ඩොලරය 330 ඉතාම ලංවේ..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද නිල විනිමය අනුපාතයන්ට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහල ගොස් ඇත.

අද දිනයේ ඇමරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල් 319.77 ක් වන අතර විකුණුම් මිල රුපියල් 327.38 ක් ලෙස සටහන්ව ඇත. 

ස්ටර්ලින් පවුම අද දින ගැනුම් මිල රුපියල් 431.45 ක් සහ විකුණුම් මිල රුපියල් 444.54 කි 

යුරෝ ඒකකයක ගැනුම් මිල රුපියල් 373.68 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 385.62 ක් ලෙසත් අද දින සටහන් විය.

6 Comments

  1. ජයවේවා ජනපතිදුනි සියලුදේට ඉහල මිලක් ලබා දුන් ඔබට

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිMay 13, 2026 at 7:15 PM

    ආ ඒකට කමක් නෑ. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් කලාවට, වෙලාවට බැලනස් කරලා AKD නියමෙට ගේම දෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙන්න යන්නෙ ගල් අඟුරුවලට දුන්න වගේ ලොවෙත් නැති ගේමක්ද ගලක්පට්ටි

      Delete
    2. ඕක මොකක්ද, 3300ට ගියත් අපි එකඟයි

      Delete
  3. ආණ්ඩුවේ අසාර්ථකත්වයේ ලක්ෂණ

    ReplyDelete
  4. රුපියලේ අගය තව දුරටත් ඉහල ගොස් ඇත nevei PAHALA gos atha.

    ReplyDelete
Previous Post Next Post