ජනපති අනුර ගල්නෑවේ ඉන්ද‍්‍රජිත්ගේ නිවසේ අවුරුදු නැකතට..


සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක් විය.

පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි. 

එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය. 

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස ඉදිකිරීම් හා ජල කලමනාකරණ  අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් පාලනය ආයතන ප්‍රධානීහු ඇතුළු  මහජන නියෝජිතයෝද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද සේනාරත්න මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු ප්‍රදේශවාසීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය









17 Comments

  1. හවසට තරු හෝටලේ😂😂

    ReplyDelete
    Replies
    1. හවසට ජයකොඩි ගාණේ ගල් අඟුරු පාටි ලු

      Delete
    2. AKD just scored 200* runs off 98 balls and is not out at the crease.

      Delete
    3. yes. jeppo play well even with 0 media support. sorry for the opposition

      Delete
  2. ආර්යාව කෝ ?

    ReplyDelete
  3. හවසට පැලවත්තෙ අම්බලමෙ ගල් අගුරු ගල් අගුරු ලාබයි කලා ගෙනාවේ අර 159 දෙනා කො හිගන්නො ටික

    ReplyDelete
  4. එකට ඉඳන් අවුරුදු සමරන්න පවුලේ එවුන් නැති උනාම ශේප් වෙන්න මරු ක්‍රමේ.

    ReplyDelete
  5. eda welath keta hollala hoyagaththa. mekata kiyanne kapati kaman jeevath weema.
    thamage sathayak viyadam unada ,,hmmmm kesel malakuth kapala dammane helicopter ekata ekath kadekata vikunam yanava onna ohe .himm..... hik jeppo

    ReplyDelete
  6. Excellent Mr President.Bayyo ochchara amaruwe daanna EPA please 🥺

    ReplyDelete
    Replies
    1. RANGANE SHOKDA?
      sorry Ranga neme , ape komasaris suppuwa

      Delete
  7. කෑවෙ ගූද?

    ReplyDelete
  8. අවුරුදු නැකතට තමන්ගේ ගෙදර ඉන්නේ නැතුව අනුන්ගේ ගෙවල් වල රිංගන අයට අපේ ගම් වල කියන්නේ රොඩියෝ කියලා

    තඹුත්තේගමත් රොඩී ගම්මානයක් තිබුනයි කියලා අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. 100% ඇත්ත.

      Delete
    2. අපි දන්න තඹුත්තේගමනම් ඉන්නෙ පදු මිනිස්සු.

      Delete
  9. unacceptable behavious of the president. he should give proper value to Sri Lankan culture. this is a private arrangement.

    ReplyDelete
  10. තුහ්හ් නොදකින් පච රජා .....ජෙප්පෝ කියන්නේ තිරිසන් ගල්කටස් මිනීමරුවෝ රෑලක් ......ප්‍රතිපත්තියක් චාරිත්‍රයක් අම්මෙක් අප්පෙක් පව්ලක් නෑති දවස පුරා ආප්ප ගහන තිරිසන් සත්තු .

    ReplyDelete
Previous Post Next Post