ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතියට ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් සොරකම් කළ හැකර් කණ්ඩායම විසින්ම, ප්‍රංශයෙන් ලබාගත් ණයක් ප්‍රතිපූරණය කිරීමට අදාළ වැදගත් ලේඛන රැසක් ද අතුරුදන් කර ඇති බවට සැක කෙරේ.
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධති දත්ත පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
අනාගතයේදී පියවීමට නියමිත ප්‍රංශ ණය වාරිකයකට අදාළ මෙම ලිපිගොනු හැකර්වරුන් විසින් ලබාගෙන ඇත්තේ තවත් මූල්‍ය වංචාවක් සිදු කිරීමේ අරමුණින් විය හැකි බව විමර්ශකයෝ විශ්වාස කරති.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ සයිබර් අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර, ඔස්ට්‍රේලියාවට සිදු කළ ණය ගෙවීම් හැසිරවූ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සතු ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන දැනටමත් භාරයට ගෙන ඇත.
පද්ධතියට ඇතුළු වීම සඳහා කිසියම් අභ්‍යන්තර නිලධාරියෙකුගේ සහාය බාහිර පාර්ශවයකට ලැබී ඇත්ද යන්න පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.

අඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
ReplyDeleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
ReplyDeleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
ReplyDeleteMEKE RAGANNE NETUWA CID OR FCID GIHIN COMPLAIN EKAK DAAPAN KO BN .. WEDE HARI NE UBA OCHCHCRATAMA RATA TA AADAREI NAM
ReplyDeleteප්‍රංශේ ඉන්නව නේද හුණ්ඩුකුමාරට ලෙසටම කඩේ යන ඩෝබියෙක්.
ReplyDelete