ඩොලරය රුපියල් 320 පනී..


 ශ්‍රී ලංකා මහ බැංකුව අද (අප්‍රේල් 20) දින නිකුත් කළ නිල විනිමය අනුපාත සටහනට අනුව, ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රපියල් 320 ඉක්මවා ඇත.

අද දින දත්තයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 312.83 ක් ලෙසත්, විකුණුම් මිල රු. 320.27 ක් ලෙසත් වාර්තා විය.

බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල රු. 433.87 ක් දක්වා ඉහළ අගයක පවතින අතර, යුරෝ එකක විකුණුම් මිල රු. 378.21 ක් වන අතර, ගැනුම් මිල රු. 366.61 ක් ලෙස දැක්වේ.

1 Comments

  1. අපි මාලිමාවට , මාලිමාව අපිට

    ReplyDelete
Previous Post Next Post