ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද නිල විනිමය අනුපාතයන්ට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහල ගොස් ඇත.
අද දිනයේ ඇමරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල් 319.77 ක් වන අතර විකුණුම් මිල රුපියල් 327.38 ක් ලෙස සටහන්ව ඇත.
ස්ටර්ලින් පවුම අද දින ගැනුම් මිල රුපියල් 431.45 ක් සහ විකුණුම් මිල රුපියල් 444.54 කි
යුරෝ ඒකකයක ගැනුම් මිල රුපියල් 373.68 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 385.62 ක් ලෙසත් අද දින සටහන් විය.

ජයවේවා ජනපතිදුනි සියලුදේට ඉහල මිලක් ලබා දුන් ඔබට
ReplyDeleteආ ඒකට කමක් නෑ. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් කලාවට, වෙලාවට බැලනස් කරලා AKD නියමෙට ගේම දෙනවා.
ReplyDeleteදෙන්න යන්නෙ ගල් අඟුරුවලට දුන්න වගේ ලොවෙත් නැති ගේමක්ද ගලක්පට්ටි
Deleteඕක මොකක්ද, 3300ට ගියත් අපි එකඟයි
Deleteආණ්ඩුවේ අසාර්ථකත්වයේ ලක්ෂණ
ReplyDeleteරුපියලේ අගය තව දුරටත් ඉහල ගොස් ඇත nevei PAHALA gos atha.
ReplyDelete