ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාත වාර්තාවලට අනුව, ප්‍රධාන විදේශීය මුදල් ඒකක කිහිපයකම අගයයන් රුපියලට සාපේක්ෂව තව දුරටත් ඉහල ගොස් ඇත.
ඒ අනුව, අද දින ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සහ ගැණුම් මිල අතර පරතරය රුපියල් 7කට ආසන්න අගයක පවතින බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
- ගැණුම් මිල: රුපියල් 317.26
- විකුණුම් මිල: රුපියල් 324.87
බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමේ අගය රුපියල් 440 සීමාව ඉක්මවා ඉහළ අගයක පවතී.
- ගැණුම් මිල: රුපියල් 430.10
- විකුණුම් මිල: රුපියල් 443.20

දැන් මේ බේස බල්ලො කියයි රනිල් හිටියා නම් ඩොලරය 500 පැනලා කියල.
ReplyDeleteඅඟුරු කුමාර දාතු සුනඛයා හොරා කාල හොරා කලා බදු පිට බදු ගහලා කරන්ට් බිල් නහුතෙට වැඩිකරලා මිනිස්සුන්ට වැලිත් දාලා ඇරලා තියෙන්නේ.
Deleteඅඟුරු කුමාර දාතු සුනඛයා හොරා කාල හොරා කලා බදු පිට බදු ගහලා කරන්ට් බිල් නහුතෙට වැඩිකරලා මිනිස්සුන්ට වැලිත් දාලා ඇරලා තියෙන්නේ.
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් එළිවෙන jameta.
ReplyDelete