බාල ගල් අඟුරු ගෙනාවේ නෑ.. ගෙනා ගල් අඟුරු බාල වුණා..- කෝප් සභාපති


 ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ වනවිට සිදු කරගෙන යන බවත්, එමෙන්ම මීට ඉහත ගල්අඟුරු ආනයන ක්‍රියාවලියේදී යම් සමාගම්වලට හිතාමතාම වංචනික ලෙස වාසිදායක වන අයුරින් කටයුතු කොට තිබේනම් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමත් රජය සතුව ඇති බැව් ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

ගාල්ලේ දී මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

හෙතෙම මෙසේද කීවේය.

“ගල්අඟුරු ආනයන ක්‍රියාවලියේ දී ගල්අඟුරු තත්ත්වයෙන් බාල කියලා දැනුවත්ව ආනයනය කරලා නැහැ. නමුත් ආනයනය කරනු ලැබූ ගල්අඟුරුවල තත්ත්වයේ යම් අඩුවක් තියෙනවා. ලක්විජය බලාගාරයේ දහන ක්‍රියාවලිය මත ඒ බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ මත සිදුවන යම් පාඩුවක් තියෙනවා නම් අදාළ ආයතනවලින් අය කරගත යුතුයි කියන කාරණා පිළිබඳවත් මීට ඉහතදී කරනු ලැබූ ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය තුළ මෙවැනි අවධානයක් යොමු නොවී එම සමාගම්වලට වාසිදායක වන අයුරින් කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ කොප් කමිටුවේ දී සාකච්ඡා වුණා.

ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමටත් මීට ඉහතදී ගල්අඟුරු ආනයන ක්‍රියාවලියේ දී සිදුවූ දුර්වලතා සකස් කළ යුතු වාගේම එම ක්‍රියාවලියේ දී යම් යම් සමාගම්වලට හිතාමතා වංචනික ලෙස වාසිදායක වන අයුරින් කටයුතු කරලා තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමත් රජයට තියෙනවා.

රජය සහ කෝප් කමිටුව විදියට අපි විගණකාධිපතිතුමියගෙන් ඉල්ලීමක් කළා ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් දෙන්න කියලා ජාතික විගණන කාර්යාලය මගින් ඉතා ස්වාධීනව පරීක්ෂණ වාර්තාවක් සපයලා තියෙනවා. අපි ඒ වාර්තාව පදනම් කරගෙන ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාවලිය පිළිබඳ කෝප් කමිටුවේ දී ප්‍රශ්න කළා. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ වුණා. මේ සියලුදෙනා සක්‍රීය ලෙස මේ සඳහා දායක වුණා.

ලලිත් චාමින්ද
එස්. කේ. කළුආරච්චි

23 Comments

  1. හොදටම කුඩු ගහල

    ReplyDelete
    Replies
    1. තැරි නාකි වේසිගේ පුතෝ නැවේ එනකොට ගල් අඟුරු කිල්ලට අහුවෙලාද පොන්නයෝ? අර කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනා නේ. තොගේ අම්ම බූරුවෙකුට හැමිනිලා නෑ ලු. තොගේ අප්පා කැලේ රිංගනකොට බූරුවෙක් ගෙට වැදිලාලු.

      Delete
    2. Petrol shed owners association: car ekata petrol gahawwe wathura wela

      Delete
  2. ජනතාව තේරුවෙ අවංක මල්පැල ආණ්ඩුවක්, හැබැයි ලැබුනෙ තුප්පහි වල්පැල ආණ්ඩුවක්.

    ReplyDelete
    Replies
    1. තැරි නාකි වේසිගේ පුතෝ නැවේ එනකොට ගල් අඟුරු කිල්ලට අහුවෙලාද පොන්නයෝ? අර කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනා නේ. තොගේ අම්ම බූරුවෙකුට හැමිනිලා නෑ ලු. තොගේ අප්පා කැලේ රිංගනකොට බූරුවෙක් ගෙට වැදිලාලු.

      Delete
    2. Petrol shed owners association: car ekata petrol gahawwe wathura wela

      Delete
  3. තෝ කුඩු ගහලද ? කසිප්පු ගහලද? පහර බල්ලා . පල ගිහින් ගේ වටේ හෙළුවෙන් දුවපිය ... කාලකන්නියා ...

    ReplyDelete
    Replies
    1. තැරි නාකි වේසිගේ පුතෝ නැවේ එනකොට ගල් අඟුරු කිල්ලට අහුවෙලාද පොන්නයෝ? අර කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනා නේ. තොගේ අම්ම බූරුවෙකුට හැමිනිලා නෑ ලු. තොගේ අප්පා කැලේ රිංගනකොට බූරුවෙක් ගෙට වැදිලාලු.

      Delete
  4. ගල් අඟුරු බාලවීම නිසා සිදුව ඇති පාඩුව
    1. ගල් අඟුරු ලක් විජය බලාගාරයේ දහනය සඳහා නුසුදුසුවීම නිසා බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට සිදුවන හානිය නිසා ඒ යන්ත්‍රෝපකරණ නඩත්තුව සඳහා ඉහල පිරිවැයක් දැරීමට සිදුවීම.
    2. ප්‍රමිතිගත ගල් අඟුරු ආනයනය නොකිරීම නිසා එක් නැවකින් විශාල පාඩුවක් සිදුවීම. (දඩ ගැසීමෙන් මේ පාඩුව අයකර ගත හැකිය කියලයි ආණ්ඩුව කියන්නේ)
    3. බාල ගල් අඟුරු දහනය නිසා අපේක්ෂිත විදුලිබලය නොලැබීම.
    4. බාල ගල් අඟුරු භාවිතය නිසා පරිසරයට වන හානිය.
    මේ විදිහට වන පාඩුව කොහොමද පියවා ගන්නේ කියලා කිව්වා නම් හරි..

    ReplyDelete
    Replies
    1. Owa ahapan penlties specify karapu ewungen..Ewa thiyenne 5 to 6 years back onwards in the contract...E dawas wala padu ewath ohoma calculate kalada?

      Delete
    2. Ewa thiyenne 5 to 6 years back onwards : DOBIYO who changed the contract procedure, who wait till last moment to bid

      Delete
  5. බාල බෙහෙත් ගෙනාවෙ නෑ. ගෙනාවාම බාලවුනා

    ReplyDelete
  6. ගෙනාවට පස්සෙ තමයි ආණ්ඩුවත් බාල උනේ.

    ReplyDelete
  7. අපි මාලිමාවට මාලිමාව අපිට !

    ReplyDelete
  8. මේ අවලමා දොස්තරයෙක්ලු.

    ReplyDelete
  9. හොර කපුවා එලි උන් නැත්නම් ගල් අගුරු බල වෙන් නැ නේද ???????

    ReplyDelete
  10. ඉස්සරත් එහෙමයි😂😂😂 ඉස්සරත් එහෙමයි😂😂 පලවෙනි නැව එන්නත් කලින් පාර්ලිමේන්තුවෙම විපක්සෙ කිව්වා එන්නෙ බාල ඒවා කියල. නැව් 10 15 බාල ඒවා ආව විදිහ කියන්නකෝ

    ReplyDelete
  11. වයිද්දිය නිසාන්තට අනුව අපට නොනවත්වා බඩ යන්නේ කඩෙන් දුන් කෑම විසවී නොවේ එම කෑම අප කනවිට විසවූ නිසාය.

    ReplyDelete
    Replies
    1. Ithin yako ekane wune hondata hithapan

      Delete
  12. He looks king of robber. THOTA HENA HATHA WADIYAN !!

    ReplyDelete
  13. ගල්අඟුරු ප්‍රමිතියට ඇණවුම් කලා, ආව ගල් අඟුරුවල ප්‍රමිතිය අනුව නෑ. ,quality cut එකක් දාන්න.එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ආවේ ගල් අඟුරු අසූචි නොවෙයි

      Delete
Previous Post Next Post