වත්මන් රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ල කිරීම, සඳ තරණය කිරීම තරම් දුෂ්කර කටයුත්තක් වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, "මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න නම් ආර්ටෙමිස් 3 හදාගෙන හඳට ගිහිල්ලා ගොඩ බැහැලා එන්න වෙයි" යනුවෙනි.
ගල්අඟුරු සැපයීමේදී සිදුව ඇති බව කියන ගුණාත්මක තත්ත්වයේ වෙනස්කම් සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව අදාළ සමාගම්වලින් ඩොලර් මිලියන 17 ක දඩ මුදලක් අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව මත කිසිදු ආකාරයක විදුලි බිල වැඩිවීමක් සිදු නොවන බවට ඔහු සහතිකයක් ලබා දුන්නේය.
වසර 15 ක් පුරා පැවති දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය වත්මන් රජය විසින් නිවැරදි කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මින් ඉදිරියට පමණක් නොව 2010 වසරේ සිට මෙරටට ගෙන්වා ඇති ගල්අඟුරු නැව් 462 ම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කළේය.
"අතීතයේ ටෙන්ඩර් අවලංගු කරමින් තමන් දන්නා සමාගම්වලට අවස්ථාව ලබා දුන් ක්‍රමය අප වෙනස් කර තිබෙනවා. දැන් තරඟකාරී ලංසු කැඳවීම් හරහා විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදු වෙනවා" යැයිද ඔහු පැවසීය.
විපක්ෂය විසින් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, විශේෂයෙන්ම මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් කන්ටේනර් 323 සම්බන්ධ පරීක්ෂණ පවා රජය මැදිහත් වී නිවැරදිව සිදු කරන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
කෝප් කමිටුවේදී පවා මෙම ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විගණනයක් ඉල්ලා සිටියේ රජයේ මන්ත්රීවරුන්ම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කර්මාන්ත හා ගෘහස්ථ පාරිභෝගිකයන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීමට රජය කැපවී සිටින බවත්, පවතින වියළි කාලගුණය හමුවේ වුවද විදුලිය කැපීමක් සිදු නොකරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය

උද්ධච්ච කම නම් අඩු නෑ.
ReplyDeleteජෙබි ගල් අඟුරු හොරු. හූ... නලින්ද හූ... හොරු සමග හෙලුවෙන් හූ... තොපි BYD වාහන ඕඩර් වලින් ගසාකෑවෙත් ඔහොම නේද සක්කිලි ජෙබ්බනි?
Deleteඋද්ධච්ච කම නම් අඩු නෑ.
ReplyDeleteජෙබි ගල් අඟුරු හොරු. හූ... නලින්ද හූ... හොරු සමග හෙලුවෙන් හූ... තොපි BYD වාහන ඕඩර් වලින් ගසාකෑවෙත් ඔහොම නේද සක්කිලි ජෙබ්බනි?
Deleteමා හරි උගතා මා හරි ජගතා හිතනා නලින්ද ජෙබ්බා මෝඩයෙකි...
ReplyDeleteජෙපි හුත්තෝ, තොපි හුරතල් කරන රාජ්‍ය පිංගුත්තර සේවක වේස හොරු රැල හම ගහපන් පකයෝ
ReplyDeleteඔව් නහින්ඩ දණහිස්සයො ගූ ගොඩවල් 159 සහ මහ වැසිකිළි වල පාගගෙන යන්න එපායැ නේද චෝදනා ඔප්පු කරන්න.
ReplyDeleteUddachcha porak. Kathakarankota munen saha kathakarana vilasayen kiyanna puluwan, meya mahapolawata sahena udin yanney.
ReplyDeleteඇමෙරිකාව හඳට යන්න කලින් (Artemis III) තොපි ගෙදර යනවා
ReplyDeleteමුන් ලෝක හොරු දැන්වත් ඇත්ත වටහා ගන්න.
ReplyDeleteමුන් නහින්නේ මුන්ගේ කවල් නිසා
ReplyDeleteජාතික ජන බලවේගය හොරකම් නොකරයි.
ReplyDeleteමෙම රජය රජයේ ප්‍රසම්පාදන monitor කිරීම සඳහා ඒකකයක් පිහිටුවීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය
Deleteමෙයාල විපක්ෂෙ හිටියනන් අඩුවක් නැතිව උපදෙස් ටික ගන්න තිබ්බ. කොහෙද අපේ මිනිස්සු මෙයාලව ආණ්ඩුවෙ තිබ්බ නෙ...
ReplyDelete