ශිරන්ති අත්අඩංගුවට..?


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා පළ කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ සිදුවූයේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය හැකි බවට එම වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  කැඳවීමක් සිදුකර නොමැති බවයි. 

එසේ වුවද, ඇයව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

14 Comments

  1. ජනතාවගේ එකම පැතුම

    ReplyDelete
    Replies
    1. හොරකම් නැතිකරන බවට වූ පොරොන්දුව

      Delete
    2. කුහක කාලකන්නියා. තොපේ මහ එකා හොර ගුලාවක්. ඕකා හිරේ යන්නේ හෙලුවෙන්

      Delete
  2. භාණ්ඩාගාර වංචාව සහ ගල් අඟුරු වංචාව සෝදා ගැනීමට නොහැකිව අසරණ වී ඇති ඩෝබිලාට අස්වැසිල්ලක් දීම සඳහා මේ අවස්ථාවේ මෙවැන්නක් කිරීම අත්‍යවශ්‍යය කාරණයකි

    ReplyDelete
  3. ගල් අඟුරු, මහ බැංකු, ඉන්දියා හොර ගිවිසුම්, ලාල් ගේ කෝටි ගණන් ධනය, කොන්ටේනර් වංචා, මේ කක්කා ගැවිච්ච ගඳ වහගන්න පොඩි සෙන්ට් පාරක් ගහගන්න ඕන නේ.

    ReplyDelete
  4. වෙන්න පුලුවන් මොකද, දැන් තියෙන ප්‍රශ්න ටිකක් කාලයටම යට ගහගන්න පුළුවන්.

    ReplyDelete
  5. එතුමියව හිරේ දාලා තොපේ ඩොලර් මිලියන් 2.5 හේ වංචාව වහන්න් බෑ. අනුරව හිරේ දාන්න ඕන ආන්ඩු බලය් තියෙද්දිත් මුදල් ඇමති ලෙස ව්ංචාවට උඩ ගෙඩි දුන්නට.

    ReplyDelete
    Replies
    1. Okkoma horu malli 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

      Delete
  6. ජොනියා පවුල පිටින් හිරේ ගියේ ලක්ශ දෙක හමාරක සීන් එහෙකට. එතකොට අන්‍රයියගේ කොඅටි දහස් ගානක ගල් අගුරු වන්චාවට සහ කොඅටි දහස් ගානක බාන්ඩාගර මුදල් වන්චාවට කොහොම හිරෙ යයිද?

    ReplyDelete
  7. walaw wala goo kana wahallu kalabala wela hodatama....yako mun paramparika horu....inna ge pawa mankolla kala thiyenne...waradi walata anduwe untath daduwam labenna ona...eth ehema kiyala walaw horunge puka lowanna yanna epa...

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 25, 2026 at 9:01 PM

      ඇනොනිමස් ගොනාට:

      සිංහලෙන් අකුරක් ලියන්ඩ දන්නෙ නෑ. ලියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. දන්නෙ නැත්නම් කාගෙන් හරි අහල ඉගෙන ගනින් 
      මෙතන පඩින්නෙ නැතුව.

      Delete
  8. මේක වයිරල් කරපුහම භාණ්ඩාගාර මංකොල්ලය ටික දවසකට අමතක කරවන්ඩ පුලුවන්. 

    ReplyDelete
  9. ලංකා C නිව්ස්, ඇයි බං පැලවත්තෙ ඩයි මයින වහල්ලු දම්මල ප්‍රචාරය කරවන මෙව්වගෙ මඩ නිව්ස් මේ වෙබ් සිට් එකේ දාන්නෙ?
    තර්ඩ් කලාස් gossip site එකක් ගානට වැටෙන්න එපා බං. ඉස්සර අපි බලපු තත්වය දිගටම maintain කරපං.

    ReplyDelete
  10. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete
Previous Post Next Post