සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික සහ උද්දච්ච ක්‍රියාකලාපය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට අමාත්‍යවරයා දරන උත්සාහය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මූලික හේතුව වී ඇති බවයි.
මෙතෙක් කාලයක් වෛද්‍යවරුන්ගේ ජේෂ්ඨත්වය සහ කුසලතාව පදනම් කරගෙන විනිවිදභාවයකින් යුතුව සිදු වූ ස්ථානමාරු ක්‍රියාවලියට අමාත්‍යවරයා සෘජුවම මැදිහත් වී තම පුද්ගලික අවශ්‍යතා මත එය අවුල් ජාලාවක් බවට පත් කර ඇති බවට ඔහු චෝදනා කළේය.
ස්ථානමාරු මණ්ඩල අනුමැතියකින් තොරව, අමාත්‍යවරයාගේ අවශ්‍යතා අනුව පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා වන පුරප්පාඩු ලේඛනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම, දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව 393 සිට 265 දක්වා කිසිදු අනුමැතියකින් තොරව කප්පාදු කිරීම, දුෂ්කර සේවා ස්ථානයක සේවය කරන වෛද්‍යවරයෙකුට වසරකට පසු නැවත මාරුවක් ලබා දීමේ එකඟතාව බිඳ දමමින්, එම කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීම ආදී ෝදනා වෛද්‍ය සුගතදාස මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත එල්ල කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට කාමරයක් ඇති බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය ද ලේකම්වරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
"සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබ ලැජ්ජා වෙන්න ඕන බොරු ප්‍රකාශ නිකුත් කරනකොට. ඔබේ කාමරයෙන් එළියට ඇවිත් අමාත්‍යාංශයේ ඇවිදලා බලන්න අංක හත කාමරය කියන්නේ සංගමයේ කාර්යාලයද නැත්නම් ස්ථානමාරු මණ්ඩලයේ කාර්යාලයද කියලා," යනුවෙන් ඔහු අමාත්‍යවරයාට අභියෝග කළේය.
රජයට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව 'බොරු කීම' බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ද එම ගොඩටම වැටී බොරුවෙන්ම ජීවත් වීමට උත්සාහ කරන බවත් වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සෞඛ්‍ය පද්ධතිය සුමටව පවත්වාගෙන යාමට ඇති ක්‍රමවේද විනාශ නොකර, මේ සම්බන්ධයෙන් වහාම සාකච්ඡා කර විසඳුමකට එන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එහෙම කියන්නේ වෙන කියන්ඩ දෙයක් නැති කමට. හැම දේශපාලකයාම හැම දාම බොරු කිව්වා, හැමදාම ලංකාවේ මිනිස්සු ලණු කෑවා. හැබැයි අනික් හැම දේශපාලකයාම බොරු කියලා බලය අරන් ඊට පස්සේ හොරා කෑවා. එන්.පී.පී. ආණ්ඩුව මොනවා කිව්වත්, ඒ කියපු දේවල් බොහෝමයක් ප්‍රායෝගිකව කරමින් ඉන්නවා. සත පහක වංචාවක් කිසි තැනක කරලා නෑ, මිනිස්සු ඒක දන්නවා. ආඬපාලි විලාප ඇහෙනවා විපක්ෂ බංකොලොත් වහල්ලුන්ගෙන්, ඒව ගණන් ගත යුතු නෑ.
ReplyDeletedobi keeyak gewanawada
DeleteMe dawaswala apith amaruwen yanne
පව් ඕයි මේ ප. ග. ය, උදේම ඇවිත් ස්වයං වින්දනේ යෙදෙනව.
DeleteReally, so there is no fraud in coal imports? No fraud in government increasing tgd price of oil in stocks, no fraud in illegal release of 323 containers? They lied saying the previous government tax oil food school supplies etc, but tgd snooze government is doing the same. No other government lied like these ones.
Deleteඅමු පිස්සෙක් මේ ඩෝබියා😂😂
Deleteපතිරණ ගලප්පත්ති. කොරපුව ටිකක් කියහන්කො බලන්න. වැඩි ඕන නෑ එකක් කියහන්. ජෙප්පන්ට පූරුදු හිගා කන එකයි, බයින එකයි, උද්ගෝසනය කරන එකයි විතරයි.
DeleteWhat kind of room they are talking
ReplyDeleteBoth rooms are illegal
Rajapakshas doctors
Donut say that. These drs voted for NPP, why the nurses attended NPP political rallies in uniform!!!
Deleteපැල වත්තෙන් පඩි ගන්න වහල් ඩෝබියෙක්...
DeleteGMOA මරි මෝඩ පකේ හුත්තන්ට පැලෙන්න දෙන්න නලින්ඩ ජයටිස්ස මැතිදුනි
ReplyDeleteපැල වත්තෙන් පඩි ගන්න වහල් ඩෝබියෙක්...
Deleteමෙන්න අතරමං උන රෙදි නැන්දා කෙනෙක් ඇවිල්ලා.
Deletenalindage puka kaluda sududa?? puke mail tiyanawada
ReplyDeleteකළුයි මම හිතන්නේ
ReplyDeleteAKD ge tharam kalu nene .enam kathanaya puke arinawa athi neda
ReplyDeleteHama ekatama මිනිස්සු ඒක දන්නවා gaanna epa oy. Minissu danne thopi pacha gahala baley gaththu hati vitharai. Aththa kivvanam kauruth baninna hethuvak na,
ReplyDelete