දුර්මත බිදින්න ජනපති පාර්ලිමේන්තුවට..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව අැමතීමට සූදාමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, ඉතා ආසන්න දිනකදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිත අතර, මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් අස්ථානගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඒ මහතා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි පැවසේ.

මහා භාණ්ඩාගාර මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත මෙම ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් යොමුවනු ඇත.

14 Comments

  1. අනේ ඊ ජී එන් (EGN) ගැනත් මොනවා හරි කියන්නකෝ? පරණ සෙට් එකේ අදුරන අය ගැන ඔන නැහැ. විනාස කරපු ගණන විතරක් හරි කමක් නැහැ

    ReplyDelete
  2. JVP NPP අපි හොරු නෙමෙයි, මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!

    ReplyDelete
  3. ඩෝබියෝ චූන් වීමට නියමිතයි.

    ReplyDelete
  4. Great Washington coming soon.

    ReplyDelete
  5. ලොකුම ඩෝබියා. උගේ රෙදි ඌම හෝදගන්න වෙනකොට එනව පාර්ලිමේන්තු.

    ReplyDelete


  6. කන්සා අවනීතිය වහා යාවත්කාලීන කරනු,.!
    ජ්‍යෙශ්ඨ පුරවසියන්ගේ ඔෟෂධ අයතිය වහා ස්ථාපිත කරනු,.!
    කන්සා වගාකරනා ගොවියාගේ අයිතීන් වහා සුරකිෂිත කරනු,.!
    රජයට බදු මුදලක් ද අයවන ලෙසට දේශීය ඔසුහල් තුල කන්සා ප්‍රභේධ සුළභ කර දේශීය ඔසු නිශ්පාධනය වහාම සක්‍රීය කරනු,.!

    ReplyDelete
    Replies
    1. Ganja gahapuhama hondata boru kiyanda puluwan.

      Delete
  7. දුර්මත ප්‍රචාර කරන මහ හොර පචයා කොහොමද එහෙම කරන්නෙ. ගුටි කෑමට නියමිතයි

    ReplyDelete
  8. Oka enavai kiyala vipakshe nihanda venne na dan oi.

    ReplyDelete
  9. The chief washerman is expected to arrive means the situation is serious. The ordinary washerman (dobies) are unable to handle the situation.

    ReplyDelete
  10. උල්කර බොරැ කියනා දූෂිතයා ටොම් පචයා ධූරයෙන් නෙරපා දැමීමට පෙර වහාම ඉල්ලා අස්වනු,..!April 28, 2026 at 2:20 PM

    යුද්ධය සමයේ අතිෂයින් දකෂලෙස මුදල් කලමනාකරණය කරනුලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා හට අසාධාරණ ලෙසට දෝශාරෝපනය කල අගුරැ කෑ වනචරයා අගුරැ කුමාර නීලකාස හොරා පුක උල්කර බොරැ කියනා දූෂිතයා ටොම් පචයා ධූරයෙන් නෙරපා දැමීමට පෙර වහාම ඉල්ලා අස්වනු,..!

    ReplyDelete
  11. ලැට් මාලී කිව්වනේ හුණ්ඩුව කතා කරනකොට විපක්ෂ කට්ටිය බයට සද්ද නැතුව ඉන්නවා කියල .ඔන්න දැන් විපක්ෂයට අවස්ථාව හුණ්ඩුවා කතා කරනකොට කතා කරන්න නොදී දිගටම බාධා කරන්න තියෙන්නෙ

    ReplyDelete
  12. අගුරැ කුමාර නීලකාස (හොරා) හැකර්..April 28, 2026 at 2:39 PM

    අගුරැ කුමාර නීලකාස (හොරා) හැකර් පුක උල්කර බොරැ කියනා දූෂිතයා ටොම් පචයා, අැතුලු පිසාචඡුන්ටාව අාන්ඩුව භාරගත් දිනයේ සිට රාඡ්‍ය පාවාදුන් පාහරයා නන්දලාල් සමග දිගටම වංචා දූශණ සිදුකර අැති බැවින් වහාම සමස්ථ රාඡ්‍යයේ මුදල් ගනුදෙනු වහාම විගණනයට ලක්කරනු ,..!

    ReplyDelete
Previous Post Next Post