මාගේ චචනයකින් හෝ කිසිවෙකු ඡන්ද දුන්නා නම් සමාවෙන්න.. JVP/NPP නොවන ඔ්නම බලවේගයකට එක්වෙනවා..- රත්න ශ‍්‍රී දියණිය


තමන් ලියූ සටහනක්
, කළ ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හේතුවෙන් යම් පාර්ශවයකට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකු හෝ පෙළඹුණේ නම් ඒ පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව  ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණියක වන සම්මානනී විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.

ඉන්දීය ලේඛක දීප චෙල්ලන්ගේ කෘතීන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාකලාපය විවේචනය කරමින් පළ කළ අදහස්වලින් අනතුරුව ඇය මෙම සටහන තබා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඇය පෙන්වා දෙන්නේ යහපත් රටක් වෙනුවෙන් යමක් කළ හැකිනම් JVP/NPP කඳවුරෙන් බැහැර වෙනත් ඕනෑම පාර්ශවයකට සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.


 

16 Comments

  1. ආයෙත් තක්කඩි කම්බා හොර ජොබ්බොන්ට බල්ලෙක් වත් ඡන්දේ දෙන්න නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  2. කවුද මේ. අදමයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. තොපි වගේ ජෙපි ඩෝබියෝ කවදාවත් අහල තිබුණෙ නැති අයගෙ චන්දෙන් තමයි 3% චන්ද ලක්ෂ 68 ක් වෙලා මාලිමා පාහරයෝ 159+1 දිනුවෙ.

      Delete
  3. Kaudaban me? Thoge kiimata minissu chande denne nehe vessiye

    ReplyDelete
  4. Too late මෙයා..

    ReplyDelete
  5. ජවිපා ජඩ බල්ලො මොන නමින් ආවත් චන්දෙ දෙන්නෙ නෑ.

    ReplyDelete
  6. ඔව් දැන් පේනවා ඉස්සරහට කන්න වෙන නිසා ක්‍රමක්‍රමයෙන් පැත්ත මාරු කරන පිරිස වැඩිවෙන බව

    ReplyDelete
  7. ගඳ ගහන තක්කඩි කුපාඩි ඇරියස් කාරයෝ රැලකට කඩේ ගිහිල්ලා ගොන් අවස්ථාව්දී මජර සිංහල හැත්ත බුරුත්ත රවට්ටලා දැන් එනවා සමාව ගන්න ... පලයන් ගිහින් ආලෝකට වැඳපන්

    ReplyDelete
  8. Jeppange poiya iwarai. Nawatha 2%.

    ReplyDelete
  9. Pissuda hutto 68 lakks are with akd…..akd is not horek….guuuu karpan 76 years horun ge

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අනිත් උන් හොරුකියලනෙ .
      අනිත් උන් හොරුනම් මු කඹ හොරෙක් යකෝ

      Delete
  10. දෝනියැංදා අප්පගෙ සබාපතිකොමටත් කෙලවල දායි වගේ ...!!!

    ReplyDelete
  11. බොහෝ සීලාචාර මිනිස්සු මාලිමා ඩෝබින්ගේ කුණුහරුප නිසා මාලිමාවෙන් ඉවත් වෙනවා.
    ඒක වහගන්න දැන් විපක්ෂයේ ආධාර කරුවන් ලෙස පෙනී සිටිමින් කුණුහරුප කොමෙන්ට් දමන බව පැහැදිලිව පේනවා.
    JVP කාරයෝ කියන්නෙම කිසිම චාරයක් නැති මිනිස්සු.
    බැලින්නම් වැඩ වර්ජන කලෙත් උන්.. කප්පන් ගන්නෙත් උන්...සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ අසභ්‍ය ලිංගික සබඳතා පවත්වන්නේත් උන්...බලන්න බැරි අසභ්‍ය පොස්ට් පල කරන්නෙත් උන්... කුණුහරුප කොමෙන්ට් දමන්නේත් උන්.....
    හොඳ මිනිස්සු රැවටිලා මාලිමාවට චන්දෙ දුන්නට ආයෙ මැතිවරණයකදී නම් චන්දෙ දෙන්නෙ නැහැ.

    ReplyDelete
  12. දැන් තේරිලා වැඩක් න ගනියේ
    මිනිස්සුන්ට කොහොමත් තේරිලා තියෙන්නේ

    ReplyDelete
  13. ගිලෙන නැවෙන් මීයෝ එක එකා එලියට පනිමින් සිටී.

    ReplyDelete
Previous Post Next Post