IOC ඉන්ධන මිල යලි වැඩි කරයි.. සුපිරි ඩීසල් 600 කරයි..


ලංකා IOC සමාගම මගින් අලෙවි කරනු ලබන සුපර් ඩීසල් මිල සංශෝධනය කිරීමට එම ආයතනය පියවර ගෙන ඇත. 

අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදු කර තිබේ.

ඒ අනුව, රුපියල් 600ක නව මිලක් යටතේ සුපර් ඩීසල් ලීටරයක් අලෙවි කිරීමට නියමිත බව එම සමාගම නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වේ.

  • Xtra Mile - 590
  • Lanka Super Diesel - 600
  • Xtra Green Diesel- 620

2 Comments

  1. තව මදි. මේක පෝසත් රටක් එලහරක් 68 ලක්ශයක් ඉන්න.

    ReplyDelete
    Replies
    1. tho wage buruwek, Maina thota hoda ratak deela thibuna ne

      Delete
Previous Post Next Post