ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙකු වන ව්‍යාපාරික අජිත් පෙරේරා නොහොත් 'කුඹලා' බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඉල්ලා අස් විය යුතු බව පවසයි.
පසුගියදා බාල ගල් අඟුරු යැයි කිසිවක් නොමැති බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණි අජිත් පෙරේරාට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.
එහෙත් රජයේ විගණකාධිපති වාර්තා මගින්ද අදාළ වංචාව තහවුරු වීමත් සමග සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා තව දුරටත් ධුරයේ රැඳී සිටීම ආණ්ඩුවේ දේශපාලන ගෞරවයට හානියක් බවයි.
අජිත් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කරන්නේ, මෙම ආණ්ඩුව ගොඩනැගුවේ බහුතර ජනතාවගේ අප්‍රමාණ විශ්වාසය මත බවයි.
එම විශ්වාසය රැකගැනීම වෙනුවෙන් වගකිවයුත්තන් "මහපොළොව මත සිට" ජනතාවට පිළිතුරු දිය යුතු බව ඔහු පවසයි.


මේ අවුරුදු 2කට ආපු එක ආයෝජනයක් කියන්නකෝ අජිත් මහත්තයො
ReplyDeleteරත්තරන් වලටත් වඩා වටිනාකමක් ඇති මැටි කර්මාන්තය.
Deleteරජයේ විගණකාධිපති වාර්තා මගින්ද අදාළ වංචාව තහවුරු වීමත් ??????
ReplyDeletenothing like that
who is 'කුඹලා' porakda ?
ReplyDeleteOba hari
Delete
ReplyDeleteඇත්තෙන්ම ඔව්. මේ ආණ්ඩුව ටමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. කුහක බය්යෝන්ට මේක තේරෙන්නේ නෑ. කොටුව ගිහින් බලන්න කොච්චර සංවර්ධනය කරන්න පටන්ගත්තද කියල. අනුර MAGIC කාරයෙක් නෙමෙය්
සංවර්ධනය නෙවෙයි, හරි විදියට පටන් ගත්ත එක දෙයක් කියන්න පුලුවන් නම්
DeleteBus stand එකේ තින්ත ගාපු එකද ඔය සංවර්ධනය ?
Delete