භාණ්ඩාගාරයේ වූ දේ විය හැකියි.. නමුත් බැදුම්කර වංචාව වගේ නෙමෙයි..


 මෑතකදී භාණ්ඩාගාරය සම්බන්ධයෙන් මතු වූ සිදුවීම කිසිසේත්ම මහ බැංකු බැඳුම්කර වංචාව හා සමාන කිරීමට හෝ එයට හිලව් කිරීමට උත්සාහ නොකරන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විපක්ෂයට අවධාරණය කරයි. 

හිස් භාණ්ඩගාරයක් බාරගෙන දැන් මුදලින් පිරී පවතින අවස්ථාවක මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවත්, ඒවන් දේවල් සිදු විය හැකි බවත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පමුණුවන බවත් ඔහු පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් විධිමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

එහිදී කිසිවෙකුත් ආරක්ෂා කිරීමට හෝ බේරා ගැනීමට රජය කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 ලෝකය පුරා මෙවැනි හැකර්වරුන්ගේ (Hackers) ප්‍රහාර සහ කොල්ලකෑම් සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙයද එවැනි විය හැකි සිදුවීමක් බව ප්‍රකාශ කළේය.

එබැවින් පටු දේශපාලන වාසි තකා මෙය බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණ මූල්‍ය අපරාධ සමඟ සැසඳීම නොකළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි

9 Comments

  1. අඩෝ හොට්ට පොරා. තොපි රටේ මහජන මුදල් වලට කෙලලා තවත් සුද්දො වෙන්න යනවාද ? ජම්පර් ලෑස්තියි.

    ReplyDelete
    Replies
    1. පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පමුණුවන බවත්

      ane AKD, Australian nationals 2 gedara yawanna epa pleaseeeeeeeeeeeeeeeeeeee

      Delete
  2. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම වංචාව සිදු වී 6 මසයකට අසන්න කාලයක් පාර්ලිමේන්තුවට නොදන්නවා සිටීම විය හැකි ය. ඔව් ලෝක ඉතිහාසයේ පළවන වතාවට එසේ වී තිබේ. එය වංචාවට වඩා රැවටීමක් වංචාවක් නොවන්නේ ද?

    ReplyDelete
  3. ලෑජ්ජා නෑති ....පජාත...තිරිසන් පච JVP රෑල .............ගිනිතෑබීම් ...මිනීමෑරීම් ....වර්ජන ....තර්ජන.....මේවා තමා ජෙප්පන්ගේ අවුරුදු 76 ක කෙරුවාව....කීතිනාමය....ගල්කටස් මිනීමරු පච රෑල...

    ReplyDelete
  4. අඩෝ කප්පං කාරයා තොපි එද්දි බිලියන 5ක් තියල ගිය එක තමයි තොපෙ මහ හැකරා තඹුත්තේගම කයිතන් හොරා කන්නෙ..මීළඟ ආන්ඩුව අපු ගමන් තොපි සේරම ඇතුලෙ..තොපි මංකොල්ල කාපු දේපළ සියල්ල රාජසන්තකයි

    ReplyDelete
  5. Crypto Currency higanna ,Horeoppu osthar,

    ReplyDelete
  6. ලංකාවේ මිනිස්සුන්ටත් හොඳ වැඩේ උනේ... බීඩි බිබී, බෝක්කු රත් කර කර හිටපු ගං කබරයො සෙට් එකකට බලය දීල උන්ට කරන්න බැරි දේවල් කරාවි කියල බලාපොරොත්තු උන එක. ජාත්‍යන්තර මට්ටමේ වැඩ කරන්න කියන්න ඕනේ ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායමකට. ජෙප්පෝ කරන්නේ ඒගොල්ලොන්ගේ මට්ටමට. ඉතින් කාගේද වැරැද්ද?
    බලය දීපු ජනතාවගෙ නොවෙයිද? දැන් ඉතිං කාපල්ල පරිප්පු. හොඳ වැඩේ තොපිට.

    ReplyDelete
  7. "හිස් භාණ්ඩගාරයක් බාරගෙන..."
    Kauda oi ubalata හිස් භාණ්ඩගාරයක් dunne? Ranil ekathukarapu salli valata moko vuney? Thopi aapu hatiyema keliyada?

    ReplyDelete
  8. අනේ පල උට්ටො යන්න. තොපි උප්පත්තියෙන්ම මිනීමරුවො, බොරුකාරයෝ, අපරාධ කාරයෝ, සහ පට්ට හොරු. තොපිට රැවටිලා ඡන්දෙ දෙන්න 68 ලක්ෂෙට දැන් රෙවෙනවා.

    ReplyDelete
Previous Post Next Post