අලුත් බලශක්ති ඇමති පත් කරයි..

 


නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (20) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු විය.

අනුර කරුණාතිලක මහතා දැනට දරනු ලබන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයට අමතරව මෙම නව අමාත්‍ය ධුරයේ වගකීම් ද ඉටු කරනු ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා ද එක්ව සිටියේය.

දූෂණ චෝදනා හේතුවෙන් කුමාර ජයකොඩි මහතා පසුගියදා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත. 

7 Comments

  1. මම රටම පාලනය කරනවානම් උබට දෙකක් කරන්න බැරි ඇය්

    ReplyDelete
  2. මෙදාපාර කුමාර වෙනුවට අන්ර

    ReplyDelete
  3. මුන්ගේ 159 ඉන්නවා නේද , වෙන සුදුසු පාපිසි කලි එකෙක්වත් නැතිව ඇති මේක දෙන්න

    ReplyDelete
  4. මොන නමින් ආවත් ලෝක හොරු

    ReplyDelete
  5. මුන්ගේ පොර ටෝක් දෙන වුන් හිටියට කොටට සුවර් නැහැ වේගේ

    ReplyDelete
  6. ලැට්මාලිට දුන්නනම් ඉවරනේ.

    ReplyDelete
  7. මේත් කපටියෙක්. ආවේ මහාචාර්ය කියලා. රන්වලට කෙලවුනාට පස්සේ බයවෙලා බොරු මහාචාර්ය කම අයින් කලා. 😂

    ගණිත මහාචාර්ය කිව්වාට වර්ග අඩිත් පර්චස් අතර සම්බන්ධය වත් දැනගෙන හිටියේ නෑ. 🤣

    ReplyDelete
Previous Post Next Post