තමන් ලියූ සටහනක්, කළ ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හේතුවෙන් යම් පාර්ශවයකට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකු හෝ පෙළඹුණේ නම් ඒ පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණියක වන සම්මානනී විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.
ඉන්දීය ලේඛක දීප චෙල්ලන්ගේ කෘතීන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාකලාපය විවේචනය කරමින් පළ කළ අදහස්වලින් අනතුරුව ඇය මෙම සටහන තබා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඇය පෙන්වා දෙන්නේ යහපත් රටක් වෙනුවෙන් යමක් කළ හැකිනම් JVP/NPP කඳවුරෙන් බැහැර වෙනත් ඕනෑම පාර්ශවයකට සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.


ආයෙත් තක්කඩි කම්බා හොර ජොබ්බොන්ට බල්ලෙක් වත් ඡන්දේ දෙන්න නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteකවුද මේ. අදමයි ඇහුවේ
ReplyDeleteතොපි වගේ ජෙපි ඩෝබියෝ කවදාවත් අහල තිබුණෙ නැති අයගෙ චන්දෙන් තමයි 3% චන්ද ලක්ෂ 68 ක් වෙලා මාලිමා පාහරයෝ 159+1 දිනුවෙ.
DeleteKaudaban me? Thoge kiimata minissu chande denne nehe vessiye
ReplyDeleteToo late මෙයා..
ReplyDeleteජවිපා ජඩ බල්ලො මොන නමින් ආවත් චන්දෙ දෙන්නෙ නෑ.
ReplyDeleteඔව් දැන් පේනවා ඉස්සරහට කන්න වෙන නිසා ක්‍රමක්‍රමයෙන් පැත්ත මාරු කරන පිරිස වැඩිවෙන බව
ReplyDeleteගඳ ගහන තක්කඩි කුපාඩි ඇරියස් කාරයෝ රැලකට කඩේ ගිහිල්ලා ගොන් අවස්ථාව්දී මජර සිංහල හැත්ත බුරුත්ත රවට්ටලා දැන් එනවා සමාව ගන්න ... පලයන් ගිහින් ආලෝකට වැඳපන්
ReplyDeleteJeppange poiya iwarai. Nawatha 2%.
ReplyDeletePissuda hutto 68 lakks are with akd…..akd is not horek….guuuu karpan 76 years horun ge
ReplyDeleteඒ කියන්නේ අනිත් උන් හොරුකියලනෙ .
Deleteඅනිත් උන් හොරුනම් මු කඹ හොරෙක් යකෝ
දෝනියැංදා අප්පගෙ සබාපතිකොමටත් කෙලවල දායි වගේ ...!!!
ReplyDeletePada show
ReplyDeleteබොහෝ සීලාචාර මිනිස්සු මාලිමා ඩෝබින්ගේ කුණුහරුප නිසා මාලිමාවෙන් ඉවත් වෙනවා.
ReplyDeleteඒක වහගන්න දැන් විපක්ෂයේ ආධාර කරුවන් ලෙස පෙනී සිටිමින් කුණුහරුප කොමෙන්ට් දමන බව පැහැදිලිව පේනවා.
JVP කාරයෝ කියන්නෙම කිසිම චාරයක් නැති මිනිස්සු.
බැලින්නම් වැඩ වර්ජන කලෙත් උන්.. කප්පන් ගන්නෙත් උන්...සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ අසභ්‍ය ලිංගික සබඳතා පවත්වන්නේත් උන්...බලන්න බැරි අසභ්‍ය පොස්ට් පල කරන්නෙත් උන්... කුණුහරුප කොමෙන්ට් දමන්නේත් උන්.....
හොඳ මිනිස්සු රැවටිලා මාලිමාවට චන්දෙ දුන්නට ආයෙ මැතිවරණයකදී නම් චන්දෙ දෙන්නෙ නැහැ.
දැන් තේරිලා වැඩක් න ගනියේ
ReplyDeleteමිනිස්සුන්ට කොහොමත් තේරිලා තියෙන්නේ
ගිලෙන නැවෙන් මීයෝ එක එකා එලියට පනිමින් සිටී.
ReplyDelete