ගෝටා යනකොට 70%ක තිබුන උද්ධමනය අපි 5%ට ගෙනාවා..


 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මෙරට පැවති 70%ක උද්ධමනය, වර්තමානය වන විට 5%කට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමට තමන්ට හැකි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

 රූපවාහිනී සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වර්තමාන ආර්ථිකය යළි ගොඩනගා ඇති බැවින් ජනතාවට මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වන තර්ක අසත්‍ය බවයි.

ලෝක දේශපාලන කුණාටු සහ යුධමය තත්ත්වයන් වැනි විවිධ බාහිර අභියෝග මධ්‍යයේ වුවද, උද්ධමනය මෙලෙස පහළ මට්ටමක පවත්වාගෙන යාම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, එය ඉතා සාධනීය ජයග්‍රහණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් නිපුණආරච්චි මහතා කියා සිටියේ, රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යන විට ආර්ථික අවශ්‍යතාව මත මහ බැංකුවේ නිර්දේශයන්ට යටත්ව මුදල් නිකුත් කිරීමට සිදුවන බවයි.

 මෙය හුදෙක් මුදල් මැවීමක් නොවන බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ සිදු වූ ආකාරයට මුදල් අච්චු ගැසීමක් වර්තමානයේ සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 මෙම සියලු කටයුතු විධිමත් මූල්‍ය පටිපාටියක් අනුව සිදුවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

19 Comments

  1. Ado papissa, thopi gatthe gotabayenda pako.. nodakin motta thathtya.. Ranil yanakota tibna eka kawa papisi hatta..

    ReplyDelete
    Replies
    1. ඌ ආයෙ නං එන්නෙ නෑ, තනි ධමනියක් කියල උගෙ පොලිටිකල් කැරියර් එකම සෙත්ත පෝච්චි කරල දැම්ම අර බෙලිලෙන කබ්බ. බලපං උට කෙලින්නේ උගේම එවුං කවදාහරි චන්දයක් ආව කාලෙක

      Delete
  2. Gota giyata passe tho marunada hutto?? danda ipadune pakaya?

    ReplyDelete
    Replies
    1. ගෝට ජංගිය නැතුව පැනල ගිහිං කොහෙද බං නැවතුනේ? තුම්පනේ ද? මහිලුප්පල්ලමේ ද? නැත්නං අම්බ කිස්සෙ ද?

      Delete
    2. උඹලගේ අම්මගේ හූත්ත අස්සේ නැවතුනේ

      Delete

    3. අංචි පුම්මගේ අම්බ කිස්සේ..
      හිකිස් .. ගොන් ජෙප්පෝ .. හරියට හෝදන්න දන්නෙත් නෑ ...
      වටේම ගානවා

      Delete
  3. ගෝටා යනකොට මේකා කෝමා එකකට වැටුනද?

    ReplyDelete
  4. අපි මැරිලා ඉපදුනේ නෑ නේ

    ගෝඨා ගියාම ආවේ ඕගොල්ලෝ නෙමෙයි නේ

    ඕගොල්ලෝ ආවේ රනිල් ගියාම නේ

    අනුන්ගේ ළමයින් ට උප්පැන්න හදන්නේ නැතිව ඕගොල්ලෝ කරපුවා කියන්න

    මේ රටේ මිනිස්සු කොහොමත් රනිල් යන කොට තත්වය සහ දැන් තත්වය සන්සන්දනය කරමින් තමයි ඉන්නේ

    ඩොලරයේ අගය
    පවුමේ අගය
    විදේශ සංචිත
    විදේශ ණය
    රුපියල් ණය
    විදේශ ආයෝජන
    උද්ධමනය
    බදු අනුපාත
    පොලී අනුපාත
    තෙල් මිල
    ගෑස් මිල
    විදුලි බිල
    බඩු මිල
    මාසෙට දවස් කීයක් තමන්ගේ වාහනේ එලියට ගන්න පුළුවන් ද? / මාසෙට දවස් කීයක් කුලී රථ වලින් යන්න පුළුවන් කම තියෙනවද?
    මාසෙකට දවස් කීයක් එලියෙන් කන්න පුළුවන් කම තියෙනවද?
    ට්‍රිප් යන්න වියදම් කරන්න පුළුවන් කම තියෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. 2006 ඉඳන් මයින, රනිල්, ගොන් ගෝට කරපු හරිය බලන්න වෙන මොකවත් ඕන නෑ. හෙන්ලි ග්ලෝබල් එකට ගිහිං පාස්පෝට් රෑන්කින් බලපන්. 74 වෙනි තැන තිබ්බ එක 107 වෙලා නවතින්නේ මහලොකු ආසියාවේ ආස්චරිය කොරන්ඩ ගිහිං.

      උඹල හරි නාකි බං ලෝකෙ වෙන දේවල් දැකල තේරුම් ගන්න තරං මොළේ වැඩිල නැති

      Delete
    2. ආර්ථික ඔස්තාර් ඩෝබීයෙක් .. හිකිස් !!
      ආයේ කෙබර කෙලින්න ගත්තද..
      මාස 6න් ගොඩ දානවා කිව්වා නේද ලපයා...
      ණය ඩොලර් බිලියන ගාන කජ්ජක් කිව්වා නේද... පිටරට කාටවත් ගානත් කියන්න එපා කිව්වා .. සුළු ගානක් ඕක ගෙවා ගන්න බැරිද..
      තව ගොන් කෙබර කෙලලා ආතල් දියං

      Delete
    3. කෙබර කෙලින්නෙ තොපි නෙව හුත්තියේ

      Delete
  5. කාලකන්නි පා පිස්සා ගෝටාබය මැතිතුමා කියපිය.තොපි කුමන්ත්‍රණ කරල රට වට්ටල හුන්ඩුවා ගෙනාවෙ. ගහල පන්නන්නෙ බලාගෙන.

    ReplyDelete
    Replies
    1. Hundawa Tanki kiyak dan haduwada?


      Delete
    2. ගෝට ඔයාලට ලොකු උනාට අපිට නං ලැවරිය බාගයක් තරං වත් සීන් එකක් නෑ හැබැයි

      Delete
  6. මේ hiwallu ඔක්කොම koma වෙලා.අපිටත් koma වෙන්න ලු .
    Balu සිංහයා.

    ReplyDelete
  7. ගෝඨගෙ කතාව වැඩක් නෑ නේ උඹල ආණ්ඩුව ගත්තේ රනිල්ලගන්නේ .එතකොට රනිල්ගෙන් ගන්නකොට 5% තිබිච්ච ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්දේ තුනට අඩුවෙන්නේ මොකද?එතකොට එදා තිබුණා අයවැය හිගය දෙකයි දශම තුන 2026 දී පහයි දශම එකක් වුණේ මොකද?.ඉතුරු කරලා ගිය ඩොලර් මිලියන 6600 ට 400 ක් එකතු කරලා පෙබරවාරිවල උඹලා පම්පෝරි ගැහුවා හත්දාහක් හැදුවා කියලා.ඒ ජනවාරිවලට තියෙන්න ඕනෙ හත්දාස් දෙසීය වෙනුවට.දැන් තියෙන්නේ හයදාස් පන්සීයයි.ඒ මොකද මේ අවුරුද්ද අන්තිමට මිලියන නමදාස් තුන්සීයක් ඕනේ. පම්පෝරිය ගැහුවට උඹලට ඒක කරන්න පුළුවන්ද? විසි හත අන්තිමට ඕනේ දොළොස්දාහක්.විසි අට පටන් ගන්න කොටම කල්දාගත්ත ණය ඩොලර් මිලියන 4000ක් ගෙවන්න ඕනේ.ඔය කයිවාරුවෙන්සල්ලි එකතු කරගන්න පුළුවන්ද ඒවා ගෙවන්න පුළුවන්ද? .විසිඅට මුල අර හාරදාහ ගෙවා ගන්න බැරි වුණොත් ආයි ගොඩ එන්න බැරිවෙන්නම රට බංකොලොත් කියලා උඹ දන්නවද?.අඩුම ගානේ එහෙම කෙලියක් වුනොත් උඹලට වෙන දේවත් දන්නවද?.රට පනින්න නම් හදන්න එපා අන්න එදාට තමයි රියල් විදියට එයාපෝට් වටලන්නේ.

    ReplyDelete
    Replies
    1. සිහින ලෝක වල ඉන්නේ නැතුව දැම්ම කැත්තේ උදැල්ලේ වැඩක් හරි ඉගෙන ගත්ත නං ඒ කාලේ වෙද්දී කාගෙ හරි වත්තක උදළු ගාල හරි කීයක් හරි හොයා ගෙන ගෙදර අයට පාන් කැල්ලක් හරි අරන් දෙන්න තිබ්බ නේද? කුලියට පඩංගු අස්සෙ හැමිනිලා සල්ලි කීයක් හරි හොයා ගන්න බැරි වෙයි ඒ වෙද්දී

      Delete
  8. ඒ කියන්නෙ රනිල් එක්ක හවුලෙ කියලා නේද

    ReplyDelete
  9. Gota Giyata Passe Ubage Amma da Thaththada Janadhipathi hitiye. Ugen igana ganin Kohomada Ratak karanne Kiyala

    ReplyDelete
Previous Post Next Post