ඩිජිටල්කරණ ක්‍රියාවලියේදී සයිබර් ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය ලක්ෂණයක් වුවද, මෑතකදී වාර්තා වූ මූල්‍ය වංචාව කොපමණ කාලයක සිට සිදුවූවක්ද යන්න පිළිබඳව දැනට සිදු කෙරෙන පරීක්ෂණවලින් සම්පූර්ණ විස්තරයක් අනාවරණය කරගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට කිසිවකු සම්බන්ධ දැයි සහ එය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඉදිරියේදී නිවැරදිව දැනගත හැකි වනු ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙය සෘජුවම ඩිජිටල් පද්ධතියක් හැක් කිරීමට වඩා, ජාත්‍යන්තර සමාගමකට අනුරූපී වන පරිදි සමාන ඩොමේන් නාමයක් සහ ඊමේල් ලිපින භාවිතා කරමින් සිදුකළ නොමඟ යැවීමක් බවයි.
අදාළ ආයතනයේ නිලධාරීන් එම වෙනස හඳුනා නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවට විශ්වාස කරන බවත්, මෙයට ආයතනය තුළ පුද්ගලයන්ගේ සම්බන්ධයක් තිබේද යන්න පරීක්ෂණවලින් තහවුරු විය යුතු බවත් ඔහු පැවසීය.
මෙම මුදල් බැංකු පද්ධතිය හරහා හුවමාරු වී ඇති බැවින් මුදල් බැර වූ ස්ථානය පිළිබඳව නිවැරදි ඩිජිටල් සලකුණු පවතින බවත්, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා රජයේ ඩිජිටල් පද්ධති පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන ජාතික ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත්, දැනට ආයතන 12ක් ඒ හා සම්බන්ධ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී තවත් ආයතන රැසක් මෙම පද්ධතියට සම්බන්ධ කරමින් සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Pissu pakayek muu, thopi dan ivarai , palayan meka karanna puluwan ekekuta deela
ReplyDeleteHa machan ...Uba ganith aragena warenko balanna karanna puluwanda kiyala
Deleteඋඹේ අම්මගෙන් අහපන් වේසා බල්ලා ගිහිලා .. පිස්සු පකයෝ සෙට් එක මේ රට කෑවා ... හිඟන හැතිකරේ
ReplyDeleteරට කෑවා ... හිඟන හැතිකරේ
ReplyDeleteමුන් සෑමවිටම හොයන්නේම අනුන්ගේ ඇහේ තියෙනව කියල හිතන රොඩ්ඩමයි. මුන්ගේ ඇහේ ඇනිලා තියෙන පොල් පරාලය පෙන්නේම නෑ.
ReplyDeleteUbalage varadi vahaganna anith un palida ballo, thopi avalangu kaasi dan horu tika
ReplyDeleteහොරකම් පටන් අරගන මාස පහලවයි. පහුගිය මාස පහලොවේ වුනු දේවල් හොයපං පපයා.
ReplyDeleteජම්පර් මහගනිල්ලා දැන්මම, උඹලාට සොහොන් ලකුනු මතුවෙලා.
ReplyDeleteමුන් මෙහෙම කතා කරන්නෙ මුන්ගෙ පච වලට රැවටිල චන්දෙ දීපු නිසා තවත් රැවටෙයි කියලා.මුන්ට හූ තියල එලවන්න ඕන. හැකර තොපේ මහ එකා. හොරා
ReplyDeleteKebara Kota giya maase neda Digital program adiyarak patangaththe? Lajjai oii.
ReplyDeleteනොදකින් විතරක් වහලුන්
ReplyDeleteපච හොර ජෙප්පොන්ගේ පච …. හොර හෑත්ත… කරගන්න දෙයක් ඈත්‍රහෙම නෑති උනහම තවත් පච දොඩෝනව……..තිරිසන්නු…..
ReplyDelete