- රන්ජිත් ආනන්ද ජයසිංහ
විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම් ඉල්ලා අස්වන ලෙස අද දින ජනාධිපතිවරයා විසින් දැණුමිදි ඇතැයි ද වාර්තාවේ .
එයට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් දැවැන්ත ගල් අගුරු වංචාවක් සිදුකරන ලද බවත් ඊට විෂය භාර ඇමැතිවරයා ලෙස කුමාර ජයකොඩි අමාත්‍යවරයා වගකිව යුතු බවටත් විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා එල්ල කිරීමයි. අවසානයේ ඔහුට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබීය. එය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.
මේ සම්බන්ධව පැලවත්ත පක්ෂ කාර්යාලයේදී පසුගියදා පැවැති පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමි දෙකකදි යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ නිර්මල භාවය ආරක්ෂා කරගැනීම සඳහා ඇමතිවරයා සම්බන්ධව පියවරක් ගත යුතු බවටයි.. ඒ සඳහා පක්ෂයේ ප්‍රධාන පෙලේ ඇමැතිවරුන් ගණනාවක් යෝජනා කලේ අමාත්‍ය ජයකොඩි තනතුරින් ඉවත් කළ යුතු බවය.
මුලින්ම මේ සම්බන්ධව තීරණයක් ගැනීම කල් දැමු ජනාධිපතිවරයා අද දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින් සමග පැවැත්වු විශේෂ රැස්වීමකින් පසුව අදාළ තීරණය ඇමති ජයකොඩි වෙත දැනුම්දී ඇත. ගල්අඟුරු වංචා චෝදනාවට අමතරව කුමාර ජයකොඩි විසින් ඔහු අමාත්‍යධුරයට පත්වීමට පෙර සිදු කරන ලද දූෂිත ගනුදෙනුවක් නිසා ඔහුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා මත නඩු පැවරීමද ජනාධිපතිවරයාගේ තීන්දුවට බලපා ඇති බව සඳහන් වෙයි .
Lankalokaya

පොඩි කුමාරට එරෙහිව මහ කුමාර.
ReplyDeleteහැබැයි ඉතින් ගල්අඟුරු හොරකමෙන් හම්භකරපු සල්ලි බෙදාගත්තෙ කවුද කියල පොඩි කුමාර කිව්වොත් තමයි පදු කුමාරලට කෙලවෙන්නෙ.
මෙව්ව ඉතින් මේ ආණ්ඩුවෙන්ම මිසක් පහුගිය රට කාපු උන්ගෙන් නම් බලා පොරොත්තු වෙන්ඩ බෑ. මතකනේ මහ බැංකු වංචාව (රුපියල් බිලියනයයි), එයාබස් වංචාව (ඩොලර් මිලියන 17යි), හෙල්පින් හම්බන්තොට (රුපියල් මිලියන 80 යි), කැරම් බෝඩ් වංචාව (රජයට සිදු කල පාඩුව රුපියල් මිලියන 53යි), සීනි බදු වංචාව (පාඩුව රුපියල් බිලියන 16යි), ආණ්ඩු පෙරළෙනකම් ම ඉන්ඩ වුණා කිසි ඇක්ෂන් එකක් ගත්තේ නෑ ඒ කාලේ.
ReplyDeleteරතු ලේබල් කන්ටේනර් 323 නේ පාඩුව බිලියන කීයද?
Deleteමහා ගල්අඟුරු හොරකමේ පාඩුව බිලියන කීයද?
කන්ටේනර් වලින් පාඩු වුන් නෑ. රතු ලේබල් වේවා, කහ ලේබල් වේවා, කොළ ලේබල් වේවා, කන්ටේනර් වලින් පාඩු වෙන් නෑ, සියලුම කන්ටේනර් පිට කරන්නේ අදාල බදු මුදල් ගෙවලා. ප්‍රශ්ණය වුණේ රතු ලේබල් තිබුණ කන්ටේනර් ගෙන්වපු අය සමහර අවස්ථා වල ප්‍රකාශිත දේවල් නොවන දේවල් කන්ටේනර් ඇතුලේ දාලා එවා තිබීම. ඒ නිසයි එම ආනයනකරුවන් ගෙන් වූ කන්ටේනර් රතු ලේබල් වුණේ. ඒවා පරීක්ෂා කිරීමකින් තොරව පිට කලේ දූෂණයක් නිසා නෙවෙයි, ඇතිවූ අධික තදබදය සමහන් කිරීමට. එසේ පරීක්ෂා නොකල පිට කල කන්ටේනර් වලින් 323ක් රතු ලේබල්. රතු ලේබල් ලැබුණා කියලා එම ආනයනකරුවන් මීට කලින් නීති විරෝධී දේවල් ගෙන්වලා නෑ, ප්‍රකාශිත සහ ගෙන් වූ දේ අතර ඇතැම් අවස්ථා වල පරස්පරතා තිබී තිබෙනවා, වෙනත් වංචාවක් නෑ. විපක්ෂයේ බොරු චෝදනා ඔලුවට ගන්ඩ එපා, යන එන මං නැතිව ඉන්න නිසා මොකක් හරි එකක එල්ලෙන්ඩ කියන කථා.
Deleteබාල ගල් අඟුරු ලබා දුන්නේ අදාල සමාගම. වංචාවක් වුනේ නෑ. මුදල් ගෙව්වා, එව්වේ බාල ගල් අඟුරු. අවශ්‍ය නම් වෙනත් සමාගමකට එය පැවරිය හැකියි, නමුත් ප්‍රායෝගික අපහසුතා නිසා ටෙන්ඩරය එලෙසම පවත්වාගෙන යනවා. ඔබත් මාත් දන්නවා වංචාවක් නොවුන බව. කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට මට බාල බඩු දියන් කියලා උඹ මුදලාලිගෙන් පගාවක් ගන්නව ද? නෑ නේද? ඒ වගේ තමයි මේකත්.
නමුත් මම මුලින් කියල තියෙන වංචා අධිකරණ වලින් විභාග වුණ දේවල්.
පර බල්ලා ... කාලකන්නි පහරා හොරා ... තොගේ මූණේම හොරකම බේරෙනවා පල පිම්බි වසලයා ... පල තෝ .. තොගේ සනුහරේම මක බෑවේයන්
ReplyDeleteඕකව අයින් කරල ඔය ඇමතිකම හිටපු කථා නායක ආචාර්ය රන්වල මැතිතුමාට භාර දිය යුතුයි
ReplyDeleteනිශ්ශංකගෙන් ලාල් කාන්තට ලැබුණු නිවස ගැන අපෙන් 1818ට පැමිණිල්ලක්! | Abiyage Hella 365 යූ ටියුබ් වීඩියෝවත් බලන්න. ඒක මරු.
ReplyDeleteමාර වැඩේ. හැමෝටම මඩ ගහපු කුණුහරුප වපුරපු කක්කුස්සි සුදාගෙ උගුරෙ පිලිකාවක්ලු.
ReplyDeleteඅර මහ ඩෝබියා කියන සොත්ති ලාලා හූනියමක් කරලවත්ද?