එක්සත් රාජධානියට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විශේෂ හමුවක් සංවිධානය කර තිබේ.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත මෙම අවස්ථාව සඳහා ආරාධනාවක් කෙරෙන අතර , මෙම හමුව 2026 මැයි 20 වන බදාදා පස්වරු 7:00 ට ස්ලාව් (Slough) හි පිහිටි 'Crystal Grand Banqueting Hall' හිදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වුවද, මෙම හමුව සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රාත්‍රී භෝජන සංග්‍රහය සහ ශාලා පහසුකම් වෙනුවෙන් පවුම් 25 ක ගාස්තුවක අය කිරීමට පියවර ගෙන තිබේ.
මේ සඳහා වන ආරාධනා පත්‍රය මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, අග්‍රාමාත්‍යවරිය හමුවීම සඳහා මෙලෙස මුදලක් අය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර විවේචන සහ විවිධ මත පළවෙමින් පවතී.
මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන පිරිස් 2026 මැයි 19 වන දිනට ප්‍රථම අදාළ ලියාපදිංචි සබැඳිය ඔස්සේ ආසන වෙන්කරවා ගත යුතු බව සංවිධායකයින් දැනුම් දෙයි.

LGBTQ+ ප්‍රජාව සමගින්ද රැස්වීම. 😂
ReplyDeleteහලිනි ගෑණි ඩයනා කියල සුද්දො රැවටෙයි
Deleteඅප්පට සිරි, සල්ලි දීලම බලන්ඩ වටින බඩුව.
ReplyDeleteමෙට් මල් පිබ්දේවා... අන්න බඩු
Deleteඑතනත් ගැහුවා නේද පවුම් 25ක්
ReplyDeleteසුදාත් තට්ටු දාපු කක්කා අක්කා
ReplyDeleteපණ පිටින්ම බලකොල ආච්චි බලාගන්න පවුම් 25 (රුපියල් 10000) පාඩුවක් නැහැ.
ReplyDeleteමේ කියන්න යන්නෙ අගමැතිගෙ එංගලන්ත සංචාරයට ආණ්ඩුව රටේ සල්ලි සතයක්වත් වියදම් කලේ නැහැ. එංගලන්තෙ පදිංචි ලාංකිකයො තමයි සියලුම වියදම් දැරුවේ කියන්න.
ReplyDeleteExactly
Deleteආප්ප කන්න පවුම් 25ක්
ReplyDeleteආප්පයක් සමඟ රාත්‍රියක්
ReplyDeleteඔය පිටරරවල් වල ඉදන් මුන්ට උදව් කරන එවුන් තමයි ලංකාව විනාස කරේ. එන්න දෙන්න නරකයි මුන්ට ලංකාවට
ReplyDeleteඑකටම
Deleteface book eka , wapp groups wala vaidiyenama kotanna PR/ Citizenship
Deletegaththu ewun
අම්මපා මුන්ට පිස්සු, හොඳටම පිස්සු.
ReplyDeleteඔය සල්ලි අය කරන්නේ සාමාන්‍යයෙන් ඕව සැලසුම් කරන එහෙ ප්‍රජාව. හෝල් වලට කෑම වලට එහෙම ගෙවන්න ඕන හින්ද.
ReplyDeleteමෙතනදි බලන්න ඕන කවුද ප්‍රජාව කියල. මොකද වැඩි හරියක් ඉන්නේ LTTE කාරයෝ. යුධ ජයග්‍රහණය සමරන වෙලාවේ ඔය අවජතකයෝ යන්නේ මොකටද කියල බලන්න ඕන.
Ha Ha Api balannam uba nida ganin..Mole kohe hari wadila man hithanne
Deleteභාණ්ඩාගාරය ඩොලර් වලින් පිරී ඉතිරී යන දිනය ළඟයි.සහතික ඇත්ත. සැකයක් තියාගන්න එපා.
ReplyDelete