ශ්රී ලංකා මහ බැංකුවේ අද (14) දින නිල විනිමය අනුපාත දත්තයන්ට අනුව, ශ්රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ තව දුරටත් දුර්වල ඇත.
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.28ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල රුපියල් 329.92ක් ලෙස සටහන්ව තිබේ.
ස්ටර්ලින් පවුමේ ගැනුම් මිල රුපියල් 434.84ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 448.01ක් ලෙසත් අද දිනයේ දක්වා ඇත.
යුරෝ ඒකකයක ගැනුම් මිල රුපියල් 376.11ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියල් 388.12ක් දක්වා ඉහළ ගොස් ඇත.

Hodamu අපි hodamu.....
ReplyDeleteHodamu අපි hodamu.....
ReplyDelete