නුවරඑලියට තද වැසි..


නුවරඑලිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවති අධික වියලි කාළගුණය අධික උෂ්ණත්වය අවසන් කරමින්
(02) දින පස්වරු තද වැසි පතිත විය.

පවතින වියලි කාළගුණයත් සමග නුවරඑලියේ එළවලු වගාවට සහ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල කල අතර, නුවරඑලිය ප්‍රදේශය පුරා උග්‍ර පානීය ජල ගැටළුවක්ද මතු විය.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post