ප්‍රකට කලාකරු සංගීත් විජේසූරිය මහතා විසින් මෙරටට ගෙන එන ලදැයි පැවසෙන ඩොලර් මිලියන 23ක මුදල රජයට ලබා ගැනීමට හෝ එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට වත්මන් පාලකයන් අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම සිදුවීම හරහා වත්මන් රජයේ පවතින වැඩ බැරි බව සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඇති අවබෝධයකින් තොරභාවය තවදුරටත් තහවුරු වන බවයි.
සංගීත් විජේසූරිය මහතා දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය පරිපාලනයේ නියුතු නිලධාරියෙකු නොවන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, ඔහු ගායකයෙකු ලෙස තම වෘත්තීය වගකීම ඉටු කරන අයෙකු බව අවධාරණය කළේය.
ඔහු මෙම ඩොලර් මිලියන 23ක මුදල ගෙන ඒමට උත්සාහ කර ඇත්තේ තමන් සහාය දුන් දේශපාලන පක්ෂය බලයේ සිටින අවස්ථාවක රට වෙනුවෙන් යම් යහපත් දෙයක් කිරීමේ පිරිසිදු සද්භාවයෙන් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
"ජනාධිපතිවරයා මුණගැසුණු වෙලාවේ මේ ආණ්ඩුවේ අයට ඒ කර්තව්‍යය කරගන්න තේරෙන්නේ නැති වෙන්න ඇති. මොකද අද මේ අයට වැඩක් කරගන්න ගියාම ඒ පිළිබඳ අවබෝධයක් නැති බව පැහැදිලියි. ඒ නිසා මේකට සංගීත්ට බැනලා වැඩක් නැහැ," යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ මුදල මෙරටට ගෙන ඒමෙන් පසු එහි ප්‍රයෝජනයක් ගැනීමට හෝ එය පද්ධතියට එක් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොතිබූ බවයි.
කලාකරුවෙකු ලෙස සද්භාවයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුට දොස් පැවරීම වෙනුවට, එම අවස්ථාවෙන් නිසි ඵල නෙළා ගැනීමට නොහැකි වූ පාලකයන්ගේ දුර්වලතාවය විවේචනය කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

ඩොලර් මිලියන 23ක් දෙන්න හදද්දි, ගන්න බැරි වුනා නම්, ඒ, ඒ ඩොලර් මිලියන 23 නීති විරෝධීව උපයපු කලු සල්ලි නිසා
ReplyDeleteඒ කියන්නේ, සංගීත් විජේසූරිය දන්නවා ඩොලර් මිලියන 23ක් කලු සල්ලි තමන් සතුව තියා ගෙන ඉන්න පිරිසක් ගැන
එහෙම නම් මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සංගීත් විජේසූරියගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුයි
කා ගාවද ඔය ඩොලර් මිලියන 23 තියෙන්නේ, ඒ මුදල් කවරාකාරයෙන් උපයපුවාද කියන එක ගැන විමර්ශනයක් කළ යුතුයි
හා
Deleteහරි වැඩකාරය කියන්නේ. 🤣🤣🤣🤣
Deleteමයින පවුලේ මුන්ට කාගේ උනත් සල්ලි කිව්වොත් නං දිව දාගෙන එන්නේ
මිනිහා නේද ටොයිලට් එකක් ඇතුලේ විජේදාස රාජපක්ෂගෙන් සල්ලි වගයක් අරන් සෝමවංශ ට පොර ටෝක් දුන්නේ..
DeleteGooni wala dalada 23m genaawe lankawata? paw ne ? Ape 68 lakse booru wanta dan aayemath Gon naamolaya tharam ekek naa. mathaka naa gahala pannapu hati. 68 laksen 60 laksayakma oya HARAK. 3% hitapu minimaruwanta x gahala rata dunna. munta 71/88/89 mathaka naa.
ReplyDeleteහා
DeleteMey huththata sinduwak kiya ganna puluwan wunata, mu thanikarama GAWAYA. Mu E-kala paththey wenama geyak aragena thiyenwa badu gahanna. Mun thamyi dan porawal wela thiyenne. Nedokin pimpiya.
ReplyDeleteආයෙත් අහල, බැරිවෙලාවත් රාජපස්සේක් හිටිය නම් බලේ ඩොලර් මිලියන 23 ට වුණ දේ ෆැන්ඩෝරා පත්‍රිකාවලින් තමයි හොයා ගන්ඩ වෙන්නේ.
ReplyDeleteLapaayta Maranadara samitye Vidyaka balaya onada okunge salli genna.. thopi wage ambaruo thela beduwata.. minissu dannawa pacha kiyala Rajapaksha beethikawa hadala chadne gatthe kiyala.. horumma 2/3 thiyena lapyata kiyanwa salli genna kiyala.. lajjai yako...
Deleteයකෝ පච හදලද බොලාලා පෝලිමේ හිටියෙ? තෙල් පෝලිම් වල මදුරුවො තල තල උදේ දවල් රෑ වැස්ස අව්ව බලන් නැතුව සති ගණන් ලැගල තෙල් ටිකක් එනකම් කලන්තෙ දදා බලන් හිටියෙ බොරු හදල ද? ලයිට් නැතුව පැය හත අට පුක කහ කහ හිටියෙ බොරු ද? ආයෙ රාජපස්සයෙක්ව ජනාධිපති කොරන්ඩ මොකාද බොල ඡන්දෙ දෙන්නෙ ගෝඨා ගේ රජ කෙරුවාවෙන් පස්සේ?
Delete