් ඔහු පැවසීය.
මෙහිදී අනාවරණය වූ කරුණු මත ඉදිරියේදී සිදුවන සියලුම ණය ප්‍රතිපූරණයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව අභ්‍යන්තර සේවාදායකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දී තිබේ.
මෙම සයිබර් මංකොල්ලය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ලබාගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ දෙරටේ විමර්ශන නිලධාරීන්ගේ හුවමාරුවක් සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

තොපේ මහ එකාගෙ ඉදන් අත්සන් කරල හොරා කාලා. ඉල්ල අස්වෙයල්ලා ජනතාවගෙන් ගුටි නොකා. වැඩ බැරි පින්ගුත්තරයා.
ReplyDeleteමේ තක්කඩි රැල හිතාගෙන ඉන්නෙ මුන්ගේ බොරු වලට තාමත් මිනිස්සු රැවටෙනවා කියලා.
ReplyDeleteJVP තොපිට හෙන ගහන්න ඕන මේ කරන අපරාද වලට.
ඕවට තමා කියන්නේ වඳුරු කුණුහරුප කියලා ගොබ්බ අනිලයෝ.මහ ඵක්කෙනත් ඵක්ක ඇඳුම් ටිකක් ලැස්ති කරගෙන ඉන්න බෝට්ටුවක හරි නැගලා කොහේටහරි තොලෝංචි වෙන්න හොඳේ.
ReplyDeleteඇයි එහෙම කියන්නේ. විපක්ෂයේ එවුන්ද සල්ලි යවන්න කියලා වවුචර අත්සන් කරලා තියෙන්නේ. විපක්ෂයේ එවුන්ද අවසාන අත්සන දාලා තියෙන්නේ. විපක්ෂයේ එවුන්ද බොරු ගිනුම් අංකයක් දාලා තියෙන්නේ. විපක්ෂයේ එවුන්ගේ ගිනුම් අංකයකටද අවසානයේ සල්ලි ගිහිල්ලා තියෙන්නේ. කියපංකො රටටම තේරුම් ගන්න පුලුවන් විදිහකට.
ReplyDeleteඅනේ චුකේ නන්නානේ. නිලකාස තක්කඩි හොරු
ReplyDeleteමුන් දැක්ක තැන කන පුපුරන්න නෙලපල්ල.. තවමත් ලොරි ටෝක්වල අඩුවක් නෑ ලොන්ත හැත්ත
ReplyDeleteඔක්කොටම කලින් තොපේ නොහැකියාව piliganilla.
ReplyDeletemaha ekaa thama maha horaa..dan niladari pita patawanawaa.mulinma hoyanna one maha eka autraliya wala indan genath dapu ekage jaathake.ugen prashna karanna one mulinma investigation eka hariyata karanawanam.mudal amathi digitalaamathi.mudala amathyansha lekmage indan okkoma illala as wenna one sadacharayak thiyenawanam kumara jayakodiya wage pacha enna kalin
ReplyDelete