හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා පළ කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ සිදුවූයේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය හැකි බවට එම වාර්තාවල සඳහන් වේ.
කෙසේ වෙතත්, මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කැඳවීමක් සිදුකර නොමැති බවයි.
එසේ වුවද, ඇයව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනතාවගේ එකම පැතුම
ReplyDeleteහොරකම් නැතිකරන බවට වූ පොරොන්දුව
Deleteකුහක කාලකන්නියා. තොපේ මහ එකා හොර ගුලාවක්. ඕකා හිරේ යන්නේ හෙලුවෙන්
Deleteභාණ්ඩාගාර වංචාව සහ ගල් අඟුරු වංචාව සෝදා ගැනීමට නොහැකිව අසරණ වී ඇති ඩෝබිලාට අස්වැසිල්ලක් දීම සඳහා මේ අවස්ථාවේ මෙවැන්නක් කිරීම අත්‍යවශ්‍යය කාරණයකි
ReplyDeleteගල් අඟුරු, මහ බැංකු, ඉන්දියා හොර ගිවිසුම්, ලාල් ගේ කෝටි ගණන් ධනය, කොන්ටේනර් වංචා, මේ කක්කා ගැවිච්ච ගඳ වහගන්න පොඩි සෙන්ට් පාරක් ගහගන්න ඕන නේ.
ReplyDeleteවෙන්න පුලුවන් මොකද, දැන් තියෙන ප්‍රශ්න ටිකක් කාලයටම යට ගහගන්න පුළුවන්.
ReplyDeleteඑතුමියව හිරේ දාලා තොපේ ඩොලර් මිලියන් 2.5 හේ වංචාව වහන්න් බෑ. අනුරව හිරේ දාන්න ඕන ආන්ඩු බලය් තියෙද්දිත් මුදල් ඇමති ලෙස ව්ංචාවට උඩ ගෙඩි දුන්නට.
ReplyDelete