ගල් අගුරු හොද නරක බලන්නෙ මං කාල බලල නෙමෙයි..- ජනපති

 


ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හේතුවෙන් විදුලි උත්පාදනයේදී සිදුවන අතිරේක වියදම් කිසිදු ලෙසකින් පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවත්, එම පාඩුව අදාළ සැපයුම්කාර සමාගම්වලින්ම අයකර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 900ක් වුවද, අභ්‍යන්තර කාර්යක්ෂමතාව සඳහා වැයවන ප්‍රමාණය අඩු වූ පසු පද්ධතියට ලැබෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඇතැම් අවස්ථාවල මෙම ධාරිතාව නිසි පරිදි උත්පාදනය නොවන බවත්, එය ටෙන්ඩර් පටිපාටියේ ගැටලුවක් නොව සැපයුම්කරු නියමිත ප්‍රමිතියට ගල් අඟුරු ලබා නොදීම නිසා සිදුවන්නක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නැව්ගත කිරීමට පෙර ලැබෙන පරීක්ෂණ වාර්තා මත පදනම්ව මුලින් 80%ක ගෙවීමක් සිදුකරන බවයි.

අනතුරුව ඉන්දියානු පරීක්ෂණාගාරයක් මගින් සිදුකරන දෙවන පරීක්ෂණයෙන් පසු ඉතිරි 20%ක ගෙවීම තීරණය කරන බව ඔහු සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට ඩීසල් භාවිත කිරීමට සිදුවන්නේ නම්, එම අතිරේක පිරිවැය සමාගම් හරහාම අයකර ගන්නා බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මේ වන විටත් ඇතැම් සමාගම් සඳහා දඩ (Penalties) පනවා ඇති බවත්, ඒ අනුව ඩොලර් 98ක් වූ ගල් අඟුරු ටොන් එකක මිල ඩොලර් 64 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය.

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, ෆර්නස් ඔයිල් පිරිවැය සහ ජල මට්ටම පහළ යාම වැනි සාධක විදුලි බිල කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 ‘මේ ගල් අගුරුවල ප‍්‍රමිතියේ ප‍්‍රශ්ණයෙක් තිබෙනවා.  තමුන්නාන්සෙලට කියන්න කැමතියි ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල නෙමෙයි’

26 Comments

  1. tho kaapiya owwa thoge ara kumara kiyana patta horath ekka ekathuwelaa. wesige puthaa

    ReplyDelete
  2. සුනඛයා බුරන්න ඇවිල්ලා ... තුක් නොදකින් කාලකන්නියා... කිව්වේ දැන් කොරනවා කියලා... කොරාද උඹ .. ඔව් ගල් අඟුරු කන්න බෑ .. මොකෝ සුන්කහ්යෝ කන්නේ ගූ නේ ... කපිය ගූ

    ReplyDelete
  3. හැබැයි උඹලාට ඉඹලා බලන්නැතුව පොහොර නැවට ගූ නැව කියන්න පුලුවන් උනා නේද ??

    ReplyDelete
  4. කාලකන්නියො තොට දැන්ද තේරෙන්නේ . කොහොමද මේක ඉස්සර බුරපු බිරිල්ල මෙහෙම කරන්න නම් ආණ්ඩු මොකටද කියල...

    ReplyDelete
  5. තව අවුරුදු කීපයකින් බොට ගිනි අඟුරු වෙන්න වෙනවා.

    ReplyDelete
  6. කාලකන්නි යා ගහල එලවන්න ඕන. ඒක්‍ර තමයි ආයතන තියෙන්නෙ පරීක්ශන කරන්න. තොට බැරිනම් පල නාමල්❤ ට දීපිය උම්ඹෑ ගානවා

    ReplyDelete
  7. ඉස්සර පෙට්රල් 50 දෙන්න පුලුවන් කිව්වේ උඹලා නෙවෙයිනේ........නේද

    ReplyDelete
  8. බෙහෙත් කාලා බලන්නද ? බිලා බලන්නද මන්... මීට කෙහෙළිය රබුක්වැල්ල

    ReplyDelete
  9. one an only pacha

    ReplyDelete
  10. Boru keemata hondama danduwam labila thiyenne kalakanniya. Bari nam apahu Ranilta deepan

    ReplyDelete
  11. Pathalogical Lier Super nGrade

    ReplyDelete
  12. අගුරු කෑවෙ නැති වුනාට මුළු රටම කාල හප කරල තියෙන්නෙ මේ කාලකන්නි පචයා.

    ReplyDelete
    Replies
    1. Well said👏👏👏👏👏superb comment.

      Delete
  13. If he was in the opposition today, we could have listen to big talks about the substandard coal purchases and who pfofited from the deal in detail. Disgraceful idiot

    ReplyDelete
  14. During your childhood while in Thabuttegama, you brused your teeth with coal ( but not cheap stuff like this)

    ReplyDelete
  15. Please release Keheliya, He did not eat or drink when he ordered sub standard medicine.

    ReplyDelete
  16. ටොම් පචයා 🤮😡 දෙලොවටම නැති, අඩු කුලේ "හුණ්ඩුවා" 🤮🤮🤮

    ReplyDelete
  17. Thambuthteegma kota buuruwo, lapa harako, kaala hondada balapang Parmishkahe hxxxxxa.
    Gal anguru hondada kiyala test reports tika hari lab ekakin ergena balapiya, pol buuruwo.

    ReplyDelete
  18. ආරියතිලක

    “තමුන්නාන්සෙලට කියන්න කැමතියි ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල නෙමෙයි’

    රටේ පළමුවන පුරවැසියා ලෙස ජනාධිපතිවරයා කියන්නේ, රටේ ජනතාව සිතා සිටින හැටි උපකල්පනය කොට ය. ඒ උපකල්පනය නම් “ ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල වෙන්න ඇතිය” යැයි සිතන බවය. ඒ රටේ ජනතාවගේ තරම, ජනාධිපතිවරයා සිතන හැටි ය. ජනාධිපතිවරයා කීවට පසුවයි අපිත් දැන ගත්තේ, ගල් අගුරු කාල හපල බලා නොවෙයි ගල් අගුරු මිළදී ගන්නේ කියා. ඔන්න ගල් අගුරු කාල හපළ බලනවා යැයි සිතා සිටිය හා සිටින අය අදින් පසුව එහෙම සිතීමෙන් වැළකීම හොඳ ය. ඒ දැනුවත් කිරීම කළාට ජනාධිපතිවරයාට බෙහෙවින් ම ස්තුතියි. නැත්නම් රටේ ජනතාව, තව තවත් “ ජනාධිපතිවරයා හෝ වෙන් කවුරුවත් හෝ ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ කාල හපල” යැයි සිතා ගනීවි. ඒ අදහස නැති කිරීම මහත් ම පිං කමක් නො වන්නේ ද?

    ජනාධිපතිවරයාට එහෙම සිතන්නට හේතුවක් වන්නට ඇත්තේ “2024 ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතාව අපට ඡන්දය දුන්නේ අපිව කාල හපල නොවෙයිනේ.. එහෙම ජනතාවට හැකියාවක් තිබුණා නම් අපි ලබපු ඡන්ද ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්න තිබුණා. අපි මැතිවරණ වේදිකාවේ කී කතා ජනතාව එහෙම ම පිළිගත්තා හෙව්වේ බැලුවේ නැහැ. එහෙව් එකේ ගල් අගුරු නිවැරදිද නැද්ද කියල බලන්නෙ මම හෝ කවුරුවත් කාල හපල යැයි ජනතාව සිතනවා ඇති. මේ රැවටෙන රැවටිල්ල්ලේ හැටියට රටේ ජනතාව ගැන එහෙම සිතීම වැරදි නැත” යනුවෙනි.

    ReplyDelete
  19. කාල නැද්ද එහෙනම් පොඩ්ඩක් හිටපන්කෝ තොටයි තොගේ සෙට් එකටයි කවන්න

    ReplyDelete
  20. බල ගල් අගුරු වලින් කොමිස් ගැහැව්වේ කාලා බලල නෙමෙය් වෙන ඇති
    නොදකින් කල කන්නිය

    ReplyDelete
  21. අඟුරු කකා වතුර බිබී පුකෙන් රූටන ලප යකා.

    ReplyDelete
  22. Release Keheliya ASAP as he didn’t drink or eat medicine

    ReplyDelete
  23. Parayonge para katha kohomada...
    Hapala kala balanne eka kotasai

    ReplyDelete
  24. Jayantha JayaweeraApril 7, 2026 at 5:32 PM

    Full of ego. Government officials shouldn’t have to “taste” low-quality coal. Standards exist, contracts exist—follow them. The President shouldn’t be saying this.

    ReplyDelete
  25. This man is full of ego. No one in the government should have to endure or “taste” low-quality coal. There are established methods to test coal quality, and the standards are clearly specified in the contract. It is the government’s duty and responsibility to follow proper contractual processes. Statements like this should never come from the President of Sri Lanka.

    ReplyDelete
Previous Post Next Post