වර්තමානයේ හැකරුන් ඕනෑම තැනක සිටිය හැකි බවත්, රජයක් ලෙස ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් භාණ්ඩාගාරයෙන් අත්පත් කරගත් මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන බවත් ඇමති ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කරයි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු රජයක් ලෙස දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව වැනි රටවලින් සහ ජාත්‍යන්තර මට්ටමෙන් අවශ්‍ය සහය ලබාගනිමින් සිටින බවත්, එමගින් පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
විපක්ෂය විසින් සිදුකරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ, විපක්ෂයට වෙනත් පැවසීමට දෙයක් නොමැති බැවින් ජනතාව රවට්ටමින් නොමග යැවීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත්, රජය විසින් නිවැරදි විමර්ශන සිදුකර සත්‍යය ජනතාවට ඔප්පු කරන බවත්, අහිමි වූ මුදල් නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය

අපි මාලිමාවට මාලිමාව අපිට !
ReplyDeleteඅපි හොරු නෙමෙයි එච්චරයි!
මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!
තොපි හොරු. ගහල එලවනකම් ඉන්නෙ නැතුව පල
ReplyDeletecrypto gaththahama kohomada pako hoyanna.
ReplyDeletedannenathnam wasanthayagen ahapan
පැලවත්තේ account check කලා නම් අල්ලගන්න තිබුන
ReplyDeleteඑක හැකරෙක් අල්ලගත්තට වැඩක් නෑ මුදල් අමාත්යාන්ශ ලේකම්කමේ ගොනෙක් ඉන්නකම්. ඕකා ඊලග ස්කෑම් එකටත් අහු වෙනවා.
ReplyDeleteපල කාලකන්නියා යන්න ... ඕවා කියපන් ගිහින් ........ ( මම කිව්වා කියලා හිතාගනින් ... බූරූ පකයා )
ReplyDeleteහැකරු හැංගෙයි කියලා අපිට නොකියා ඉන්න හොරකම් තව කීයක් විතර තියෙනවද?
ReplyDeleteඔන්න ඔහේ අල්ලලා දාපන් බන්. උබලා ගෙවන බදු නෙවේනේ. පිටරට ඉන්න ඩෝබිලා ගෙවන බදුත් නෙවේනේ. අපි ඔක්කොම දරාගන්නම්.
ReplyDeleteඕව කියපං උඹලගෙ 3% ගොන් හැත්තට. තොපි රටේ සල්ලි හොරකං කරල කරල දැන් බයිල කියවනව. හොර හැතිකරයක් තොපි.ත්හුහූ.සාපවේවා
ReplyDeleteහර්සන සෝරියා කියන පකයා හැකරා
ReplyDeleteමහජන මුදල් හොරාකන හැත්ත.තොපිට හෙනම වැදිය
ReplyDeleteමේ ගොනා හැකර්ලයි හැකරැල්ලොයි පටලගෙන
ReplyDeleteහැක්...හැක්..බලාගෙන හිටපන්. Poliyath එක්ක දෙයි.
ReplyDeleteඒක තමයි, එකෙක් අල්ලලා සත්තු වත්තේ කූඩුවක ට dapalla බලන්න හික් හික්.
ReplyDeleteඒක තමයි, එකෙක් අල්ලලා සත්තු වත්තේ කූඩුවක ට dapalla බලන්න හික් හික්.
ReplyDeleteවොව් වොව්
ReplyDeleteඅපේ විශ්‍රාම ගොස් නැවත සේවයේ පිහිටවූ සරලොක් හෝම්ස්ට වැඩේ බාර දුන්නනං බඩේ බත් වගේ ඔය හැකර් 'වරු' අල්ලලා පරීක්සන අවසන් වනතුරු රිමාන්ඩ් කරයි . මතකයිනේ අප්‍රියෙල් 21ට කලින් මහමොලකරු අල්ලුව් හැටි. අන්න වැඩ්ඩො.
පස්නේ තියෙන්නේ වලං හෝදන වැඩ වැඩි නිසා එයාට තිර රචනයක් ලියාගන්න වෙලාවක් නැතිකම
අඩෝ විද්‍යා තාක්සන
ReplyDeleteඋඹ දන්න හැකරු ඇල්ලීම
ඕනෙම නං හැකරැල්ලෙක් අල්ලයි
හැකරුන් පිටදමා මහභාණ්ඩාගාරය මහදවල් මංකොල්ල කෑම.
ReplyDeleteමේ මුදල් ජනතාවගේ මුදල් විනා ආන්ඩුව කරවන අයගේ මුදල් නොවේ. ඉතා නුදුරේදීම බලවත් ජන විරෝධතා මතු වනු නියතයි. එවිට වර්තමාන ආන්ඩුව බරපතළ අවුලට වැටෙනු ඇති
ReplyDeleteහොඳ වීඩියෝවක් තියෙනව "වැඩ බැරිනම් පලයල්ලා... මුදල් අමාත්‍යාංශය අසල" බොරැල්ල හන්දිය වෙබ්සයිට් එකෙන් කරන. ඒකත් බලන්න වටිනව.
ReplyDelete