විශ්වාස භංගය විපක්‍ෂයට පාරාවලල්ලක් වුනා.. සියළුම ගල් අගුරු නැවු ගැන හොයනවා..- මාගලගම

 


බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්වීමත් සමඟ එය විපක්ෂයටම එරෙහිව කැරකී ආ "පාරාවළල්ලක්" වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

විපක්ෂය වෙනුවෙන් කථිකයන් 22 කුගේ නාමලේඛනයක් ඉදිරිපත් කර තිබුණද, ඉන් බොහෝ දෙනෙකු විවාදයට සහභාගී නොවූ බවත්, අමාත්‍යවරයාට එරෙහිව එල්ල කළ චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ඔවුන් අසමත් වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම විවාදයේදී රජය විසින් වැදගත් තීරණයක් ගත් බව පවසන රුවන් මාපලගම මහතා, 2009 වසරේ සිට මේ දක්වා ලංකාවට ගෙන්වා ඇති සියලුම ගල් අඟුරු නැව් පිළිබඳව විමර්ශනය කිරීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන බව ප්‍රකාශ කළේය.

2009 සිට මෙරටට ගෙන්වා ඇති මුළු ගල් අඟුරු නැව් 465 න්, වත්මන් රජය යටතේ ගෙන්වා ඇත්තේ නැව් 13 ක් පමණක් බවත්, ඉතිරි නැව් 450 කට අධික ප්‍රමාණය ගෙන්වා ඇත්තේ පසුගිය රජයන් සමයේදී බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය. ඒ අනුව මෙම කොමිසම හරහා අතීතයේ සිදු වූ සියලු දූෂණ වංචා හෙළිවීමට නියමිත බව හෙතෙම අවධාරණය කරයි.

විශ්වාසභංගයට පදනම් වූ විගණකාධිපති වාර්තාව විපක්ෂයේ ඉල්ලීමක් නොව, 'කෝප්' (COPE) කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත කළ ඉල්ලීමක් අනුව සකස් වූවක් බවද එමෙන්ම, ලංකාවේ විශාලම ටෙන්ඩර් ක්‍රියාත්මක වන ගල් අඟුරු සමාගම ආරම්භ කළ දින සිට මේ දක්වාම ස්ථිර නීති උපදේශකයෙකු හෝ ස්ථිර ගිණුම් තැබීමේ නිලධාරියෙකු නොසිටි බවත්, එවැනි අවුල් සහගත පද්ධතියක් තුළ විපක්ෂය උත්සාහ කළේ ක්‍රමවේදයේ වැරැද්ද නිවැරදි කිරීමට නොව දේශපාලන වාසි ලබා ගැනීමට බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

25 Comments

  1. pupurawapu ransformer ganath hewwanam hari

    ReplyDelete
    Replies
    1. ඒත් එක්කම පුච්චපු බස් ටිකයි, මරපු මිනිස්සු ටිකයි ගැනත් බලමු.

      Delete
  2. තොපි ගමට එන්න එපා. පාරෙ ඇදගෙන යන්නෙ. ආයෙ විදුලි බිල වැඩි කරොත් තොපි හොරු 160 ම ඉවරයි. බොරු කියනවා මදිවට මහා පරිමාන හොරු

    ReplyDelete
    Replies
    1. Attata ? Apith game thama inne...Uba kawuda ban...Gihin chu karala nida ganin..Oluwa kohe hari wadila athi ekai oya

      Delete
    2. පතිරණ ගලප්පත්තිApril 11, 2026 at 9:22 PM

      ඇනොනිමස් ගොනාට...

      නමක් හදාගන්ඩ දන්නෙ නෑ. සිංහලෙන් අකුරක් ලියාගන්ඩ දන්නෙ නෑ. මෙතන බොරු කයිවාරුව විතරක් කියවන්ඩ එනවා. දන්නෙ නැත්නම් කාගෙන් හරි අහල ඉගෙනගෙන වර.

      Delete
    3. ඒක පුංචිඅම්මගෙන් ඉගෙනගත්තම හරිද නැත්තං ප්‍රමිෂ්කගෙන්ම ඉගෙන ගන්න ඕනෙද
      ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.

      Delete
  3. විජය රජ තුමාට කුවේණී සහ ළමයි දෙදෙනා අතහැරීම පිළිබඳව වහාම සොයා නඩත්තු නඩුවක් ගොනුකිරීමට ඇති ශක්‍යතාවය ගැන සොයා බැලීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කෙරෙනු ඇත.

    කුමාර ජයකොඩි වහාම අගමැති කරමු!

    අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
    ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!


    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති(Real)April 11, 2026 at 9:00 PM

      ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.

      Delete
  4. අනේ පලයන් බං යන්න. හොරු රකින පදු හැත්ත.

    ReplyDelete
  5. හරි. 2026 ගැන පරීක්ශන කරද්දී 2029 වෙයි. 2029 වෙද්දී ජවිපේ නායකයෝ ඔක්කොම මන්දිර හදාගෙන ඉවරයි.

    ReplyDelete
  6. ඕකෙන් උඹලා පරන එවුන් බය කරන්න නෙ හදන්නෙ නේද ? "අපේ කේස් ඇද්දොත් අපි උඹලාගෙ ඒවත් අදිනවා" කියලා..

    ReplyDelete
  7. කොහොමද ලපයගේ ටිකිරි මොලේ..උගේ එක හොයන්න නැතුව පරන ඒවා .හොයන්නලු

    ReplyDelete
    Replies
    1. Uba eskole giyada? Shipment okkoma kiyanne mokakda? Mole puke da thiyenne?

      Delete
    2. පතිරණ ගලප්පත්තිApril 11, 2026 at 9:25 PM

      දෙවෙනි ඇනොනිමස් ගොනාට...

      නමක් හදාගන්ඩ දන්නෙ නෑ. සිංහලෙන් අකුරක් ලියාගන්ඩ දන්නෙ නෑ. මෙතන බොරු කයිවාරුව විතරක් කියවන්ඩ එනවා.
      දන්නෙ නැත්නම් කාගෙන් හරි අහල ඉගෙනගෙන වර.
       

      Delete
    3. ඒක පුංචිඅම්මගෙන් ඉගෙනගත්තම හරිද නැත්තං ප්‍රමිෂ්කගෙන්ම ඉගෙන ගන්න ඕනෙද
      ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.

      Delete
    4. නයිය පටවන ලැට්මාලි දන්නව උන් දෙන්නටම වැඩිය හොඳට.

      Delete
  8. කාපිය ගූ

    ReplyDelete
  9. ඔය වැඩේ ඉවර වෙන්නේ මුන් හොරුන් ගේත් හොරු කියලා ඔප්පු වෙලා ඔන්න බලන්න වෙන දේ

    ReplyDelete
    Replies
    1. You are absolutely right. But we already know that these are a bunch of liars, crooks , traitors , have no self-respect & a curse to this great nation . Even the nature is opposed to these traitors,look at the natural disasters befallen on this hallowed nation one after another these days.

      Delete
    2. Ane ow..Ditwa walinuth oppu wunane..Dan e naduwa ko? Naduwa puke gahagena dagalanawa neda? Ubala kochchara dagaluwath ochhcra thama...Thawa poya 2 k ne ? Nadda machan

      Delete
    3. පතිරණ ගලප්පත්තිApril 11, 2026 at 9:28 PM

      තුන්වෙනි ඇනොනිමස් ගොනාට.

      නමක් හදාගන්ඩ දන්නෙ නෑ. සිංහලෙන් අකුරක් ලියාගන්ඩ දන්නෙ නෑ. මෙතන බොරු කයිවාරුව විතරක් කියවන්ඩ එනවා.

      දන්නෙ නැත්නම් කාගෙන් හරි අහල ඉගෙනගෙන වර.
        

      Delete
    4. ඒක පුංචිඅම්මගෙන් ඉගෙනගත්තම හරිද නැත්තං ප්‍රමිෂ්කගෙන්ම ඉගෙන ගන්න ඕනෙද
      ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.

      Delete
  10. එල ගොනා.

    ReplyDelete
  11. මට රෙවිලා මාට්ටු උනාම
    මම පන්තියේ අනිත් හැමෝගෙම කලිසම් ගලවලා බලනවා උන්ටත් රෙවිලා ද කියලා..
    එහෙම රෙවිච්ච එකෙක් හම්බුනාම "අන්න අරූට රෙවිලෝ..." කියලා කෑ ගහලා ඌව නෝන්ඩි කරලා
    මට රෙවිච්ච එකේ නෝන්ඩිය වහගන්නවා..

    ReplyDelete
Previous Post Next Post