මහා භාණ්ඩාගාරයේ සිදුවන ඕනෑම විපතක් රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද සෘජුවම බලපාන විපතක් බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මහා භාණ්ඩාගාරය තුළ රුපියල් මිලියන 2.5ක් හෝ 5ක් පමණ ප්‍රමාණයක වංචාවක් සිදුව ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
සාමාන්‍යයෙන් මෙවැනි වංචාවක් අනාවරණය කර ගැනීමට මාස දෙකක පමණ කාලයක් ගතවන නමුත්, එය නිල වශයෙන් එළියට ඒමට පෙර සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.
හැකර්වරුන්ගෙන් තොරතුරු එළියට ඒමට පෙර මොවුන්ගෙන් තොරතුරු එළියට ඒම හරහා මොවුන් සහ මෙම වංචාව අතර සම්බන්ධයක් තිබේදැයි සෙවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මහා භාණ්ඩාගාරයට විපතක් සිදුවීම යනු රටේ රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාට ද සිදුවන විපතක් බවත්, එය සෙසු විපක්ෂ නායකයන්ට විපතක් ලෙස නොපෙනීම කණගාටුදායක බවත් හෙතෙම පවසයි.
මෙවැනි තත්ත්වයකදී දේශපාලන භේදයකින් තොරව සියලු දෙනා එක්ව මහා භාණ්ඩාගාරය වැනි රාජ්‍ය සම්පත් විනාශ කරන පොදු සතුරාට එරෙහිව අරගල කළ යුතු බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

බීඩි සරා ගන්ජ ගහලද?
ReplyDelete
Deleteරෙන්න බර මුණක්
උඹේ අම්මා සම්භන්දයි ටී බී හරක් හු උත්තෝ
Deleteමාර මොල නේ ජවිපාවුන්ට තියෙන්නෙ
ReplyDeleteඋඹේ අම්මා සම්භන්දයි ටී බී හරක් හු උත්තෝ
DeleteDollars Vs LKR ....
ReplyDeleteමූට හූ තිබ්බට ලැජ්ජ නෑ. හෙන මූසල පාටයි
ReplyDeleteගමේ බෝක්කු උඩ ගංජා සුරුට්ටු උරපු, මේ වගේ හිගන්නන්ගෙන් මීට වඩා මොනවාද බලාපොරොත්තු වෙන්නෙ. මුගේ මූණ දැක්කාම පේනවා කාලකන්නි අපතයෙක් කියලා. දත් මැදලා නෑ, මූණ හෝදලා නෑ, රවුල කපන්න පුරුද්දක් නෑ, දැක්කාම කැඳත් නෑ.කට ඇරියාම පිස්සෙක්. පිස්සන් කොටුවේ ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තු යැවීමේ විපාක.
ReplyDeleteමට තියන ප්‍රශ්නේ මාලිමාවේ පෙනුම තියන එකෙක්වත් නැත්තේ ඇය් කියල. අනුරගේ එඩිට් කරපු නැති photos සහ අනිත් අය දැක්කම මෙලෝ රහක් නෑ. සීයා හොඳය් ඊට වැඩිය.
Deleteමුන් කොහොමත් කුඩු ගහපු එකනේ. අනික මුන්ට මෙවා ගැන කතා කරන්න මෙලො දැනුමක් නෑ. මෙවා බෝක්කු කතා.
ReplyDeleteBoy, a great idea! Do you need help?
ReplyDeleteAmericave account nam kaputas wenda barida?
ReplyDeleteඒත් එක්කම උබ ගැනත් හොයලා බලපන්. කියන්න බෑනේ කලබලේනේ
ReplyDeleteමගේ අමුඩේ කවුරු හරි ජරා කරලා ...
ReplyDeleteමේක කොහොමද අනුර කුමාරගේ විපතක් වන්නේ? හොරාගෙන් ගත්තෙ නැත්නම්, ඔය පාඩුවත් අන්තිමට ගෙවන්න වෙන්නෙ අපේ බදු මුදලින් නෙමේ ද මෝඩයෝ?
ReplyDeleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
Deleteඋඹේ අම්මා සම්භන්දයි ටී බී හරක් හු උත්තෝ
ReplyDeleteබල්ලෙක් වෙලා ඉපදුනත් කෙල්ලෙක් වෙලා ඉපදෙන්න එපා කියලා කියන්නේ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් මෙන්න මුගේ fපොටෝ එකක් පෙන්නපල්ලා.එකෙන්ම තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteපොළොන්නරුවේ රාජ්‍ය නොවන නායකයා. හික් හික් hacker.
ReplyDeleteපල පචයා යන්න.....තිරිසන් පච රෑල .............ගිනිතෑබීම් ...මිනීමෑරීම් ....වර්ජන ....තර්ජන.....මේවා තමා ජෙප්පන්ගේ අවුරුදු 76 ක කෙරුවාව....කීතිනාමය....ගල්කටස් මිනීමරු පච රෑල...
ReplyDeleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
ReplyDelete