මාලිමා මැයි රැළිවල වියදම කෝටි 350ක්..


 මෙවර මැයි දිනය වෙනුවෙන් ආණ්ඩුව හෝ අදාළ පක්ෂය විසින් පවත්වන ලද, චාම් සහ සරල යැයි පවසන රැලි සඳහා පමණක් රුපියල් කෝටි 350 කට අධික මුදලක් වියදම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා චෝදනා කරයි.

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මෙම දැවැන්ත මුදල් කන්දරාව මැයි දින රැලි වෙනුවෙන් වැය කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙම රැලිවලදී ද සුපුරුදු පරිදි දැකගත හැකි වූයේ ආණ්ඩුවේ පුරාජේරුව සහ කයිරුව පමණක් බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

6 Comments

  1. මේ ආණ්‌ඩුවේ එවුන්ට පුළුවන් ඔච්චරයි. කයිවාරු, පුරාජේරු, උද්ධච්ච කම.

    ReplyDelete
  2. Ask to show the evidence, otherwise put him into jail for mud slinging.

    ReplyDelete
    Replies
    1. hamadama thanakolama kanna epa .inadala hitla bathuth kapan gawaya.

      Delete
    2. තොපි ලංකාවේ ලොකුම හොරුනේ ජෙප්පා. ඔක්කොම යට ගහනවා.

      තොපි කරපුවා එලිවෙන්නේ ටික ටික.

      1965 මැයි 14 ඉඳන් ඩීල් දදා ලංකාව විනාශ කරපු හොරු කණ්ඩායම.

      දැන් LTTE ඩයස්පෝරාවෙන් ඩොලර් ගිලලා උන්ට වැඩ.

      Delete
  3. ane pako...evidence onenam ubage puke agilla gahala ibala balapan kari balla.Kari JVP wesa dobiyo...

    ReplyDelete
    Replies
    1. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව යානා දහයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ, යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකින් ලබාගත්තා යැයි කියන ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක (යුරෝ 1,454,645.54) අතිවිශාල අල්ලස් මුදල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සෘජුවම යොමු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අනාවරණය කළේය.

      Delete
Previous Post Next Post