පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මඟපෙන්වීම මත කොළඹ නගරය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්රහාර එල්ල කිරීමට කුමන්ත්රණය කළ පුද්ගලයෙකු ත්රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) දින ජා-ඇල, කලා වීදිය ප්රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු කොටු කරගෙන ඇත.
මොහු කොළඹ 15 ප්රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වියේ පසුවන්නෙකි.
මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් කොළඹ ස්ථාන කිහිපයක පිපිරවීම් සිදුකිරීමට මොහු සැලසුම් සකස් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්අගුරු ගැහිල්ල වහන්න ගෙනාපු තවත් කෙප්පයක් වගේ. ඉස්සර බෝම්බ ගහපු අය දැන් රජවෙලා. ඒ නිසා මෙහෙම වෙන්න බෑ.
ReplyDeleteHa hodai...Gal Aguru wala wahanna deyaka na buruwo..ubata sakki thiyenawanam gihin oppu karapan...Masa 6yen passe balamu wachawak welada nadda kiyala...Bageta danagena comment karanakota ohoma thama
DeleteGal aguru wala anduwa neweridiy
DeleteMahindage bala puthage rocket company sekayi 😁
කන්ජියා කියන්නේ ආණ්ඩුවේ හොඳ හිතවතෙක්නෙ
ReplyDeleteඅල්ල ගත්තු එකා නාමල්ගේ නම කිව්වා කියලා ෆේස්බුක් කැම්පෙන් එකක් හෙට පටන්ගනියි. සති දෙකකින් ඒ නාට්ටිය ඉවර වෙයි. මිනිස්සුන්ට අමතක වෙයි. ඊට පස්සේ ඊලග නාට්ටිය.
ReplyDeleteමාර ජෝක්. ඊබ්රහිම් නානගෙ බෝම්බ. මහ මොලකරු රෙද්ද අස්සෙ සගවන් ඉන්න හුන්ඩුවො. කොහොම වුනත් ඊබ්රහිම් නානගෙ පුත්තු හෙන මී හරක්.
ReplyDeleteHunduwa palanaya karana, Hundu lokka pramuka gola bala set eka dannam patta athal ekak denney. Munta ditta dhamma wedaniya karamaya 200% parisan deela. Pachey upatha MALIMAWA(JVP), 76 wasaraka sapaya.
ReplyDeleteHARI API EHENAM GAL ANGURU AMATHAKA KARAMU ALUTH DRAMA EKA ADAN YAN-JEPI ANDUWANM MAARA MIND GAME DENNE AH..CHANDE DEEPU BATH KANA HARAKTA HONDAI SATHIYAK DEKAK ADAN YANNA ALUTH KEBARE..
ReplyDeleteඔය සුලු ජාතිකයන් කිසිම කෙනෙක් විශ්වාස නොකලයුතුයි. ඔවුන් සිංහලයාට සූක්ෂම ලෙස කෙලින්නයි බලාගෙන ඉන්නේ.
ReplyDelete