මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය වංචාව සැලසුම් සහගතව සිදු කළ එකක් නොව, අදාළ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අතර සන්නිවේදන ක්‍රියාවලියේ සිදුවූ දුර්වලතාවක් සහ අක්‍රමිකතාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් (Email) භාවිතා කරමින් වෙනත් ගිණුමකට බැර කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මෙම වංචාකාරී ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය වූ වහාම රජය ක්‍රියාත්මක වී ඇති අතර, ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් එවැනිම මුදලක් වැරදි ගිණුමකට බැර වීමට ගිය අවස්ථාවේදී එය වළක්වා ගැනීමට මහා භාණ්ඩාගාර බලධාරීන් සමත්ව තිබේ.
විපක්ෂය විසින් එල්ල කරන "තොරතුරු සඟවාගෙන සිටි බවට" වන චෝදනාවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළ බවයි.
මෙවැනි සයිබර් අපරාධ පිළිබඳ තොරතුරු කලින් අනාවරණය කිරීමෙන් හැකර්වරුන් (Hackers) ඔවුන්ගේ උපක්‍රම සහ ක්‍රමවේද වෙනස් කිරීමට ඉඩ ඇති බැවින් විමර්ශනවලට බාධාවක් නොවන පරිදි කටයුතු කළ බව ඔහු අවධාරණය කළේය.
මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද ක්‍රියාත්මක වේ.
අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ සහයෝගය ද ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය
මන්ත්‍රීවරයා පවසන්නේ මෙවැනි සයිබර් අපරාධයක් සම්බන්ධ තොරතුරු අකාලයේ ප්‍රසිද්ධ කිරීමෙන් එම අපරාධය සිදුකළ හැකර්වරුන්ට (Hackers) තමන්ව හඳුනාගෙන ඇති බව දැන ගැනීමට ලැබෙන බවයි.
එවැනි අවස්ථාවක ඔවුන් තමන්ව හසු නොවන පරිදි භාවිතා කරන ඩිජිටල් උපක්‍රම සහ ක්‍රමවේද වහාම වෙනස් කිරීමට පෙළඹෙන බැවින්, එය විමර්ශනවලට බාධාවක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙම සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පරිගණක අපරාධ අංශයට පැමිණිලි කර විමර්ශන ආරම්භ කර තිබුණි. එම විමර්ශන සාර්ථක කර ගැනීමට නම් තොරතුරු රහසිගතව තබා ගැනීම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයාගේ අදහසයි.
රජයේ මූලික ඉලක්කය වී ඇත්තේ අහිමි වූ ඩොලර් මිලියන 2.5 ක මුදල නැවත ලබා ගැනීමයි.
ඒ සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද ඇතිව කටයුතු කරන බැවින්, ප්‍රසිද්ධියේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් එම ක්‍රියාවලියට සහ හැකර්වරුන් කොටු කර ගැනීමට ඇති අවස්ථාවට හානි සිදුවිය හැකි බව ඔහු පවසයි.
රජය මෙම තොරතුරු සඟවාගෙන සිටියේ වංචාවක් වසන් කිරීමට නොව, අපරාධකරුවන්ට වාසිදායක වන පරිදි තොරතුරු කාන්දු වීම වැළැක්වීමට බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. එබැවින් "හංගාගෙන සිටියා" යන විපක්ෂයේ චෝදනා පදනම් විරහිත, බාල ගණයේ චෝදනා බව ඔහු සඳහන් කරයි

වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළ බවයි
ReplyDelete---මෛත්‍රී කිව්වේ නැත්නම් මේක යටගහගෙනම ඉන්න තිබුන -උඩු රැවුලත් එක්ක
වේස නාකි තට්ට කපයා මරු කියවනවා. උත්තෝ ඇති හැකරැල්ලෙක් නෑ පරයෝ. ජෙපි තොපිම තමයි හොරා කෑවේ නාකි පින්නයා
Deleteමහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!
Deletebalapalla e kale minissu, Indiyawe puka lewakana parayo
Deletehttps://www.youtube.com/watch?v=lBQQxhSNQAw
මෙන්න තව පකෙක් ඇවිල්ල.
ReplyDeleteහැකර්ලා අත මාරුවට වෙන්ඩ ඇති මේ ඩොලර් මිලියන දෙක හමාර ගන්න ඇත්තේ.
අංරය උන්ට ඕක පොළියට දුන්න වෙනද බැරිද
වේස නාකි තට්ට කපයා මරු කියවනවා. උත්තෝ ඇති හැකරැල්ලෙක් නෑ පරයෝ. ජෙපි තොපිම තමයි හොරා කෑවේ නාකි පින්නයා
Deleteකෝ මේ පතිරණ ගලප්පත්ති කියන පාදඩයා,
ReplyDeleteඇවිත් මෙකත් හෝදනවා
හැකර් වරු
ReplyDeleteආච්චිගෙ රෙද්ද
වේස නාකි තට්ට කපයා මරු කියවනවා. උත්තෝ ඇති හැකරැල්ලෙක් නෑ පරයෝ. ජෙපි තොපිම තමයි හොරා කෑවේ නාකි පින්නයා
Deleteහොරා පැනලා යයි කියලා බයේ අපිට නොකියන තවත් ගනුදෙනුවක් තියෙනවා ඇමරිකාවට දුන්න ගෑස් ටෙන්ඩරේ.
ReplyDeleteමේක බලල හරි තම තමන් දියුණු වෙන්න බලපල්ලා
ReplyDeletehttps://youtube.com/shorts/sXEmlrA70II?si=9Wy0mQcYxaILTxQ1
මෙන්න තව පකෙක් ඇවිල්ල.
ReplyDeleteමෙන්න තව පකෙක් ඇවිල්ල.
ReplyDeleteහෝදන්න හදනවා
හැකර් කියන්නේ තොපේ මහෙකනේ
ReplyDeleteඋගේ ඇට දෙකෙන් අල්ල ගනින්
ත්වත් ලැජ්ජ නැතුව බොරු කියනවා. මුන්ව ගහල එලවන්න ඕන.ලොකුම හැකර් තොපේ මහ එකා
ReplyDeleteඅර හර්සන සූරියප්පෙරුම කියන පකේ හුත්තා තමයි හැකරා
ReplyDeleteඉන්දියාවට වැරදිලා සල්ලි ගෙවන්න ගිහිල්ල තිබුනේ ආණ්ඩුවේ මේ හොරකමට ඉස්සෙල්ලා.ඒක අල්ලගෙන තිබුණේ දැන් වැඩ තහනම් කරලා තියෙනවා කියන පල්ලෙහා මට්ටමේ සේවකයෙක්.මුං රෙද්දේ රෙවිච්ච එක වහගන්න ඉස්සෙල්ල වෙන්න ගිහිල්ලා වළක්වගත්ත එක හොරකමට පස්සෙ උනා කියල වැඩ්ඩො වෙන්න හදනවා.මහණ වෙලා ඉන්න කාලෙත් මේ යකා මේ විදිහට බොරු කියන්න ඇති.
ReplyDeleteමෙන්න අනිත් බෝක්කු dobiya.
ReplyDeleteDei meen kiyala.... jangi, kesel kan , T shirt wage owa illala ganna ba buruwo api mottayo neme
ReplyDeleteහොඳ වීඩියෝවක් තියෙනව "වැඩ බැරිනම් පලයල්ලා... මුදල් අමාත්‍යාංශය අසල" බොරැල්ල හන්දිය වෙබ්සයිට් එකෙන් කරන. ඒකත් බලන්න වටිනව.
ReplyDeleteTopi balala para haththa taken tikarata kanawa thopi hithanne api balala keyalada thattayo
ReplyDelete