ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මෙරට ඉන්ධන සහ විදුලි බිල ගැලපීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
වර්තමානයේ පවතින ගෝලීය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 20-35%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
මෙවැනි අසීමිත මිල ඉහළ යාමක් හමුවේ පැවති පැරණි ක්‍රමවේදය අනුව තවදුරටත් මිල ගැලපීම් සිදු කිරීම අපහසු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ නව මිල සූත්‍රය හෝ ක්‍රමවේදය සකස් කෙරෙන්නේ අඩු ආදායම් ලබන පුද්ගලයින්ට අවම බලපෑමක් වන අයුරිනි.
මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ද දැනුවත් කිරීමට නියමිතව ඇත.

Pakayo adu vela tiyenne uba hithuvada api vena loakeka kiyala
ReplyDeletee unata galaguruwalin padui yako
Deleteදැන් තියෙන මිල සූත්‍රය ප්‍රසිද්ධ කරපං
ReplyDeleteඑතකොට මිනිස්සු කියලා දෙයි සැරින් සැරේ වෙනස් කරන්න අවශ්‍ය නොවන මිල සූත්‍රයක් හදා ගන්න හැටි. බාල ගල් අඟුරු වංචාවේ පාඩුව පියවන්නත් parameter එකක් add කරන්න වෙනවා නම් ඒකටත් parameter එකක් add කරමු. ඒ parameter එක AKDKJTS කියලා නම් කරමු කියලා - මොකද AKD, KJ, TS කියන තුන් දෙනා ට තමයි බාල ගල් අඟුරු වලින් ගහපු ගැහිල්ලේ කොමිස් එක බෙදිලා ගියේ. (මිල සූත්‍රය හදන හැටි දැන් මිනිස්සුන්ගෙ අහන්න දේකුත් නෙමෙයි; ChatGPT වලින් කියලා දෙයි Excel sheet එකක මිල සූත්‍රය හදා ගන්න හැටි.)
මම යෝජනා කරන මිල සූත්‍රයේ parameters ටික:
LC - Landed Cost ඩොලර් වලින්
USD2LKR - විදේශ විනිමය වටිනාකම
EL- evaporation loss කියලා 0.3% ක් ද කොහෙදත් ඕකට එනවා ලු නේ - හරියට දන්නේ නෑ Landed Cost වලට EL ඇතුලත් ද නැතිනම් process එකේ දිගටම ඔය evaporation loss එක ගනන් ගන්නවද කියලා
158.987 - ඕක තමයි බැරලයක තියෙන ලීටර් ගාන
TAX - ආණ්ඩුවේ බදු ටික VAT, SSCL, Custom Duty, Excise Duty අරවා මේවා
OC - Operational charges - refining වලට distribution වලට stockholding වලට යන ගණන්
KW - කංචන විජේසේකරට තාමත් යන කොමිස් එක
AKDKJTS - බාල ගල් අඟුරුවලින් වුනු පාඩුව පියව ගන්න යන ගාන
KDLK - ඇමතිවරුන්ට තට්ටු තුනේ ගෙවල් හදාගන්නයි ගෙදරට piano, sofa අර ගන්න අවශ්‍ය මුදල්
දාන්නම ඕනේ එක දාලා නෑ
Deleteතනිකරම අපේ බඩට ගහන්නයි මේ හදන්නේ. කැතයි හොඳේ.
මේකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ එක තමයි ඩෝබි දීමනාව.
ඇයි යකෝ අපි මෙහේ රෙදි නැතුව බාල ගල් අඟුරු හෝදනවා - ඒත් අපිට මුකුත් නෑ.
පැරිස් ඩෝබියාට ගෙවන්න තියෙනවා. උගේ හවස හෑල්ල දැන් මෙලෝ යකෙක් බලන්නේ නෑ. ඒත් ඌ තාම ඒ චැනල් එක කරනවා. මොකද ඌට යූටියුබ් එකෙන් නොගෙව්වාට පැලවත්තෙන් ගෙවනවා.
ලන්ඩන් ඩෝබියාට ගෙවන්න තියෙනවා. ඌ කොච්චර ලොක්කව කිච කලත් ලොක්කා ඌට ගෙවනවා. මොකද ලොක්කාගේ රහස් ඌ බීලා ඉන්න වෙලාවක කියලා දායි කියලා ලොක්කා පන බයයි.
මෙලෝ යකෙක් නමවත් දන්නේ නැති ගෝතයෝ එක්ක වාද කරන්න එන්න කියලා හිටපු කැබිනට් ඇමතිවරුන්ට අඬ ගහන නිර්මාල් ගොයියාට ගෙවන්න තියෙනවා. මොකද ඌ ඇත්තටම තමන්ට ගුටි කන්න වෙන බව දැනගෙන හෝදන ඩෝබියෙක්. ඉතින් ඌටත් නොගෙවා බෑ.
දැන් මේ ඔක්කොම ඩෝබි දීමනා ටිකත් මිනිස්සුන්ගෙන්ම තමයි කපා ගන්න වෙන්නේ මිල සූත්‍රය හරහා.
මොකද ඩයි සීයා පැලවත්තේ එක සතයක්වත් හොල්ලන්නේ නෑ.
මේ අනිත් හොරා. පල් හොරු මුන්
ReplyDeleteඅඩේ අනිල් ජයම්ත මහාචාර්ය කෙනෙක්ලු.
ReplyDeleteමෙච්චර මොලයක් තියෙන ජයම්ත සෝක් එකට උගන්නලත් ඇති